zoomline නැමැති සොර දෙටුවා

zonar21

Banned
Sep 9, 2017
8
2
0
zoomline නැමැති සොර දෙටුවා

මූ ඊයේ කිවුවානේ පුලුවන් දෙයක් කරපන් කියලා. ඔන්න මම මට පුලුවන් උපරිම දේ කරලා පෙන්නුවා. ;);)
119 නෙවෙයි කෙලින්ම පොලිස්පතිට සාක්ෂි සහිතව දැනුම් දුන්නා මූ හොර පොලිස් විදියට පෙනී හිදිමින් කරන්න හදන දේවල් ගැන සහ පොලීසියේ නමට මූ සිදු කරන අපහාසය ගැන. අද ඉදන් මේකේ ඉන්න වැල වලට ආස කරන එවුන් තව බලු ත්‍රෙඩ් දාන එවුන් පොඩ්ඩක් පරිස්සම් වෙලා හිටියොත් හොඳයි. ටිකක් වහන් වෙලා ඉදහල්ලා ඒ වගේ එවුන්. මොකද මේ වගේ මෝරු අල්ලද්දී හාල්මැස්සොත් අහුවෙනවා අනිවා.

zoomline උබ ඇත්තටම පොලීසියේ වුනත් නැතත් මට කරන්න දෙයක් නැහැ. මම මට කරන්න පුලුවන් දේ කලා. උබනේ කිවුවේ පුලුවන් දෙයක් කරහන් කියලා. ඔන්න මම කලා. සමහරවිට උබ ඇත්තටම පොලීසියේ නම් උබෙ ජොබ් එකට තට්ටු වේවි. මට ඒකට කරන්න දෙයක් නෑ. මොකද උබ මාව පොන්නය ගානට නේ ඇම්මේ උබට අවාද කරද්දී. දැන් කාලා වරෙන්. රෑ වෙලා මම දාපු පැමිණිල්ලේ පිටපත මෙතන දාන්නම්. මම දැම්මේ උබ පොලිසියේ කෙනෙක් විදියට පෙනී සිටිනවා කියන එක වග සහ උබ මේක ඇතුලේ කල අනෙකුත් දේ ගැන cyber crime investigation එකට සහ පොලිස් පති තුමාට.


කට්ටියට මාත් එක්ක මල පැනලා වගේ. මම කලේ මගේ යුතුකම. මේකේ ඉන්නවා තමන්ගේ වෘත්තීය ගරුත්වය ආරක්ෂා කරගෙන ජීවත් වෙන මිනිස්ස. එයාලව මම අදහනවා. ඒත් මේ වගේ බොරු පොලිස් මූන දාන් ඉන්න එවුන්ගේ මූන ගැලවිය යුතුයි කියන මතයේ මම ඉන්නවා. මෙන්න මම මූට විරුද්ධව පොලිස් පති තුමාට යවපු පැමිණිල්ල..:nerd:
පොලිස්පති තුමනි, මෙය සිදුවෙන්නේ ලංකාවේ ජනප්‍රියම ඒ වගේම දවසකට ලක්ෂයකට ආසන්න පිරිසක් ගැවසෙන සාමාජ ජාල forum එකක් ඇතුලේ පොලීසියේ වැඩ කරනවා යැයි සඳහන් කරමින් මිනිසුන් මුවා කරන එක්තරා පුද්ගලයකු විසින්. මේ forum එකේ නම elakiri.com. සර් මේ forum එක online community එකක්. ඒ නිසාම පුද්ගලයින් මෙහි ඉන්නේ තමන්ට කැමති නාමයන් පාවිච්චි කරමින්. සමහර පුද්ගලයින් ඇත්ත නම් වලිනුත් සිටිනවා.එසේම සමාජයේ ඉහල රැකියා වල නිරත සාමාජිකයන් මෙන්ම පාසල් යන වයසේ දරුවන් විශාල ප්රමානයක්ද මෙම forum එක භාවිතා කරනවා. මන්දයත් මෙය දැනුම ලබාගත හැකි උදවු ලබාගත හැකි forum එකක් නිසා. අන්න ඒ නිසාම ඇතැම් විට පුද්ගලයින් කීප දෙනෙක් එවන් දරුවන් නොමග යවන සුලු භයානක දෑ අත්හදා බැලීමට උදවු ද සපයනවා.

දැන් සර් මම භයානකම ප්‍රශ්නයට එන්නම්. මෙහි එක්තරා සාමාජිකයෙක් මේ forum එකට එකතු වෙනවා 2017 මාර්තු මාසයේදී. මොහු එම forum එක තුල භාවිතා කරන නාමය වන්නේ ZoomLine යන නාමය. භයානකම කරුන නම් මොහු මෙහි පෙනී සිටින්නේ පොලීසියේ වැඩ කරන උසස් නිලධාරියෙක් විදියට. ඒ වගේම forum එක තුල පවත්නා අනෙකුත් සාමජිකයින් පල කරන ලද ත්‍රෙඩ් වලට ඇතැම් විට ද්වේශ සහගත ආකාරයෙන් තර්ජනය කරමින් ඔවුන්ව බියපත් කිරීමටද මොනු මැලි වන්නේ නැහැ. මොහු විසින් පසුගිය 09-08-2017 වෙනිදා සවස 04:34 PM ට ගබ්සා පෙති සම්බන්ධයෙන් පෝස්ට් එකක් පල කරන ලදී. මෙහි භයානකම කරුන නම් මොහු පවසන ආකාරයට මොහු සේවය කරනවා යැයි පවසන පොලීස් ස්ථානයේ එම නීති විරෝධී ගබ්සා පෙති ගබඩා කර තබා ඇති බවත් මොහුට අවශ්‍ය නම් ඒවා මුදලට සැපැයිය හැකි බවත් සාමජිකයින් අසන ප්‍රශ්න වලට පිලිතුරු දීමේදී පවසා ඇත. මේ සියල්ල ඔහු පොලීසිය සතු සාමාන්‍ය දේවල් වශයෙන් පෙන්වා දී තිබේ. ( මේ සියල්ලේම සබැඳියන් ඔබ තුමාට පහතින් එවනවා ඇත)
ඉතින් පොලිස් පති තුමනි. මෙවන් පොලිස් යැයි කියාගන්නා පුද්ගලයින්ගේ අධම ක්‍රියා නිසා ඔබ ඇතුලු පොලිස් දෙපාර්තමේන්තුවට දරුණු කැලලක් ඇති නොවන්නේද?

සිනාසීමට කරුන නම් මේ ZoomLine නැමැති අන්වර්ත නාමයෙන් පෙනී සිටින හොර පොලිස් නිලධාරියා පැය 24න් පැය 18ක් හෝ 20කට වැඩි ප්‍රමානයක් අන්තර්ජාලයේ සැරි සැරීම වේ. එමෙන්ම ඔහු දිගින් දිගටම මේ forum ය තුල රැදෙමින් ඔහු පවසන අකාරයට පොලිසියේ රාජකාරි කරන්නේ කෙසේදැයි ද ප්‍රශ්නයකි.
ඊලග කරුන නම් 2017/09/08 වෙනිදා මොහු තවත් එක් ක්‍රියාවකට අත ගැසීමක් ගැනයි. ඒ එලකිරි forum එක තුල සාමාජිකයින්ගේ විශාල වශයෙන් මුදල් ලාබාගැනීමෙන් යම් ආයෝජනයක් කර එහි ප්‍රතිලාභ ලබාදෙන බව පැවසීමයි. ප්‍රථම කරුන වන්නේ මොහු එහිදීත් තමන් පොලීසියේ වැඩ කරන පුද්ගලයකු බව ඇඟවීමත් සහ දෙවන කරුන වන්නේ මොහු මහ බැංකුවේ ඇස් වලට වැලි ගසා මෙය කල හැකි බව පවසමින් මේ ආයෝජනය මුදල් යොදවන ලෙස පුද්ගලයින්ගෙන් මුදල් ලබාගැනීමයි.

පොලිස් පති තුමනි මේ ඔබේ අවදානය පිනිසයි. මේ පුද්ගලයාගේ අන්තර්ජාලයට පිවිසෙන IP address එම forum එකේ කතෘ (admin) හරහා ලබාගෙන හරහා හෝ ලංකාවේ අන්තර්ජාල සේවා සපයන ආයතන හරහා හෝ වෙනත් ක්‍රමයක් මගින් මොවුන් වැනි ව්‍යාජ ලෙස පොලීසියේ යැයි පෙනී සිටින පුද්ගලයින්ට දැඩි දඩුවම්ඔ පැමිනවීම ඔබ සතු වගකීමක්බ නොවන්නේද? මොහු වැනි පුදගලයින්ට දෙන දඬුවම කුමක්ද?
පොලිස්පති තුමනි, ඔබ මීට විරුද්ධව ගන්නා ක්‍රියාමාර්ගය කුමක් දැයි මා සෝදියෙන් සිටින අතරම ඊට සති දෙකක කාලයක් මා ඔබ වෙනුවෙන් බලා සිටීමට ප්‍රතිඤා දෙමි. නමුත් අදින් සති දෙකකට පසුවත් ඔබ මීට විරුද්ධව ක්‍රියා නොකරන්නේ නම් මාහට මෙම ප්‍රවෘත්තිය මේ රටේ ප්‍රධාන මාධ්‍ය වෙත දන්වා සිටීමට සිදුවන බවත් කණගාටුවෙන් වුවද ප්‍රකාශ කිරීමට සිදුවේ.
එසේම ඔබතුමා ශ්‍රීලංකා පොලීසියේ ගරුත්වය ආරක්ෂාකරදීමට වගකීමෙන් කටයුතු කරන බව මා තරයේ විශ්වාස කරමි. මෙවැනි පොලිසියේ යැයි කියාගන්නා වංචනික පුද්ගලයින් හට ඔබගේ ආයතනයේ වෘත්තිය ගරුත්වය කෙලෙසීමට ඉඩ නොදෙන මෙන් කාරුනිකව ඉල්ලා සිටිමි.

ස්තූතියි.
මීට පොලිසියට හිතැති පුද්ගලයෙක්.
මොහුගේ profile වලට අදාල ලින්ක් PDF file එක තුල අවසානයේ අන්තර්ගත කර ඇත.

උබ ත්‍රෙඩ් මකන්න ගියාට වැඩක් නැහැ දැන්. මම ඒවත් යවලා ඉවරයි. විශේෂයෙන්ම මෙන්න මේ ටිකත්.
https://image.ibb.co/fHL3rv/image.png
 
Last edited:

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මන් දන් නෑ මූ හොරෙක්ද නැද්ද කියලා නම්, ඒත් උබ ඇයි මේ ෆේක් එකකින් රගන්නෙ. රියල් එකෙන් වරෙන්කො ත්‍රෙඩ් එක දාපු ගමන් උබ ඕෆ් ලයින් ඒ කියන්නෙ උබ උබේ රියල් එකට ලොග් වෙනවා ත්‍රෙඩ් එක දාල. මොකටද? බයද? අනේ මන්ද පලි ගන්නවද කොහෙද? කොන්ද පන තියන පිරිමියෙක් නම් රියල් එකෙන් වරෙන්කෝ. දැන් මන් කාටවත් පුක දෙනවා කියන්න එපා. දැක්ක දේ කීවෙ.
     

    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    dan mokakda une. IGP ta complaint eka dammoth aniwa wade wenawa. eth meke inna un kohomada allanne. uparima accout eka block karanna kiyai. u aluth ekak hadai.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මන් දන් නෑ මූ හොරෙක්ද නැද්ද කියලා නම්, ඒත් උබ ඇයි මේ ෆේක් එකකින් රගන්නෙ. රියල් එකෙන් වරෙන්කො ත්‍රෙඩ් එක දාපු ගමන් උබ ඕෆ් ලයින් ඒ කියන්නෙ උබ උබේ රියල් එකට ලොග් වෙනවා ත්‍රෙඩ් එක දාල. මොකටද? බයද? අනේ මන්ද පලි ගන්නවද කොහෙද? කොන්ද පන තියන පිරිමියෙක් නම් රියල් එකෙන් වරෙන්කෝ. දැන් මන් කාටවත් පුක දෙනවා කියන්න එපා. දැක්ක දේ කීවෙ.


    :shocked: Irisiyawak wathda ehenam:baffled:

    mata nam oya magul wada terenne nea:baffled:
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    මට සූම්ලයි අදාලත් නෑ උඹව අදාලත් නෑ, කමියුනිටි සයිට් වල ගම් වල වට්ටි අම්මලා වගේ රන්ඩු වෙන්ඩ එපා කියන්ඩ තමා තියෙන්නේ බන්... :)

    රණ්ඩු වෙන්නෙ නැතුව සහයෝගෙන් ඉමු :)
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ

    :shocked: Irisiyawak wathda ehenam:baffled:

    mata nam oya magul wada terenne nea:baffled:

    අනේ මන්ද බලපන්කෝ අකවුන්ට් එක මේ මාසෙ හදල තියෙන්නෙ. යකෝ ගේමක් නම් රියල් එකෙන් වරෙන්කො මට කමක් නෑ දෙන්නගෙන් කොයිකා එල්ලිලා මැරුනත්
    :baffled:
     

    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    දැන් කාලේ එළකිරි එකට එනවා කියන්නෙත් කූඩුවේ ලගින්න වෙන වැඩක්!:dull:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,268
    29,977
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    සූමා ආතල් ඩෑල් එක...... මේක ඉතින් පුක්ෂණය වෙද්දී රිද්දගත්ත එකෙක්ගේ වැඩක්.... පොලිස්පතිට ලියපු ලියුමෙන්ම ඩෑල් එක ගැන හිතාගත්තහැකි........ :rolleyes::rofl::P
     

    adana baba

    Junior member
  • May 1, 2017
    73
    13
    18
    සූමා ආතල් ඩෑල් එක...... මේක ඉතින් පුක්ෂණය වෙද්දී රිද්දගත්ත එකෙක්ගේ වැඩක්.... පොලිස්පතිට ලියපු ලියුමෙන්ම ඩෑල් එක ගැන හිතාගත්තහැකි........ :rolleyes::rofl::P



    a/l ලුත් ඊයේ පෙරේදනේ ඉවර උනේ පොන්සියෝ රගනවා දැන් ..
     

    zonar21

    Banned
    Sep 9, 2017
    8
    2
    0
    සූමා ආතල් ඩෑල් එක...... මේක ඉතින් පුක්ෂණය වෙද්දී රිද්දගත්ත එකෙක්ගේ වැඩක්.... පොලිස්පතිට ලියපු ලියුමෙන්ම ඩෑල් එක ගැන හිතාගත්තහැකි........ :rolleyes::rofl::P

    ubada ban pukshanaya wuna kiwuwe.? uba mugenuth pukshanaya wunada? :lol::lol::lol: "සූමා ආතල් ඩෑල් එක" mehema kiwuwe ubatath hodata puk shot eka danawa athi ne?
    namath LINDA ne?:lol::lol::lol:
    heta ho anidda weddi balapanako. kawuru kohomada pukshanaya wenne kiyala:cool: