අන්න ඒ වගේ මිනිස්සුන්ගේ හදිසි කෝපය අවුස්සල්ලා උබලා ලවා කොස් ඇට බාවන වීඩියෝ ගොඩක් මේ දවස් වල එවි..... ගොඩක් මිනි මැරෙන්නේ හදිසි කෝපය නිසා ....
ඒවා දැක්කා ගමන් උඩ දාගෙන ශෙයා කරලා මොරාල් අප් වෙලා හදිසි තීරණ නම් ගන්න එපා....
මොකද ටික කාලයක් යද්දී තමා සේරම එලියට එන්නේ..ඕවගේ කවුද රගපැවේ කියලා....ඒ වෙද්දී උබලා ඉත්තෙක් වෙලා පසුතෙවෙන්න එපා

Last edited: