Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Zotye Nomad II manual 1.5l
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචං, ඕකක් තියෙනව අපේ මහප්පලගෙ ගෙදර. මම තමයි වැඩිපුරම ඒක පදින්නේ. මහප්පට ඕක හෙන අඩු ගානකට සෙට් වුන නිසා ගත්ත මිසක් නැත්නම් මලාට ගන්නේ නෑ.

වාසි

කාර් එකකට වඩා උස තියෙන නිසා රෑට එලවන්න ලේසියි (ඕන ජීප් එකක් එහෙම තමයි ඉතින්)

මරුටි, ඇල්ටෝ වගේ කාර් වලට වඩා පොඩ්ඩක් comfortable

අවාසි

ඕකෙ ඇතුල බාල මෙටීරියල් වලින් කරල තියෙන්නේ, මාර ඉක්මනට සවුත්තු වෙනවා.

පාර්ට්ස් එහෙම අඩුයි

පික්අප් ගැන එහෙම බලාපොරොත්තු තියාගන්න එපා. යාන්තමට ගමනක් ගිහින් එන්න පුලුවන්.

ගියර් ස්ලිප් වෙනවා මහප්පලගේ එකේනම්, දැන් 75,000km දුවලා තියෙන්නෙ.

එන්ජින් එකේ සද්දේ කෙලින්ම ඇතුලට එනවා, පාගන්න බයයි වෙලාවකට එන්ජිම බිම හිටියි කියල

උබ ඩිෆෙන්ඩර්, ප්රාඩෝ ෆීලින්ග් එකක් ගැන ලාවටවත් හිතන්නේ නැත්නම් සහ ජීප් මොඩල් එකක් පමනක් හිතේ තියෙනවනම් සලාකා බැලුවට කමක් නෑ. ඒත් මමනම් කියන්නේ එපා කියල බං.

[QUOTE="rayan f16, post: 18776019, member: 202569"] [SIZE="3"]මචං, ඕකක් තියෙනව අපේ මහප්පලගෙ ගෙදර. මම තමයි වැඩිපුරම ඒක පදින්නේ. මහප්පට ඕක හෙන අඩු ගානකට සෙට් වුන නිසා ගත්ත මිසක් නැත්නම් මලාට ගන්නේ නෑ. වාසි කාර් එකකට වඩා උස තියෙන නිසා රෑට එලවන්න ලේසියි (ඕන ජීප් එකක් එහෙම තමයි ඉතින්) මරුටි, ඇල්ටෝ වගේ කාර් වලට වඩා පොඩ්ඩක් comfortable අවාසි ඕකෙ ඇතුල බාල මෙටීරියල් වලින් කරල තියෙන්නේ, මාර ඉක්මනට සවුත්තු වෙනවා. පාර්ට්ස් එහෙම අඩුයි පික්අප් ගැන එහෙම බලාපොරොත්තු තියාගන්න එපා. යාන්තමට ගමනක් ගිහින් එන්න පුලුවන්. ගියර් ස්ලිප් වෙනවා මහප්පලගේ එකේනම්, දැන් 75,000km දුවලා තියෙන්නෙ. එන්ජින් එකේ සද්දේ කෙලින්ම ඇතුලට එනවා, පාගන්න බයයි වෙලාවකට එන්ජිම බිම හිටියි කියල :( උබ ඩිෆෙන්ඩර්, ප්රාඩෝ ෆීලින්ග් එකක් ගැන ලාවටවත් හිතන්නේ නැත්නම් සහ ජීප් මොඩල් එකක් පමනක් හිතේ තියෙනවනම් සලාකා බැලුවට කමක් නෑ. ඒත් මමනම් කියන්නේ එපා කියල බං.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom