Zoom paint sprayer Help

chamarams

Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    Hi Boys :) need small help

    menna me paint sprayer Item eka gaththa kawru hari innawa da??
    meken paint wada tika karaganna puluwan ??

    compressor , SPRAY GUN wenama rent ekata aran karadarai ban meken ekaparama goda daganna puluwanna niyamai

    help bro , pawicchi karapu aya innawa da???

    9k=
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    උඹ ඕක ගන්නෙ උබටද? නැත්තම් පොඩි එකෙක්ට සෙල්ලම් කරන්නද? :eek::P
     
    • Like
    Reactions: chamarams

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    uba meka pawicchi karala thiyanawa da???
    google search karala balapanko youtube video walath awlak na wage penawa ban

    sirawatama kiyapan meka awul ??

    https://www.youtube.com/results?search_query=Paint+Zoom

    පාවිච්චි කරලා නම් නැහැ ඒත් දැකලා තියෙනවා,
    ඕක කිසි වැඩකට නැති සෙල්ලම් බඩුවක් කියලා තමා යූස් කරපු එකා නම් කිව්වෙ
    අනික වොෂර් එහෙම් පේන්ට් සැරට දිය වෙනවලු
    උඹ රස්සාව විදිහට තීන්ත ගානවා නම් ප්‍රොෆෙෂනල් එකක් ගනින්
    නැත්තම් ගෙදරට ගාන්න නම් රෙන්ට් එකට ගනින් මචන් :)

    http://www.elakiri.lk/forum/showthread.php?t=1768938
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ලන්කාවෙ අඩුවට තියෙනව කියල දාල තියෙන එක ගන්න එපා මචන් ඒකෙන් තීන්ත ගාන්න ගියාම පෙරෙනවා, හරි අමරුයි හැලෙන්නේ නැතුව කරන්න අපේ ගමෙත් ඕකක් තියෙනවා රුපියල් 5000ක්ද කොහෙද අපරාදේ

    අපෝ ඔව් ඕක ගන්න එපා
    ඕක නිකම් ගෙදරින් කිලෝමීටරය්ක් ගිහින් අතට රීලා අරන් ඇවිත් කොමඩ් එකට දානවා වගේ:P
    හත් පොලේ ගා ගන්න වෙන්නෙ ඕකෙන්:baffled:

    :)
     
    DIY

    Member
    Mar 18, 2016
    830
    249
    0
    Paint Zoom 1 සහ 2 කියලා දෙකක් ආවා. මුල් එකට වඩා පස්සේ ආපු එකේ ඔය කියන ලෙඩ නෑ. මගේ ලඟ දැන් aඅවුරුදු 2.5 තිස්සේ එකක් තියෙනවා. සෑහෙන්න පාවිච්චි කරලා තියෙනවා. හරියට පේන්ට් කරන්න නම් තීන්ත ගොඩක් උකුවට ඕනේ. ඒත් සාමාන්‍ය අඩි 20x10 බිත්තියක් විනාඩි 10න් වගේ ගාන්න පුලුවනි. හරියට තීන්ත එක හදාගත්තොත් බිත්තියේ පහලට වැක්කෙරෙන්නේ නෑ. එහෙම වෙනවා නම් රෝලර් බ්‍රෂ් එක අල්ලපුවාම වැඩේ ගොඩ. බිත්ති පේන්ට් කරනවා නම් ජනෙල් සම්පූර්ණයෙන් කඩදාසි වලින් මාස්කින් ටේප් ගහලා කවර් කරගන්න.. බිංදු බිංදු විසි වෙනවා නැත්තම්.
    ජනෙල් පියන් නම් පේන්ට් කරලා නෑ. නමුත් ලැකර්, රබර් පේන්ට් වාර්නිෂ් ඔය හැම මගුලම ඕකේ දාලා පාවිච්චි කරලා තියෙනවා..පින්සලෙන් රෝලර් බ්‍රෂ් එකෙන් තීන්ත ගාලා පුරුදු නැත්තම් වැඩේ ටිකක් අල්ලගන්න අමාරුයි තමයි. බය නැතුව ගනින්.

    අවාසි මේවා.

    සද්දේ ටිකක් වැඩී.
    එක දිගට විනාඩි 15 වඩා ගාන්න බෑ රත් වෙනවා.(ඇත්තටම ගාන්න පුලුවන් ඇති නමුත් රත් වෙන නිසා නවත්ත නවත්ත ගාලා තියෙන්නේ)
    උස බිත්තියක ඉනිමගක් තියන්න ඕන ගාන්න නම්
    කම්ප්‍රෙෂර් එකෙන් එන කලු බටේ හයිය වැඩී පොඩ්ඩක් එහාට මෙහාට නවන්න අමාරුයි
    තීන්ත ගොඩක් උකුවට දිය කරන්න ඕනේ (නමුත් අපතේ යාම අඩුයි. පාරවල් හිටින්නේ නෑ.)

    සිරාවටම මේ වගේ පේන්ට් කරන්න පුලුවන්

    ගත්තොත් මේවා කරපං.
    තීන්ත දිය කරලා පේන්ට් බාස්ලා වගේ ගල් වෙන්න දාලා ඊලඟ අවුරුද්දේ තිනර් දාලා දිය කරන්න යන්නේ නැතුව. හොඳට එක කෑල්ලෙන් කෑල්ල පිරිසිදු කරපං බඩු වැඩ ගින්දර වගේ.
    :)

    සමහර වෙලාවට ටිකක් වෙලා පාවිච්චි නොකර හිටියම වාර්නිෂ් වගේ ඒවා හිර වෙලා නොසල් එකෙන් එක පැත්තයි හුලං එන්නේ. අන්න ඒ වෙලාවට ඕකට එනවා අර සිම් ට්‍රේ එක ගලවන්න එනවා වගේ කූරක්. ඒකෙන් අර හුලං එන තීන්ත එන සිදුරු පාදන්න.
    how to use properly

    මම ගත්තේ 6400කට දැන්නම් 4000ට වගේ තියෙනවා පොඩ්ඩක් බලලා ගන්න.

    ** තීන්ත පෙරෙන ප්‍රශ්නේ එන්නේ තීන්ත වල උකු ගතිය අඩු උනාම බං. ඒකට තමා උං viscosity measuring cup එකක් දීලා තියෙන්නේ.. එක එක තීන්ත වර්ගෙට එක එක තප්පර ගනන් දීලා තියෙනවා. ඒ අදාල වර්ගේට යන වෙලාව බලන්න තීන්ත දිය කරලා ඔය කප් එකෙන් එකක් පිරෙව්වම ඒ කප් එකේ යට සිදුරෙන් සම්පූර්ණ තීන්ත ටික පෙරිලා ඉවර වෙන්න යන වෙලාව මනින්න.:nerd: වතුර දාපු අල හොද්ද වගේ තීන්ත දිය කරලා පොල් කොස්සෙන් සමර ගානවා වගේ මේකෙන් ගාන උන්ට තමයි යටින් පෙරෙන්නේ.:rofl:
     
    Last edited:

    addoo patta wistharayak ne uba deela thiyenne ..
    thanks machoo..
    meka janel walat uluwasuwalai , lee (woods ) gedara gaanna puluwan ne ?
    (enamel paints , SEALER wage ewath gahanna puluwan ne ? )

    mama ganna gahanna yanne SEALER thamai ban
    biththiwal nam roller eken ganne

    rep 10 +
     
    Last edited:

    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    පාවිච්චි කරලා නම් නැහැ ඒත් දැකලා තියෙනවා,
    ඕක කිසි වැඩකට නැති සෙල්ලම් බඩුවක් කියලා තමා යූස් කරපු එකා නම් කිව්වෙ
    අනික වොෂර් එහෙම් පේන්ට් සැරට දිය වෙනවලු
    උඹ රස්සාව විදිහට තීන්ත ගානවා නම් ප්‍රොෆෙෂනල් එකක් ගනින්
    නැත්තම් ගෙදරට ගාන්න නම් රෙන්ට් එකට ගනින් මචන් :)

    http://www.elakiri.lk/forum/showthread.php?t=1768938

    thanks machoo

    rep 10+
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    Paint Zoom 1 සහ 2 කියලා දෙකක් ආවා. මුල් එකට වඩා පස්සේ ආපු එකේ ඔය කියන ලෙඩ නෑ. මගේ ලඟ දැන් aඅවුරුදු 2.5 තිස්සේ එකක් තියෙනවා. සෑහෙන්න පාවිච්චි කරලා තියෙනවා. හරියට පේන්ට් කරන්න නම් තීන්ත ගොඩක් උකුවට ඕනේ. ඒත් සාමාන්‍ය අඩි 20x10 බිත්තියක් විනාඩි 10න් වගේ ගාන්න පුලුවනි. හරියට තීන්ත එක හදාගත්තොත් බිත්තියේ පහලට වැක්කෙරෙන්නේ නෑ. එහෙම වෙනවා නම් රෝලර් බ්‍රෂ් එක අල්ලපුවාම වැඩේ ගොඩ. බිත්ති පේන්ට් කරනවා නම් ජනෙල් සම්පූර්ණයෙන් කඩදාසි වලින් මාස්කින් ටේප් ගහලා කවර් කරගන්න.. බිංදු බිංදු විසි වෙනවා නැත්තම්.
    ජනෙල් පියන් නම් පේන්ට් කරලා නෑ. නමුත් ලැකර්, රබර් පේන්ට් වාර්නිෂ් ඔය හැම මගුලම ඕකේ දාලා පාවිච්චි කරලා තියෙනවා..පින්සලෙන් රෝලර් බ්‍රෂ් එකෙන් තීන්ත ගාලා පුරුදු නැත්තම් වැඩේ ටිකක් අල්ලගන්න අමාරුයි තමයි. බය නැතුව ගනින්.

    :)

    You must spread some Reputation around before giving it to DIY again.
     
    DIY

    Member
    Mar 18, 2016
    830
    249
    0
    addoo patta wistharayak ne uba deela thiyenne ..
    thanks machoo..
    meka janel walat uluwasuwalai , lee (woods ) gedara gaanna puluwan ne ?
    (enamel paints , SEALER wage ewath gahanna puluwan ne ? )

    mama ganna gahanna yanne SEALER thamai ban
    biththiwal nam roller eken ganne

    rep 10 +

    sanding sealer gahanna puluwan wall filler poti wage ewa gahanna yanna epa hira wei. sealer wage ewa gahaddi tikak wela use nokara tibboth samahara wita ara paint ena siduru seal wenawa etakota thinner tikak dala ara pin eken siduru ara ganna. manual ekak enawa bande ekkama.:nerd:

    ජනෙල් පියන් වල ගහනවානම් වීදුරු ටිකයි බිත්තියි දාර වටේට පත්තර කොල අලවන්න මාස්කින් ටේප් දාලා. ටේප් වල පාර හිටින්නේ නෑ මාස්කින් ටේප් ගැහුවොත්. නැත්තම් බිත්ති සහ වීදුරු සවුත්තු වෙනවා බිංදු විසිරිලා. ටිකක් වෙලා යනවනම් යන්නේ ඔය වැඩේට තමා ස්ප්‍රේ කරන්න පුලුවන් ටක් ගාලා.
     
    ela machoo