Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ZTE ZXV10 W300 Configuration
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම අලුතින් ZTE ZXV10 W300 4 Port ADSL Wi-Fi Router එක ගත්ත..ප්රශ්න ගොඩක් තිබුන ...ඒත් දැන්නම් හොඳට වැඩ කරනවා...ගොඩක් අයට ප්රශ්න තියෙන බව පේන නිසා මම හිතුව thread එකක් දාල මම ඉගෙන ගත්ත දේවල් ටික කියල දෙන්න ....

ඔක්කොටම කලින් කියන්න දෙයක් තියෙනව..ඒ තමයි modem වගේ නෙවෙයි...router එකකට current එක වෙනම දෙන්න ඕනිනෙ ..ඉතින් UPS පාවිච්චි කලත් router එකට current එක UPS හරහා දුන්නේ නැත්නම් light ගිය ගමන් router එක off වෙනව....ඒක නිසා මතක ඇතුව router එකට current දෙන්න ඕනි UPS එක හරහා...ඒ වගේම telephone line (line in) එකත් UPS එක හරහාම දෙනවනම් වඩාත් හොඳයි..මේ කියපු දේ මොනාහරි ප්රශ්නයක් තියෙනවනම් thread එකේ අහන්න...මම set කරල තියෙන විදිය එක්කම කියල දෙන්නම්....

හරි...දැන් අපි හිතමු router එක සම්බන්ධ කරල ඉවරයි කියල...දැන් තියෙන්නෙ config කරගන්නයි...මේ වෙනකොට internet කියන bulb එක රතු පාටට තියෙන්න ඕනි...wifi නම් පිටිපස්සෙ තියෙන switch එකෙන් on කරන්න ඕනි...එහෙම කරානම් ඒකත් රතු පාටින් ඇති මේ වෙද්දි....(අලුතින්ම කරනවනම්)

දැන් browser එක open කරල මෙන්න මේ 192.168.1.1 අංකය address bar එකේ ගහල enter කරන්න.දැන් username,pass word අහනවනෙ? එතනට admin කියල දෙන්න දෙකටම.

දැන් යන්න Interface Setup කියන තැනට...ඕකෙන් පලවෙනියට අපි Internet එක config කරමු..ඒකෙ පහලින් දාල තියෙන විදියට බලල settings වෙනස් කරගන්න...අනිත් ඒවා වෙනස් නොකර තියාගන්න...settings හැදුවට පස්සෙ save කරන්න...

Virtual Circuit - PVC0

Status - Activated

ISP- PPPoA/PPPoE

Servicename - slt

Username - මෙතනට ඔයාගෙ password එක slt එකෙන් දුන්නු එක

Password - මෙතනට ඔයාගෙ password එක දෙන්න

Encapsulation - PPPoE LLC

Bridge Interface - Deactivated

Connection - Always On (Recommended)

Get IP Address - Dynamic

NAT - Enable

Default Route - Yes

දැන් ඒකෙම තව එකක් මේ....මේ විදියට ඒකෙ settings හදාගන්න...

Virtual Circuit - PVC1

Status - Activated

ATM QoS - UBR

ISP - Bridge Mode

Encapsulation - 1483 Bridged IP LLC

මේ දෙකට screenshot දැම්මේ නැත්තේ දාල වැඩක් නැති නිසා...මොකද ගොඩක් default එන settings තියෙන්නේ...පොඩ්ඩයි වෙනස් කරන්න තියෙන්නෙ....

හරි දැන් යන්න LAN කියන තැනට..පහලින් දාල තියෙන විදියට වෙනස්කම් කරගන්න...

දැන් යන්න Wireless කියන තැනට..පහලින් දාල තියෙන විදියට වෙනස්කම් කරගන්න...

ඒ settings ටික හදලා ඉවරයි දැන්....දැන් තව පොඩි වැඩක් තියෙනව....Network icon එක උඩ right click කරල පහල තියෙන විදියට යන්න...

දැන් මේ පිලිවෙලට කරල අන්තිමේදි පෙන්නල තියෙන විදියට values දාගන්න...

දැන් තවත් පොඩිම පොඩි වැඩක් තියෙනවා...මෙහෙම කරන්න..

දැන් හරි....සේරම configuration settings ටික ඔන්න කියල දුන්න...තව වැඩ තියෙනවා....මන් දන්නේ නැහැ ඒවා..

ඔය Games play කරන අයට එහෙම Port Forwarding කියල එහෙම දේවල් තියෙනව කරන්න...ඒවා ඉතින් games play කරන අයගෙන්ම අහගන්න...

වැරදි අඩුපාඩුකම් තියෙනවනන් කියන්න....මගෙන් අහ අහ ඉන්න ඕනි නැහැ....මේක blog එකක එහෙම දාන්න ඕනිනම් දාගන්න....දාල ඉවර වෙලා දැම්ම කියන්න මටත් බලන්න බැරියැ...

Bump! එකක් දාල යන්න මේ ගැන හොයන්න එලකිරි එකට එන members ලට පේන්න...

[QUOTE="dilrasan, post: 12803440, member: 56824"] [SIZE="3"]මම අලුතින් ZTE ZXV10 W300 4 Port ADSL Wi-Fi Router එක ගත්ත..ප්රශ්න ගොඩක් තිබුන ...ඒත් දැන්නම් හොඳට වැඩ කරනවා...ගොඩක් අයට ප්රශ්න තියෙන බව පේන නිසා මම හිතුව thread එකක් දාල මම ඉගෙන ගත්ත දේවල් ටික කියල දෙන්න ....:rofl:[/SIZE] [IMG]http://wwwen.zte.com.cn/en/products/access/cpe/201111/W020111110359561948552.jpg[/IMG] [SIZE="3"]ඔක්කොටම කලින් කියන්න දෙයක් තියෙනව..ඒ තමයි modem වගේ නෙවෙයි...router එකකට current එක වෙනම දෙන්න ඕනිනෙ ..ඉතින් UPS පාවිච්චි කලත් router එකට current එක UPS හරහා දුන්නේ නැත්නම් light ගිය ගමන් router එක off වෙනව....ඒක නිසා මතක ඇතුව router එකට current දෙන්න ඕනි UPS එක හරහා...ඒ වගේම telephone line (line in) එකත් UPS එක හරහාම දෙනවනම් වඩාත් හොඳයි..මේ කියපු දේ මොනාහරි ප්රශ්නයක් තියෙනවනම් thread එකේ අහන්න...මම set කරල තියෙන විදිය එක්කම කියල දෙන්නම්....:rolleyes:[/SIZE] [SIZE="3"]හරි...දැන් අපි හිතමු router එක සම්බන්ධ කරල ඉවරයි කියල...දැන් තියෙන්නෙ config කරගන්නයි...මේ වෙනකොට internet කියන bulb එක රතු පාටට තියෙන්න ඕනි...wifi නම් පිටිපස්සෙ තියෙන switch එකෙන් on කරන්න ඕනි...එහෙම කරානම් ඒකත් රතු පාටින් ඇති මේ වෙද්දි....(අලුතින්ම කරනවනම්)[/SIZE] [SIZE="3"]දැන් browser එක open කරල මෙන්න මේ 192.168.1.1 අංකය address bar එකේ ගහල enter කරන්න.දැන් username,pass word අහනවනෙ? එතනට admin කියල දෙන්න දෙකටම.[/SIZE] [SIZE="3"]දැන් යන්න Interface Setup කියන තැනට...ඕකෙන් පලවෙනියට අපි Internet එක config කරමු..ඒකෙ පහලින් දාල තියෙන විදියට බලල settings වෙනස් කරගන්න...අනිත් ඒවා වෙනස් නොකර තියාගන්න...settings හැදුවට පස්සෙ save කරන්න...[/SIZE] [B]Virtual Circuit - PVC0 Status - Activated ISP- PPPoA/PPPoE Servicename - slt Username - මෙතනට ඔයාගෙ password එක slt එකෙන් දුන්නු එක Password - මෙතනට ඔයාගෙ password එක දෙන්න Encapsulation - PPPoE LLC Bridge Interface - Deactivated Connection - Always On (Recommended) Get IP Address - Dynamic NAT - Enable Default Route - Yes[/B] [SIZE="3"]දැන් ඒකෙම තව එකක් මේ....මේ විදියට ඒකෙ settings හදාගන්න...[/SIZE] [B]Virtual Circuit - PVC1 Status - Activated ATM QoS - UBR ISP - Bridge Mode Encapsulation - 1483 Bridged IP LLC[/B] [SIZE="3"]මේ දෙකට screenshot දැම්මේ නැත්තේ දාල වැඩක් නැති නිසා...මොකද ගොඩක් default එන settings තියෙන්නේ...පොඩ්ඩයි වෙනස් කරන්න තියෙන්නෙ....:rolleyes: හරි දැන් යන්න LAN කියන තැනට..පහලින් දාල තියෙන විදියට වෙනස්කම් කරගන්න...[/SIZE] [IMG]http://i45.tinypic.com/2qnnk1c.png[/IMG] [SIZE="3"]දැන් යන්න Wireless කියන තැනට..පහලින් දාල තියෙන විදියට වෙනස්කම් කරගන්න...[/SIZE] [IMG]http://i45.tinypic.com/14ki8oz.png[/IMG] [SIZE="3"] ඒ settings ටික හදලා ඉවරයි දැන්....දැන් තව පොඩි වැඩක් තියෙනව....Network icon එක උඩ right click කරල පහල තියෙන විදියට යන්න...[/SIZE] [IMG]http://i49.tinypic.com/2l8x17q.png[/IMG] [SIZE="3"]දැන් මේ පිලිවෙලට කරල අන්තිමේදි පෙන්නල තියෙන විදියට values දාගන්න...[/SIZE] [IMG]http://i49.tinypic.com/1zgc8k3.png[/IMG] [SIZE="3"]දැන් තවත් පොඩිම පොඩි වැඩක් තියෙනවා...මෙහෙම කරන්න..;)[/SIZE] [IMG]http://i46.tinypic.com/20g1ohw.png[/IMG] [SIZE="3"]දැන් හරි....සේරම configuration settings ටික ඔන්න කියල දුන්න...තව වැඩ තියෙනවා....මන් දන්නේ නැහැ ඒවා..:lol: ඔය Games play කරන අයට එහෙම Port Forwarding කියල එහෙම දේවල් තියෙනව කරන්න...ඒවා ඉතින් games play කරන අයගෙන්ම අහගන්න...:rofl:[/SIZE] [SIZE="3"]වැරදි අඩුපාඩුකම් තියෙනවනන් කියන්න....මගෙන් අහ අහ ඉන්න ඕනි නැහැ....මේක blog එකක එහෙම දාන්න ඕනිනම් දාගන්න....දාල ඉවර වෙලා දැම්ම කියන්න මටත් බලන්න බැරියැ...:lol:;)[/SIZE] [SIZE="3"][COLOR="Red"]Bump! එකක් දාල යන්න මේ ගැන හොයන්න එලකිරි එකට එන members ලට පේන්න...:D[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom