ගිලපු දේවල් තියනවද ?

shenat

Well-known member
  • May 13, 2007
    58,343
    86,604
    113
    ආශ්චර්යමත් රටක
    රාජෆක්සලාට ගිලපු දේවල් දිරවන්න බැරුව ඉන්නවා.
    චීන්නු ගිලපු දේවල් දිරවලා රුන්නට පස්සෙ පෝට්ටු ආණ්ඩුව සල්ලි දීල ගන්නවා. 🤭

    නෙලුං කුලුණෙන් වැඩකුත් නැති එකේ ගූ ස්ටොක් කරන්න silo එකක් වගේ පාවිච්චි කරන්න පුළුවන්.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,221
    36,255
    113
    කෑගල්ල
    රාජෆක්සලාට ගිලපු දේවල් දිරවන්න බැරුව ඉන්නවා.
    චීන්නු ගිලපු දේවල් දිරවලා රුන්නට පස්සෙ පෝට්ටු ආණ්ඩුව සල්ලි දීල ගන්නවා. 🤭

    නෙලුං කුලුණෙන් වැඩකුත් නැති එකේ ගූ ස්ටොක් කරන්න silo එකක් වගේ පාවිච්චි කරන්න පුළුවන්.
    තව මත්තල,
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    1625179435697.jpeg
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113

    මොනවද පොන්සි මේ බොරු අලවන්නේ. නොදකින් හම්බා. දැම්මොත් බොරුවක් කෝ original message එකට මාව Add කරපන්.... මොකද බැරිද ? බයද පොන්සි 🤭
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,152
    99,754
    113
    ජෙප්පො මොක උනත් බයි මීඩීයා යුනිට් ටික ලස්සනට යූස් කරනව උන්ගෙ නිව්ස් ටික දාගන්න
     
    • Haha
    Reactions: kasun090354t