Zotye Nomad II manual 1.5l

isurunalaka

Active member
  • Oct 31, 2008
    810
    27
    28
    Zotye Nomad II manual 1.5l wahane gena danna un vistara tikak dapanko.
    fuel kochchara karanawada?
    second market kohomada?

    ZOTYE%20NOMAD%20.jpg
     
    rayan f16

    Active member
  • May 15, 2009
    512
    85
    28
    මචං, ඕකක් තියෙනව අපේ මහප්පලගෙ ගෙදර. මම තමයි වැඩිපුරම ඒක පදින්නේ. මහප්පට ඕක හෙන අඩු ගානකට සෙට් වුන නිසා ගත්ත මිසක් නැත්නම් මලාට ගන්නේ නෑ.

    වාසි
    කාර් එකකට වඩා උස තියෙන නිසා රෑට එලවන්න ලේසියි (ඕන ජීප් එකක් එහෙම තමයි ඉතින්)
    මරුටි, ඇල්ටෝ වගේ කාර් වලට වඩා පොඩ්ඩක් comfortable

    අවාසි
    ඕකෙ ඇතුල බාල මෙටීරියල් වලින් කරල තියෙන්නේ, මාර ඉක්මනට සවුත්තු වෙනවා.
    පාර්ට්ස් එහෙම අඩුයි
    පික්අප් ගැන එහෙම බලාපොරොත්තු තියාගන්න එපා. යාන්තමට ගමනක් ගිහින් එන්න පුලුවන්.
    ගියර් ස්ලිප් වෙනවා මහප්පලගේ එකේනම්, දැන් 75,000km දුවලා තියෙන්නෙ.
    එන්ජින් එකේ සද්දේ කෙලින්ම ඇතුලට එනවා, පාගන්න බයයි වෙලාවකට එන්ජිම බිම හිටියි කියල :(

    උබ ඩිෆෙන්ඩර්, ප්‍රාඩෝ ෆීලින්ග් එකක් ගැන ලාවටවත් හිතන්නේ නැත්නම් සහ ජීප් මොඩල් එකක් පමනක් හිතේ තියෙනවනම් සලාකා බැලුවට කමක් නෑ. ඒත් මමනම් කියන්නේ එපා කියල බං.
     
    • Like
    Reactions: isurunalaka

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    මචං, ඕකක් තියෙනව අපේ මහප්පලගෙ ගෙදර. මම තමයි වැඩිපුරම ඒක පදින්නේ. මහප්පට ඕක හෙන අඩු ගානකට සෙට් වුන නිසා ගත්ත මිසක් නැත්නම් මලාට ගන්නේ නෑ.

    වාසි
    කාර් එකකට වඩා උස තියෙන නිසා රෑට එලවන්න ලේසියි (ඕන ජීප් එකක් එහෙම තමයි ඉතින්)
    මරුටි, ඇල්ටෝ වගේ කාර් වලට වඩා පොඩ්ඩක් comfortable

    අවාසි
    ඕකෙ ඇතුල බාල මෙටීරියල් වලින් කරල තියෙන්නේ, මාර ඉක්මනට සවුත්තු වෙනවා.
    පාර්ට්ස් එහෙම අඩුයි
    පික්අප් ගැන එහෙම බලාපොරොත්තු තියාගන්න එපා. යාන්තමට ගමනක් ගිහින් එන්න පුලුවන්.
    ගියර් ස්ලිප් වෙනවා මහප්පලගේ එකේනම්, දැන් 75,000km දුවලා තියෙන්නෙ.
    එන්ජින් එකේ සද්දේ කෙලින්ම ඇතුලට එනවා, පාගන්න බයයි වෙලාවකට එන්ජිම බිම හිටියි කියල :(

    උබ ඩිෆෙන්ඩර්, ප්‍රාඩෝ ෆීලින්ග් එකක් ගැන ලාවටවත් හිතන්නේ නැත්නම් සහ ජීප් මොඩල් එකක් පමනක් හිතේ තියෙනවනම් සලාකා බැලුවට කමක් නෑ. ඒත් මමනම් කියන්නේ එපා කියල බං.

    keeyatada gathrthe