zoom use karanne kawuda

usa kolla

Well-known member
  • Jun 3, 2020
    771
    677
    113
    United States of America
    අපිට ඔන්ල්‍යින් ලෙක්චර්ස් තියෙන්නෙ සූම් වලින් මචන් හැමදාම.මම නම් රෙකෝඩ් කරන්නේ format factory එකෙන් දෙන ෆ්‍රී දෙන ස්ක්‍රීන් රෙකෝඩර් එකෙන් මචන්.ඒක අන්ලිමිටඩ් මචන්.ඒක පට්ට.කිසි කරදරයක් නෑ.