උණ්ඩියෙල් ලියාපදිංචි කරනවා..- ආර්තික පුක්තාර්

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    ළඹෙන ජුනි මාසය වන විට උණ්ඩියල් ක්‍රමවේදය මහ බැංකුවේ ලියාපදිංචි කළ යුතු බව නියෝජ්‍ය ඇමති චතුරංග අබේසිංහ මහතා සඳහන් කරයි.​

    ඔහු මේ බව සඳහන් කරන්නේ තම සමාජ ජාල ගිණුම ඔස්සේ ප‍්‍රතිචාරයක් දක්වමිනි.​

    අන්තර්ජාලය හරහා මුදල් උපයන්නන්ට සියයට පහළොවක බදු පැනවීම සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා තම සමාජ ජාල ගිණුමේ පළකල වීඩියෝවකට අදාළව මෙම සංවාදය ඇතිවී තිබේ.​

    480841438_651901720625789_2966066235320470780_n.jpg

    මේකාට දන්න කෙහෙල් මලක් නෑ බන්.. අඩුම තරමේ මූ දන්නේ නෑ උන්ඩියල් කියන්නේ මොකද්ද කියලවත්... ඒ වගේ ගොන් චරිතයකට චන්දේ දුන්නු උන් ඉන්නවා නම් හයියෙන් ටොක්කක් ඇනගන්න​

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,277
    100,078
    113
    දැන් බ්ලොග් එක ලියන්නේ නැත්තේ ඇයි
    මේ එයාද? ආසාවෙන් කියපු එකක්. තාම ඉදල හිටල මතක් උනාම ගිහිං බලලා එනවා. 🥹

    Sirisenata wada athal.
    . මුංගේ එක එකා එක විදියට ආතල් දෙනවා. 🤌
    ------ Post added on Feb 26, 2025 at 9:24 PM
     
    • Haha
    Reactions: KDH

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113

    ළඹෙන ජුනි මාසය වන විට උණ්ඩියල් ක්‍රමවේදය මහ බැංකුවේ ලියාපදිංචි කළ යුතු බව නියෝජ්‍ය ඇමති චතුරංග අබේසිංහ මහතා සඳහන් කරයි.

    ඔහු මේ බව සඳහන් කරන්නේ තම සමාජ ජාල ගිණුම ඔස්සේ ප‍්‍රතිචාරයක් දක්වමිනි.

    අන්තර්ජාලය හරහා මුදල් උපයන්නන්ට සියයට පහළොවක බදු පැනවීම සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා තම සමාජ ජාල ගිණුමේ පළකල වීඩියෝවකට අදාළව මෙම සංවාදය ඇතිවී තිබේ.

    මේකාට දන්න කෙහෙල් මලක් නෑ බන්.. අඩුම තරමේ මූ දන්නේ නෑ උන්ඩියල් කියන්නේ මොකද්ද කියලවත්... ඒ වගේ ගොන් චරිතයකට චන්දේ දුන්නු උන් ඉන්නවා නම් හයියෙන් ටොක්කක් ඇනගන්න​

    @2osama @G Starlin @monson @Mr Bones @netudara @hirashgeff ubala හයියෙන් ටොක්කක් ena ganilla.

    උණ්ඩියල් waradak naha ona tharan danna kiyala basil rajapaksha kiyaddi eka ballek meek naha​

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    කවුරු හරි කෙනෙක් තව කාගෙ හරි Account එකකට සල්ලි transfer කරපුවාම ඒකෙනුත් tax එකක් කපයිද මන්දා. (උන්ඩියල් කියලා දැනගන්න විශේෂ ක්‍රමයක් නෑනෙ)

    හැබැයි කරන්නත් බැරි නෑ රනිල් කරන්න හිටියෙ මෙච්චරයි, අපි ඒක අඩු කළා කියලා.
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,182
    31,918
    113

    ළඹෙන ජුනි මාසය වන විට උණ්ඩියල් ක්‍රමවේදය මහ බැංකුවේ ලියාපදිංචි කළ යුතු බව නියෝජ්‍ය ඇමති චතුරංග අබේසිංහ මහතා සඳහන් කරයි.​

    ඔහු මේ බව සඳහන් කරන්නේ තම සමාජ ජාල ගිණුම ඔස්සේ ප‍්‍රතිචාරයක් දක්වමිනි.​

    අන්තර්ජාලය හරහා මුදල් උපයන්නන්ට සියයට පහළොවක බදු පැනවීම සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා තම සමාජ ජාල ගිණුමේ පළකල වීඩියෝවකට අදාළව මෙම සංවාදය ඇතිවී තිබේ.​

    480841438_651901720625789_2966066235320470780_n.jpg

    මේකාට දන්න කෙහෙල් මලක් නෑ බන්.. අඩුම තරමේ මූ දන්නේ නෑ උන්ඩියල් කියන්නේ මොකද්ද කියලවත්... ඒ වගේ ගොන් චරිතයකට චන්දේ දුන්නු උන් ඉන්නවා නම් හයියෙන් ටොක්කක් ඇනගන්න​

    ekiyanne "paypal" allow nokara inne central bank eka neda? nathuwa un crowd eka adu nisa kiyala enne naha kiyanne boruwak neda?
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,567
    10,750
    113
    Nugegoda, Sri Lanka

    ළඹෙන ජුනි මාසය වන විට උණ්ඩියල් ක්‍රමවේදය මහ බැංකුවේ ලියාපදිංචි කළ යුතු බව නියෝජ්‍ය ඇමති චතුරංග අබේසිංහ මහතා සඳහන් කරයි.​

    ඔහු මේ බව සඳහන් කරන්නේ තම සමාජ ජාල ගිණුම ඔස්සේ ප‍්‍රතිචාරයක් දක්වමිනි.​

    අන්තර්ජාලය හරහා මුදල් උපයන්නන්ට සියයට පහළොවක බදු පැනවීම සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා තම සමාජ ජාල ගිණුමේ පළකල වීඩියෝවකට අදාළව මෙම සංවාදය ඇතිවී තිබේ.​

    480841438_651901720625789_2966066235320470780_n.jpg

    මේකාට දන්න කෙහෙල් මලක් නෑ බන්.. අඩුම තරමේ මූ දන්නේ නෑ උන්ඩියල් කියන්නේ මොකද්ද කියලවත්... ඒ වගේ ගොන් චරිතයකට චන්දේ දුන්නු උන් ඉන්නවා නම් හයියෙන් ටොක්කක් ඇනගන්න​

    මේ වගේ මීහරකෙක්, මෝඩ මූසලයෙක්..