ජනපති විධායක බලය පෙන්වයි. සීනි ටොන් 29000ක් පවරා ගනී.

topkollek

Well-known member
  • May 22, 2014
    43,732
    1
    57,943
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔබ තුමාගේ ඇස පෙනීම අවුලක්ද
    නැත්නම් පාට කන්නාඩි නිසා පෙන්නේ ඒ පාට නිව්ස් විතරද ?
    රජයට පවර ගත්තට පස්සේ ආයේ මිලදී ගැනිලි නැ
    නිකම් පවරගත්ත නම් සීනි නොමිලේ දෙන්න පුලුවන් ගෝතට
     
    • Haha
    Reactions: Tyrion Lannister

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,647
    1
    4,492
    113
    Matale
    නිකම් පවරගත්ත නම් සීනි නොමිලේ දෙන්න පුලුවන් ගෝතට
    නොමිලේ ඕනත් නෑ බන්. 85 ගානෙ දෙන්න පුලුවන් වෙන්න ඕන. එලියෙ 220 යි, සතොසෙ 120 යි. සතොසට ගිහින් ගන්නෙ කියෙන් කීදෙනාද හිතපන්. රගපෑම...
     
    • Haha
    Reactions: topkollek

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,330
    49,699
    113
    සේදවත්ත
    ඔය පොන්නයට පුලුවන් ඔච්චර තමා. හෙමීට රවීගේ දුවට අත යටින් ගෙවයි පරවගත්තා කියාලා මාද්‍ය සංදර්ශනයක් තියලා
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,698
    113
    ආශ්චර්යමත් රටක
    පවරාගනී කියන්නෙ ඌට සල්ලි නොදී රාජසන්තක කරා වගේ. අනේ පොන්සියෝ ඌට එච්චර දෙයක් පුළුවන් නං බැරියැ..@N A K A M U R A 🤣🤣

    ඔබ තුමාගේ ඇස පෙනීම අවුලක්ද
    නැත්නම් පාට කන්නාඩි නිසා පෙන්නේ ඒ පාට නිව්ස් විතරද ?
    රජයට පවර ගත්තට පස්සේ ආයේ මිලදී ගැනිලි නැ

    හා එහෙමද? 🤣🤣🤣
    ලොකූ පාඩුවක් අරන් අයින් වෙලා ඉඳියි එහෙනං. 🤣🤣
    ------ Post added on Sep 2, 2021 at 6:08 PM
     
    Last edited:

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ඒ කියන්නෙ විධායක බලෙන් අල්ලපු සීනි වෙනදටත් අපි සතොසෙන් ගත්ත 130 හෙට ඉදල නොගෙන නිකන් බෙදයිනේද?

    රාජසන්තක සීනිනෙ ආයෙ මොන පිරිවැයක්ද

    හොද වැඩේ හන්ගපු එවුන් ට ඇපත් නැ ගෙනාපු cost එකත් නෑ👏👏👏😍
    සර්ට වැඩ කරන්නැ කියපු මේකෙ එවුන්ගෙ කටවල් වැහෙයි හෙට
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    සල්ලි දීලනෙ ගන්නෙ. හැම තැනම ශෙයා වෙනව. ඒක බොරුවක් කියල ආණ්ඩුව පැත්තෙන් කියන්නෙත් නෑ. ඔච්චර හන්ගන් හිටිය උන්ට සල්ලි දීල ඔව්ව ගන්ඩ මොකටද ආණ්ඩු?සල්ලි දෙන කතාව බොරුවක් නම් හොදා ඉතින්.
     
    • Haha
    Reactions: IMMuhandiram

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,067
    1
    11,097
    113
    Another Drama..Watalala Salli dila Gannawa... :lol:

    Pryramid Vilma License cancel karanne nadda? Pol thel walatath unta case ekak giya neda?
    ------ Post added on Sep 2, 2021 at 7:43 PM
     

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    කයිවාරු නන්දෙට ගූ ගිහින් රෙද්දෙ රෙවුනයින් පස්සෙ "ජනපති විධායක බලය පෙන්වයි"
     
    • Haha
    Reactions: dilann

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Another Drama..Watalala Salli dila Gannawa... :lol:

    Pryramid Vilma License cancel karanne nadda? Pol thel walatath unta case ekak giya neda?
    ------ Post added on Sep 2, 2021 at 7:43 PM

    Oya company eka wahai heta. Un sirwa aduran na sellam damme
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    කෝ බන් මේකෙ Food recipe දාන එවුන්..

    ඉක්මනට අද රෑම සීනි වලින් හදන රෙසිපි ගොඩක් දාපල්ල.

    හෙට සර් රාජසන්තක කරපු සීනි ගෝනි බෙදුවම හදන්න ඕන..

    බූන්දි නිකන් හම්බෙන රාජසන්තක සීනි වලින් හදල පැණි රස වැඩි වේවිද??



    මද්දු ආච්චි සීනි වලින් පැනිවලලු බදින්න තාච්චුව හෝදනවා මුලු ගමටම ඇහෙන්න සර්ට අනේක වාරයක් ඉස්තුති කරකර.. උන්දැ ඔය යූඑන්පි එවුන්ට ඇහෙන්නත් එක්ක කියන්නෙ
     
    • Haha
    Reactions: xVOLDYx

    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,883
    3,130
    113
    Arangala
    එතකොට සීදූවෙ රවි කරුණායකගෙ වෙයාර් හවුස් එකේ තිබුනු සීනි වලට මොකද උනේ
     

    Similar threads