කැසිනෝ හල් ගැන අලුත් තීරණයක් ! -DP ට මල පනී !!

Pitihum

Well-known member
  • Nov 16, 2016
    1,296
    541
    113
    සුපිරි කැසිනෝ ශාලා වෙත පිවිසීම සඳහා විදේශ නියෝජිතයන් හරහා ටෝකන් පත් නිකුත් කරන ක්‍රමය වහාම ක්‍රියාත්මක වන පරිදි අහෝසි කිරීමට මුදල්

    අමාත්‍යාංශය තීරණය කර තිබේ.

    ඊට අමතරව කැසිනෝ ක්‍රීඩාවේ යෙදෙන විදේශිකයන් මෙරට තුලදී අනිවාර්යෙන්ම විදෙස් මුදල් ඒ සඳහා වියදම් කළ යුතු බවට වන නීතිරීති පැනවීමට ද මුදල් අමාත්‍යාංශය යෝජනා කර ඇත.

    ශ්‍රී ලංකාවේ රැඳී සිට කැසිනෝ ක්‍රීඩාවේ යෙදෙන විදේශිකයන්ට විදේශයන්හි සිටින නියෝජිතයන් හරහා ටෝකන් ක්‍රමය නිකුත් කිරීම කාලයක් පුරාවට සිදු කෙරුණු අතර සිය මව් රටේදී මුදල් තැන්පත් කර ශ්‍රී ලංකාවේ දී කැසිනෝ හල් වලට ඇතුළු වීමට මෙමගින් පහසුකම් ලැබි තිබුණි.

    මෙම ක්‍රමවේදය නිසා මෙරටට ලැබීමට නියමිත ඩොලර්, යූරෝ වැනි විදේශ මුදල් විශාල වශයෙන් අහිමිව ගොස් ඇති බවට මුදල් අමාත්‍යාංශය වෙත පැමිණිලි ගණනාවක් ලැබි තිබුනු බව මුදල් අමාත්‍යාංශ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවැසීය.

    https://theleader.lk/news/12370-casino-dp-6
     

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,711
    2,304
    113
    Colombo
    ඇයි ඊයේ එලකිරියේම දාල තිබ්බේ DP සත්බාවයෙන් කැසිනෝ ගහන්නේ කියලා

    :lol::lol:
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    දම්මික වාදියෙක් නම් නෙවෙයි.. ඒවුණාට ඔය news ඒකෙ කොතනද බන් උට මළ පැන්නා කියල තියෙන්නෙ.. (උඹ දාපු clickbait title ඒකෙ ඇරුනම )
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රනිලගෙ පච නිවුස්, ගූ රනිලට යන්ඩ කියපු එකට රිදිල හොදටම🤣🤣🤣🤣