zte mf293n unlock කරන්නෙ කොහොමද

inranasingha

Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    Bell4g වෙනුවට gatta ekada slt eken
    ඔව් පට්ට බිලක් එන්නෙ 3000ක් විතර ඩේ ටයිම් 45 GB නයිට් 65 GB පට්ට පාඩුයි.මාසයක් පාවිච්චි කරලා විසිකරලා දාන්න හැදුවෙ බිල ගෙවන්නෙ නැතුව
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,171
    7,705
    113
    Mma gatte flash 5 rs 2350 eka..
    Daily anytime 5gb
    150gb
    12 am to 7 am hema package ekema wage unlimited free data.

    12 - 24 mbps wage enawa.. Speed nam hondai.

    UNLIMITED LTE FLASH 5​

    Unlimited access to Zoom, Meet, Teams, SLT-MOBITEL Linked etc at standard LTE speed. Free data from 12 midnight to 7 am.

    Data Bundle​

    Daily

    4G​

    Unlimited Data
    ico-info-gray.svg

    Daily 5GB at standard LTE speed
    Monthly Rental

    Rs.2350​

    ------ Post added on Mar 29, 2024 at 8:18 AM

    ඔව් පට්ට බිලක් එන්නෙ 3000ක් විතර ඩේ ටයිම් 45 GB නයිට් 65 GB පට්ට පාඩුයි.මාසයක් පාවිච්චි කරලා විසිකරලා දාන්න හැදුවෙ බිල ගෙවන්නෙ නැතුව
    Property of slt kiyala router eke tiyenawa hebai. Disconnect karanna nam router eka baara denna kiyai.
    ------ Post added on Mar 29, 2024 at 8:19 AM
     
    Last edited:
    • Like
    Reactions: inranasingha

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    ඔව් පට්ට බිලක් එන්නෙ 3000ක් විතර ඩේ ටයිම් 45 GB නයිට් 65 GB පට්ට පාඩුයි.මාසයක් පාවිච්චි කරලා විසිකරලා දාන්න හැදුවෙ බිල ගෙවන්නෙ නැතුව
    rs.600k gewala prepaid karanna puluwan.jabayi 1 year use karanna ona.
     
    • Like
    Reactions: inranasingha