
zoomline මට මතක හැටියට cloud mining site එකක screnshot දදා හිටියෙ. genesis හරි swiss gold හරි. ඉස්සෙල්ලම පොඩි පැකේජ් එකක් අරගෙන ලොකු පැකේජ් එකක් ගන්න කට්ටියගෙන් සල්ලි එකතු කරලා එකකෝ ගොඩ ගිහින් කිරිය අමතක වෙලා ඇති. නැත්නම් හොඳ ස්කෑම් එකකට අහුවෙලා මූන දෙන්න බැරුව ඇති.![]()



uwa policiyen arrest karala mudal wancha siddi 5k da koheda
online ivesting walta kattiyagen salli aragatta oka aniwa rathin panala hangila athi dan 