Zoom Video record

DJAT

Well-known member
  • Sep 1, 2006
    9,868
    1,371
    113
    Live in EARTH
    Host Record Block karala tiyana welawakadi sound ekka zoom screen eka capture karaganna puluwan software ekak nadda? Desktop pc walata
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,374
    113
    FREECAMතමයි සුපිරිම. රැම් එක කන්නෙත් නෑ. සුපිරියට රෙකෝඩ් වෙනවා. පැය 100ක් රෙකෝඩ් කරත් මේක ෆ්‍රී. recoedings ".screenrec" කියන ෆොමැට් එකට සේව් වෙන්නෙ. ඒ නිසා රෙකෝඩ් එක ස්ටොප් කරාම පට ගාලා සේව් වෙනවා. පැය ගානක් බලාගෙන ඉන්න ඕනි නෑ. උබට කැමති නම් Wmv විදියටsaveකරන්නත් පුළුවන්. හැබැයි එතකොට සෑහෙන වෙලාවක් යනවා.
    මේකේ වීඩීයෝවල වොටමාක් වැටෙන්නෙත් නෑ.

    https://www.freescreenrecording.com/
     
    samueldaniel7

    Active member
  • Nov 11, 2007
    209
    94
    28
    OBS is the best , but needs some technical knowlege but you can refer to youtube tutorials, or Camtasia (download a torrent with crack)
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,223
    1
    2,912
    113
    FREECAMතමයි සුපිරිම. රැම් එක කන්නෙත් නෑ. සුපිරියට රෙකෝඩ් වෙනවා. පැය 100ක් රෙකෝඩ් කරත් මේක ෆ්‍රී. recoedings ".screenrec" කියන ෆොමැට් එකට සේව් වෙන්නෙ. ඒ නිසා රෙකෝඩ් එක ස්ටොප් කරාම පට ගාලා සේව් වෙනවා. පැය ගානක් බලාගෙන ඉන්න ඕනි නෑ. උබට කැමති නම් Wmv විදියටsaveකරන්නත් පුළුවන්. හැබැයි එතකොට සෑහෙන වෙලාවක් යනවා.
    මේකේ වීඩීයෝවල වොටමාක් වැටෙන්නෙත් නෑ.

    https://www.freescreenrecording.com/
    Mcn android wala sounds ekka record karnne කොහොමද