ලංකාවෙ තවම 3g නෙට්වර්ක් තියනවද ඉන්ටනෙට් යන්න ?? තියනවනම් මොනවද ඒව ?? ස්පීඩ් කොහොමද??
lilman Well-known member May 10, 2009 41,198 54,977 113 Colombo Dec 2, 2025 #1 ලංකාවෙ තවම 3g නෙට්වර්ක් තියනවද ඉන්ටනෙට් යන්න ?? තියනවනම් මොනවද ඒව ?? ස්පීඩ් කොහොමද?? Reactions: Yin And Yang
max_pain Well-known member Jul 5, 2025 4,490 8,663 113 Galaha Dec 2, 2025 #2 Hutch 3g Reactions: Yin And Yang and lilman
TechnWeb Well-known member Dec 28, 2011 7,471 5,575 113 Dec 2, 2025 #3 ow mobitel thiyenawa HSPA habai. 4G ta wada speed adui Reactions: lilman
kevin_levin Well-known member Jun 9, 2014 10,376 14,202 113 Dec 2, 2025 #4 Hutch Mobitel Speed itin normal 3G speed tamai average 2Mbps wage ei. Reactions: Yin And Yang
kinkon Well-known member Aug 5, 2007 116,012 2 116,167 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Dec 2, 2025 #6 Dialog නෑ