Zuckerberg කාරයා Child Sexual Abuse පෙන්නලා

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,148
    46,863
    113
    දරුවන්ගේ ජීවිත අනතුරට පත්කිරීම සම්බන්ධයෙන් ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය ජාල අයත් මෙටා සමාගමේ ප්‍රධාන විධායක මාර්ක් සකර්බර්ග් ජනවාරි 31 (බදාදා) දින අදාළ පවුල්වලින් සමාව ඉල්ලා සිටියේ ය. ෆේස්බුක් හිමිකරු එසේ කළේ ඇමරිකානු සෙනේට් සභාවේ ළමා ආරක්ෂාව පිළිබඳ කමිටුව හමුවේ සාක්ෂි ලබා දෙමිනි. සෙනේට් සභිකයෙකු විසින් "සිදුව ඇති ⁣ඛේදවාචකයන් ගැන ඔබ ඍජුව සමාව ගන්නේදැයි" විමසූ අවස්ථාවේ සකර්බර්ග් ප්‍රකාශ කළේ "ඔබට විඳීමට සිදුව ඇති දුක්ඛ දෝමනස්සයන් ගැන මම සමාව අයැද සිටිමි" යනුවෙනි. මෙම කමිටුව හමුවේ සාක්ෂි ලබා දීමට මෙටා සමාගමට අමතරව ටික්ටොක් හා තව බොහෝ සමාගම් පළමු වරට සමාජ මාධ්‍ය කැඳවා තිබුණි. මේ වන විට ඇමරිකාවේ සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් නව නීති සම්පාදනය වෙමින් තිබේ.
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,041
    4,691
    113
    Sri Lanka
    Okata lesima solution eka Age verification ekak add karana eka account ekak create karaddi. Muu khomath salli perethai ne. Ehema feature ekak add kaloth patta lose nisa add karanne na kawadawath. TikTok ekath maara damage ekak karanawa teenagers lata.
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    Okata lesima solution eka Age verification ekak add karana eka account ekak create karaddi. Muu khomath salli perethai ne. Ehema feature ekak add kaloth patta lose nisa add karanne na kawadawath. TikTok ekath maara damage ekak karanawa teenagers lata.
    වයස වගේම රටේ ලෝකෙ ගැන සාමාන්ය දැනීම තියෙනවද කියලත් චෙක් කරන්ඩ ඕනෙ අකවුන්ට් එකක් හදනකොට... නැත්තං ඉතිං වඳුරට දැලි පිහිය හම්බුනා වගේ තමයි
     
    • Like
    Reactions: Batfleck

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    What is that?
    ඒ මොකක්ද ඒ?
    ලංකාවේ මැති ඇමතිලටත් තියෙන්නේ මේක වෙන්න ඇති.
    uba site ekak hadanava Twitter or Reddit vage, user kenek Porn video ekak upload karama Lankave uva arrest karanna puluwan obscene production yatathe, platform eka ube hinda uba distributer ubavath arrest karanna puluwa.

    US vala child or revenge porn ekak upload karoth platform eka liable na, eh hinda thamai google eka nethi bambuwak thiyanavada eheth FBI unva arrest karanna nethuwa inne, protected by section 230.

    lankave google,youtube FB or reddit vage platform hadanna ba, ekek hari illegal content demmoth uth ekka ubath athule.

    Okata lesima solution eka Age verification ekak add karana eka account ekak create karaddi. Muu khomath salli perethai ne. Ehema feature ekak add kaloth patta lose nisa add karanne na kawadawath. TikTok ekath maara damage ekak karanawa teenagers lata.
    uba kemethida ube passport submit karanna for all the sites
    ------ Post added on Feb 1, 2024 at 9:13 PM
     
    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    even pornhub is better than instagram

    image.png
     
    • Love
    Reactions: KrishanL89

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,437
    36,358
    113
    මැදමහනුවර
    lankave google,youtube FB or reddit vage platform hadanna ba, ekek hari illegal content demooth uth ekka ubath athule.
    ලංකාවේ ඔහොම නීතියක් තියනවද කියලනම් මම දන්නෑ හැබැයි ලංකාවේ අරවගේ platforms හැදෙන්නෙ නැතිවෙන්න හේතුව නම් ඒක නෙවෙයි. හදන්න බැරිත් නෑ 2015-16 කාලෙ Facebook වගේම ඒවා හැදුනා ලංකාවෙ chainora, socialo, bitzean හැබැයි වැඩිකල් තිබ්බෙ නෑ ඒ ඔය නීති හින්දානම් නෙවෙයි
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    Lankan TikTok in another dimension.

    Type "Kello" in search bar and see the suggestions 🤣

    image.png
    This is not a Tiktok, This is Sri Lankan DNA in Tiktok :lol:

    ලංකාවේ ඔහොම නීතියක් තියනවද කියලනම් මම දන්නෑ හැබැයි ලංකාවේ අරවගේ platforms හැදෙන්නෙ නැතිවෙන්න හේතුව නම් ඒක නෙවෙයි. හදන්න බැරිත් නෑ 2015-16 කාලෙ Facebook වගේම ඒවා හැදුනා ලංකාවෙ chainora, socialo, bitzean හැබැයි වැඩිකල් තිබ්බෙ නෑ ඒ ඔය නීති හින්දානම් නෙවෙයි
    upload karata passe complain yanna one, nethuwa nikan ghilla arrest karanne na
    ------ Post added on Feb 1, 2024 at 10:10 PM
     
    • Haha
    Reactions: kasun_kbp