Zuckerberg's Exposed On Facebook

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    Zuckerberg's Private Pictures Exposed On Facebook
    Facebook Security Flaw Exposes CEO Mark Zuckerberg's Photos


    ෆේස්බුක් ප්‍රධානී මාර්ක් සකර්බග් කියන්නේ ප්‍රවෘත්ති මවන කෙනෙක් වෙලා ඉතින් මෙයාගේ පෞද්ගලික පින්තූර වගයක් අන්තර්ජාලයට නිකුත් වෙලා තියෙනවා ෆේස්බුක් එකටත් හොරෙන් මේ පින්තූර හොර රහසේම කවුදෝ සගයෙක් අන්තර්ජාලයට මුසු කරල තියෙනවා ඒවලින් කිහිපයක් ඔන්න පහතින් බලාගන්න පුළුවන.

    jrra05.jpg


    2ez3ejo.jpg


    vnyryh.jpg


    2is77mr.jpg


    Mark Zuckerberg And His Girlfriend Priscilla Chan

    5wfj3b.jpg


    5ogmww.jpg


    Facebook blamed a software error in a feature that lets users report inappropriate content. The company said the error was quickly fixed, but some people were able to view a limited number of other people's photos, even if they were marked as private and meant for a small circle of friends.

    2s165bd.jpg


    President Barack Obama and Zuckerberg talk before a private meeting where Obama dined with technology business leaders in Woodside, California.

    mm4krl.jpg


    24pb7us.jpg


    His Puppy

    hrkh14.jpg


    ෆේස්බුක් ආරක්ෂිත පද්ධතියේ පොඩි දෝසයක් නිසා මෙහෙම උනා කියල තමයි ෆේස්බුක් කණ්ඩායම මාධ්‍ය ඔස්සේ අවධාරණය කරල තියෙන්නේ.දෝසය හදුනාගත් වහාම එය යථාතත්වයට පත් කිරීමට කටයුතු යෙදුව කියල තමයි කියන්නේ.
    ______________________________________________

    Introducing Timeline -- A New Kind of Profile

    නව අංගෝපාංග රැසකින් සමන්විත ෆේස්බුක් ටයිම් ලයිනය මේ වන විට සාමාන්‍ය පරිශ්‍රීලකයන් හට මුදා හැරීම ආරම්භ කර තිබෙනවා. එහි ප්‍රථම අදියර ලෙස නිව් සීලන්ඩ් ෆේස්බුක් භාවිතාකරන්නන් සදහා මේ වන විට ක්‍රමයෙන් මුදා හැර ඇති අතර ඉදිරියේදී හැකි ඉක්මනින් මෙම නවාංගය ලොව වටා ඉතිරි භාවිතා කරන්නන් ලබා දීමට කටයුතු කරන බවට සංවර්ධකයින් පවසා සිටිනවා.

    පසුගිය සැප්තැම්බරයේදී පැවති F8 සංවර්ධකයන්ගේ හමුවේදී ප්‍රථමයෙන් ෆේස්බුක් ටයිම් ලයිනය පිලිබදව නිවේදනය වූ අතර එතැන් පටන් අත්හදා බැලීමේ පියවරක් වශයෙන් එය භාවිතා කිරීමට අවස්ථාව ලබාදී තිබුනා.විචාරකයින් පවසන පරිදි මෙම ෆේස්බුක් හී නව මුහුනුවර මෙතෙක් ක්‍රියාත්මකවු ෆේස්බුක් අංගයන් වලට වඩා බෙහෙවින් වෙනස් අංගයක් වනු ඇත. ඔවුන් ෆේස්බුක් ටයිම් ලයිනය හදුන්වා දෙන්නේ “සමස්ත ජීවිතයේ ඩිජිටල් පෙල ගැස්ම” ලෙසයි. ෆේස්බුක් හී අන්තර්ගත සියලු පලකිරීම්, ඡායාරූප, නිවේදනයන්,සිදුවීම් සියල්ල ක්‍රමානුකූලව පෙල ගැස්වීම මෙහීදී සිදුවන බවට ඔවුන් පවසනවා.

    Time Line ක්‍රමයට ජාත්‍යන්තර මාධ්‍ය මෙන්ම අන්තර්ජාලය පිළිබධ විචාරයකයන් එළව එළවා පහර දෙන කල මෙවන් දේවල් සිදු වීම ඔවුන් පෙන්වා දෙන්නේ ටයිම් ලයින් ක්‍රමය තුලින් මතුවන අනාරක්ෂිත භාවයයි.මෙය භාවිතය පරිශීලකයින්ට අහිතකර ප්‍රථිපල ගෙන දෙනු ඇතැයිද පැවසෙන අතර.මෙය හුදෙක් ආරක්ෂක සංවිධාන වල විදිවිධාන අනුව සැකසුන් ක්‍රියාවලියක් ලෙස සැලකෙනවා.




    මේ වෙනකොට ෆේස්බුක් හි නව මුහුණුවර හෙවත් "ටයිම් ලයින් ක්‍රමය" ලෝකෙට හදුන්වාදී තිබෙනවා.මේ වෙනකොට නවසීලන්තය,ඔස්ට්‍රේලියාව යන රටවලට මේක ක්‍රම ක්‍රමයෙන් මුදාහරිනවලු.නොබෝ දිනකින් ලොව පුරා ෆේස්බුක් පරිශීලකයින්ට ටයිම් ලයින් ක්‍රමය භාවිතයට නිල වශයෙන් පුළුවන් වෙයි කියලත් කියන්න පුළුවන්.

    More Information
    http://www.facebook.com/about/timeline
    ටයිම් ලයින් පිළිබධ උපුටා ගැනීම
    ___________________________________________


    Code:
    [URL]http://www.fb.com/ElakiriMB[/URL]

    If This Repost Very Sorry!
    ©2011/MB/EK.COM



     
    Last edited:

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,667
    991
    113
    CATCH ME IF U CAN
    "ටයිම් ලයින් ක්‍රමය" දැනට ක්‍රියාත්මකයි නේ..
    නියමයි...
    රෙප්ස් මචං...
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඔන්න ටයිම් ලයින් ගැන පොඩි විස්තරයක් ඇතුලත් කරා
    බලාගන්න පුළුවන් ඔන්න හැමෝටම දැන් හරියටම සිද්ධිය
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    මම ඔක්කොම කියෙවුවෙ නෑ බන්
    එත් මොකටද බන් අනුන්ගේ රෙද්දවල් අවුස්සන්නේ