Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Zuckerberg Hutapate
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ෆේස්බුක් යනු වර්තනාමයේ සුප්‍රසිද්ධ සමාජගත අන්තර්ජාල වෙබ් අඩවියකි.2004 වසර තුලදී හාවඩ් විශ්ව විද්‍යාලය කේන්ද්‍ර කරගෙන මාක් ශූකර්බර්ග් නැමති 19 හැවිරිදි සරසවි සිසුවෙක් ආරම්බකරන ලද මෙය අද වසර 7ක් වන විට ලොව පුරා වෙසෙන සෙනග කෝටි 55ක්(මිලියන 550ක්)නිතර භාවිතා කරයි.දිනකට හත්ලක්ෂයක් පමණ පිරිසක් ෆේස්බුක් සමග එකතුවේ.2012 අවසන් වනවිට ෆේස්බුක් භාවිත කරන්නන් කෝටි සීයක් පමණ වෙනු ඇතැයිද අදහස් කෙරේ

එදා මෙදා තුර මිනිස් ඉතිහාසයේ බිහිකල දැවැන්තම මහජන තොරතුරු සමුදායක් හෙබි දත්ත ගබාඩාව ෆේස්බුක් සේවය විසින් නිර්මාණය කර තිබේ.මෙහි මූලිකයා වශයෙන් කටයුතු කර මාක් ශුකර්බර්ග්ට ටයිම්ස් සගරාව විසින් 2010 වසරේ ලොව ආදර්ශවත්ම පුද්ගලයා යන සම්මානය පවා පිරිනමන ලදී.

ලොව කාගෙත් කතාබහට ලක්වන සිද්දියක් ශූකර්බර්ගට සිදුවිය අද දිගහැරුම එයයි

ගොඩක් අය දන්නව ඇතිනේ මාර්ක් ශුකර්බර්ගේ ෆේස්බුක් පිටුව.

ඉතින් මේ පිටුව දින කිහිපයකට පෙර යම් පාර්ශවයක් විසින් සිය අයිතියට ගෙන තිබේ.එනම් යම් හැක් පහාරයකට ලක්වීමයි.

Mark Zuckerberg's Facebook Page Has Been Hacked By An Unknown Person

මෙම සිද්දිය ගැන දැනගන්නට ලැබුනේ එම හැකර් කරු විසින් ශූකර්බග්ගේ පිටුවෙහි පල කරන ලද සටහනකිනි.Facebook කණ්ඩායමට පවා මෙය නවත්වා ගැනීමට පුලුවන් වී නැත.මෙම සටහන පළවී පැයක් තුල මෙයට 1800කට අදික Likes ප්‍රමාණයක් ලැබී තිබෙන අතර Comments ද ලැබී තිබිණ.

The page belonging to the 26-year-old Zuckerberg, the Facebook founder who was named Time's Man of the Year in 2010, was hacked some time on Tuesday.

ඔහු යොදන ලද සටහනේ ජයා රූපයක් මෙලෙස දැක්විය හැක

වහා ක්‍රියාත්මක වූ ෆේස්බුක් කණ්ඩායම සිය ප්‍රධානියාගේ පිටුව සහ තවත් ප්‍රසිද්ධ පුද්ගලයන් කිහිප දෙනෙකුගේ ෆේස්බුක් පිටු කිහිපයක් භාවිතය අත් හිටුවා සියල්ල ප්‍රතිසංස්කරණය කර තිබේ.එහෙත් එ වන විටත් මෙය ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතන කිහිපයකම පළවී තිබිණ.

The Message Left By The Hacker

බොහෝ දෙනෙකු මෙම ප්‍රහාරය පෙන්වා දී තිබුනේ විකිලික්ස් හැකර් ප්‍රහාරකයන් විසින් ෆේස්බුක් වෙත එල්ල කරන ලද ප්‍රහාරයක් කියාය.එහෙත් කල විමසීම් වලදී ෆේස්බුක් ආයතනය විසින් පවසා තිබෙන්නේ මෙය එවන් ප්‍රහාරයක් නොවන බවත්.මෙය ෆේස්බුක් මගින් සංවිධානය කරණු ලබන ෆේස්බුක් හැකර් කුසලානයේ පෙනීසිටින තරග කරුවෙකුගේ ක්‍රියාවක් කියාය

ෆේස්බුක් හැකර් කප් ලෝක ව්‍යාප්ත වැඩ සටහනේ අවසාන වටය කිසිදු වෙනස් වීමකින් තොරව මාර්තු 11 වන දින ෆේස්බුක් මූලස්ථානයේදී තබන්නට කටයුතු යොදා තිබෙන බවද සදහන් වෙයි.මෙය ලෝක ව්‍යාප්ත හැකර් කරුවන්ගේ එකතුවකින් ෆේස්බුක් සංවිධානය කරන තරගාවලියකි

මෙම ප්‍රහාරයට දින කිහිපයකට පෙර ප්‍රංශ ජනාධිපති නිකොලොස් සාකෝසි මහතගේ ෆේස්බුක් පිටුවද යම් හැකර් ප්‍රහාරයකට ලක්වී තිබින.

එම පුද්ගලයාම මාක් ගේ පිටුවද හැක් කරන්නට ඇතැයි වාර්තා වේ.මෙහිදී අපි දන්න තරමින් ෆේස්බුක් ගිණුමට ඇතුලුවී එමගින් සිය අතින් පාලනය වන පිටු වල යම් යම් දේ අයෙකුට පලකල හැක.එහෙත් මෙහිදී සිදුවී ඇත්තේ කෙලින්ම ෆෑන් පේජ් එකට ඇතුලු වී එය අයිති පුත්ගලයා සටහන් කරන අකාරයට සටහන් තැබීමයි

තවමත් මෙම ප්‍රහාරය එල්ල කරන ලද තැනැත්තා නිශ්චිතව සදහන් වී නොමැති අතර රැහැන් රහිත අන්තර්ජාල සේවාවක් මගින් පිවිස මෙම ක්‍රියාව සිදු කරන්නට ඇති බව ෆේස්බුක් පාලකයින් පෙන්වා දේ.මේ වන විට ඇමරිකානු ආරක්ෂක අංශ මේ පිලිබධ පරීක්ෂන පවත්වන අතර මෙය ඔහියෝ ප්‍රාන්තයේ අයෙකුගේ ක්‍රියාවක් බවටද සැක කෙරේ

කෙසේ වෙතත් මෙම සිද්දියත් සමගම ෆේස්බුක් භාවිත කරන්නන්ටද ෆේස්බුක් පාලකයන්ටද හිතන්නට කාරණයක් එක්වී තිබේ එනම්.ෆේස්බුක් තුල තිබෙන ආරක්ශාව පිළිබදවයි.ෆේස්බුක් නිර්මාණකරුට හෙවත් ෆේස්බුක් ප්‍රධානියාට මෙවන් හැකර් ප්‍රහාරයකට මුහුණ දෙන්නට සිදුවූ වා නම් ෆේස්බුක් භාවිත කරන්නගේ දත්තයන්ට කුමක් වේදැයි ප්‍රශ්නාර්තයක් බවට පත් වී තිබේ

ෆේස්බුක් අයිතිකාරයට මෙහෙම නම් අපිට මොන කතාද?

යන්න ෆේස්බුක් ලෝලීන් තුල ඇතිවී තිබෙන ප්රශ්නයකි.ෆේස්බුක් තුලට යොමු කරන දත්තයගේ ආරක්ශාව සහ හැකර් ප්රහාරයන්ගෙන් බේරීමට ෆේස්බුක් බලධාරින් වෙනදාට වඩා යම් ආරක්ෂාකාරී ක්‍රියාමාර්ගයක් ගනී කියලා අද බොහෝ දෙනා බලන් සිටිනවා.ෆේස්බුක් වලට ලොවපුරා ඇතිවන විරෝධය වැඩි වීමටද මෙවන් සාදක පිටුවහලක් විය හැක.

Add You Comments Here

මගේ තවත් එලකිරි තුල පලකල ලිපි කියවන්න පහත වෙබ් ලිපිනය ඔස්සේ පිවිසෙන්න

Sorry For Re Post

© 2010 Mal Baba@ Elakiri.Com

All Rights Reserved.

Don't Copy Paste This Post Another Site

[QUOTE="Mal Baba, post: 9334046, member: 194988"] [CENTER] [IMG]http://www.visionhypno.com.au/Portals/0/Facebook%20small%20logo-low.jpg[/IMG] [SIZE=4]ෆේස්බුක් යනු වර්තනාමයේ සුප්‍රසිද්ධ සමාජගත අන්තර්ජාල වෙබ් අඩවියකි.2004 වසර තුලදී හාවඩ් විශ්ව විද්‍යාලය කේන්ද්‍ර කරගෙන මාක් ශූකර්බර්ග් නැමති 19 හැවිරිදි සරසවි සිසුවෙක් ආරම්බකරන ලද මෙය අද වසර 7ක් වන විට ලොව පුරා වෙසෙන සෙනග කෝටි 55ක්(මිලියන 550ක්)නිතර භාවිතා කරයි.දිනකට හත්ලක්ෂයක් පමණ පිරිසක් ෆේස්බුක් සමග එකතුවේ.2012 අවසන් වනවිට ෆේස්බුක් භාවිත කරන්නන් කෝටි සීයක් පමණ වෙනු ඇතැයිද අදහස් කෙරේ එදා මෙදා තුර මිනිස් ඉතිහාසයේ බිහිකල දැවැන්තම මහජන තොරතුරු සමුදායක් හෙබි දත්ත ගබාඩාව ෆේස්බුක් සේවය විසින් නිර්මාණය කර තිබේ.මෙහි මූලිකයා වශයෙන් කටයුතු කර මාක් ශුකර්බර්ග්ට ටයිම්ස් සගරාව විසින් 2010 වසරේ ලොව ආදර්ශවත්ම පුද්ගලයා යන සම්මානය පවා පිරිනමන ලදී. [/SIZE][IMG]http://img.timeinc.net/time/2010/poy_2010/poy_mz/poy_cover_z_1215.jpg[/IMG] [B][SIZE=4]ලොව කාගෙත් කතාබහට ලක්වන සිද්දියක් ශූකර්බර්ගට සිදුවිය අද දිගහැරුම එයයි[/SIZE][/B] [SIZE=4] ගොඩක් අය දන්නව ඇතිනේ මාර්ක් ශුකර්බර්ගේ ෆේස්බුක් පිටුව. [/SIZE][SIZE=4]ඉතින් මේ පිටුව දින කිහිපයකට පෙර යම් පාර්ශවයක් විසින් සිය අයිතියට ගෙන තිබේ.එනම් යම් හැක් පහාරයකට ලක්වීමයි.[/SIZE] [SIZE=4] [/SIZE][B]Mark Zuckerberg's Facebook Page Has Been Hacked By An Unknown Person [/B] [SIZE=4]මෙම සිද්දිය ගැන දැනගන්නට ලැබුනේ එම හැකර් කරු විසින් ශූකර්බග්ගේ පිටුවෙහි පල කරන ලද සටහනකිනි.Facebook කණ්ඩායමට පවා මෙය නවත්වා ගැනීමට පුලුවන් වී නැත.මෙම සටහන පළවී පැයක් තුල මෙයට 1800කට අදික Likes ප්‍රමාණයක් ලැබී තිබෙන අතර Comments ද ලැබී තිබිණ[/SIZE]. [B]The page belonging to the 26-year-old Zuckerberg, the Facebook founder who was named Time's Man of the Year in 2010, was hacked some time on Tuesday. [/B] [B][SIZE=4]ඔහු යොදන ලද සටහනේ ජයා රූපයක් මෙලෙස දැක්විය හැක[/SIZE][/B] [IMG]http://static.guim.co.uk/sys-images/Technology/Pix/pictures/2011/1/26/1296036240821/Zuckerberg-hack-001.jpg[/IMG] [SIZE=4] වහා ක්‍රියාත්මක වූ ෆේස්බුක් කණ්ඩායම සිය ප්‍රධානියාගේ පිටුව සහ තවත් ප්‍රසිද්ධ පුද්ගලයන් කිහිප දෙනෙකුගේ ෆේස්බුක් පිටු කිහිපයක් භාවිතය අත් හිටුවා සියල්ල ප්‍රතිසංස්කරණය කර තිබේ.එහෙත් එ වන විටත් මෙය ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතන කිහිපයකම පළවී තිබිණ. [/SIZE][B]The Message Left By The Hacker [/B][SIZE=4]බොහෝ දෙනෙකු මෙම ප්‍රහාරය පෙන්වා දී තිබුනේ විකිලික්ස් හැකර් ප්‍රහාරකයන් විසින් ෆේස්බුක් වෙත එල්ල කරන ලද ප්‍රහාරයක් කියාය.එහෙත් කල විමසීම් වලදී ෆේස්බුක් ආයතනය විසින් පවසා තිබෙන්නේ මෙය එවන් ප්‍රහාරයක් නොවන බවත්.මෙය ෆේස්බුක් මගින් සංවිධානය කරණු ලබන ෆේස්බුක් හැකර් කුසලානයේ පෙනීසිටින තරග කරුවෙකුගේ ක්‍රියාවක් කියාය [/SIZE][IMG]http://steliq.com/c/lm/8/84/15041814_facebook-hack.jpg[/IMG] [SIZE=4] ෆේස්බුක් හැකර් කප් ලෝක ව්‍යාප්ත වැඩ සටහනේ අවසාන වටය කිසිදු වෙනස් වීමකින් තොරව මාර්තු 11 වන දින ෆේස්බුක් මූලස්ථානයේදී තබන්නට කටයුතු යොදා තිබෙන බවද සදහන් වෙයි.මෙය ලෝක ව්‍යාප්ත හැකර් කරුවන්ගේ එකතුවකින් ෆේස්බුක් සංවිධානය කරන තරගාවලියකි [B]මෙම ප්‍රහාරයට දින කිහිපයකට පෙර ප්‍රංශ ජනාධිපති නිකොලොස් සාකෝසි මහතගේ ෆේස්බුක් පිටුවද යම් හැකර් ප්‍රහාරයකට ලක්වී තිබින. [/B] [/SIZE][IMG]http://i.huffpost.com/gen/240482/thumbs/r-SARKOZY-FACEBOOK-HACK-large570.jpg[/IMG] [SIZE=4]එම පුද්ගලයාම මාක් ගේ පිටුවද හැක් කරන්නට ඇතැයි වාර්තා වේ.මෙහිදී අපි දන්න තරමින් ෆේස්බුක් ගිණුමට ඇතුලුවී එමගින් සිය අතින් පාලනය වන පිටු වල යම් යම් දේ අයෙකුට පලකල හැක.එහෙත් මෙහිදී සිදුවී ඇත්තේ කෙලින්ම ෆෑන් පේජ් එකට ඇතුලු වී එය අයිති පුත්ගලයා සටහන් කරන අකාරයට සටහන් තැබීමයි තවමත් මෙම ප්‍රහාරය එල්ල කරන ලද තැනැත්තා නිශ්චිතව සදහන් වී නොමැති අතර රැහැන් රහිත අන්තර්ජාල සේවාවක් මගින් පිවිස මෙම ක්‍රියාව සිදු කරන්නට ඇති බව ෆේස්බුක් පාලකයින් පෙන්වා දේ.මේ වන විට ඇමරිකානු ආරක්ෂක අංශ මේ පිලිබධ පරීක්ෂන පවත්වන අතර මෙය ඔහියෝ ප්‍රාන්තයේ අයෙකුගේ ක්‍රියාවක් බවටද සැක කෙරේ කෙසේ වෙතත් මෙම සිද්දියත් සමගම ෆේස්බුක් භාවිත කරන්නන්ටද ෆේස්බුක් පාලකයන්ටද හිතන්නට කාරණයක් එක්වී තිබේ එනම්.ෆේස්බුක් තුල තිබෙන ආරක්ශාව පිළිබදවයි.ෆේස්බුක් නිර්මාණකරුට හෙවත් ෆේස්බුක් ප්‍රධානියාට මෙවන් හැකර් ප්‍රහාරයකට මුහුණ දෙන්නට සිදුවූ වා නම් ෆේස්බුක් භාවිත කරන්නගේ දත්තයන්ට කුමක් වේදැයි ප්‍රශ්නාර්තයක් බවට පත් වී තිබේ [/SIZE][IMG]http://zonematara.com/wp-content/uploads/2010/04/facebook-security.gif[/IMG] [SIZE=4][B] ෆේස්බුක් අයිතිකාරයට මෙහෙම නම් අපිට මොන කතාද?[/B] යන්න ෆේස්බුක් ලෝලීන් තුල ඇතිවී තිබෙන ප්රශ්නයකි.ෆේස්බුක් තුලට යොමු කරන දත්තයගේ ආරක්ශාව සහ හැකර් ප්රහාරයන්ගෙන් බේරීමට ෆේස්බුක් බලධාරින් වෙනදාට වඩා යම් ආරක්ෂාකාරී ක්‍රියාමාර්ගයක් ගනී කියලා අද බොහෝ දෙනා බලන් සිටිනවා.ෆේස්බුක් වලට ලොවපුරා ඇතිවන විරෝධය වැඩි වීමටද මෙවන් සාදක පිටුවහලක් විය හැක. [COLOR=DarkRed]Add You Comments Here[/COLOR] __________________________________________________ [B]මගේ තවත් එලකිරි තුල පලකල ලිපි කියවන්න පහත වෙබ් ලිපිනය ඔස්සේ පිවිසෙන්න [/B][/SIZE][LEFT][LEFT]_________________ [URL="http://www.facebook.com/ElakiriMB"][IMG]http://img704.imageshack.us/img704/3236/facebookyv.gif[/IMG][/URL] [URL="http://www.siyabas.lk/sinhala_how_to_install.html"][IMG]http://img413.imageshack.us/img413/1016/sinhala.png[/IMG][/URL] _________________ [COLOR=Silver]Sorry For Re Post [/COLOR] [COLOR=Silver]© 2010 Mal Baba@ Elakiri.Com [/COLOR] [COLOR=Silver] All Rights Reserved. [/COLOR] [COLOR=Silver] Don't Copy Paste This Post Another Site[/COLOR] [/LEFT] [/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom