ජුන්ඩා කෙලින්වෙන හැටි
ජුන්ඩා නමැති අනුවර්ත නාමයෙන් හැඳින්වෙන පුරුෂ ශිෂ්ණය ස්වභාව දර්මයේ තවත් එක් අපුර්වත නිර්මාණයකි. අවශ්‍ය විට සෘජු වීමටත් අනික්විට මෘදු වීමටත් ඇති හැකියාව පිටුපස මෙම අපුර්වත්වය සැඟවී පවතී.
ඇත්තෙන්ම මෙම සෘජු වීම සම්පුර්ණයෙන්ම පවත්වා ගැනෙනුයේ රුදිර පීඩනය මගිනි. අපි දැන් ශිෂ්නයෙහි ව්‍යුහය විමසා බලමු. එය ශිෂ්නයේ දිගු අතට පවතින මෘදු පටක කොටස් තුනකින් සැදී ඇත. ඉහතින් Corpora Cavernosum යනුවෙන් හඳුන්වන පටක දෙකක් ඇති අතර පහතින් Corpus Spongiosum යනුවෙන් හැඳින්වෙන මුත්‍රා මාර්ගය මැදි පටකයක් ඇත. මෙය ඉදිරිපසින් ලොකුවී ශිෂ්ණ මුණ්ඩය සැදේ. පොඩ්ඩක් අල්ලලා බැලුවොත් මම කියන්නේ මොකක්ද කියලා තේරෙයි.

හරි දැන් ඕක කෙලින් වෙන්නේ මෙහෙමයි. ලිංගික සිතුවිල්ලක් පහල උනාම ප්‍රත්යනුවෙගී ස්නායු පද්දතිය ක්‍රියාකාරී වෙනවා. එවිට ශිශ්නයට රුදිරය රැගෙන යන කුඩා දමනි ලොකු වෙනවා. මෙය වෙන්නේ ස්නායු අග්‍ර මගින් ශ්‍රාවය කරන Nitrous Oxide මගින්. මෙවිට ශිෂ්නයේ Corpora Cavernosum යනුවෙන් හඳුන්වන පටක දෙක සහ Corpus Spongiosum යන පටක රුදිරය පිරි ලොකු වී දැඩි වෙනවා. රුදිරය බැහැරට ගෙනයන ශිරා අවහිර වීමත් මෙයට උදව් වෙනවා. මේක හරියට බලුමකට වතුර පිරෙව්වා වගේ.
දැන් සෘජු වෙච්ච ශිෂ්නයක් ගත්තොත් එක පිහිටන්නේ යම් අනතියකින්. මෙය එක අයෙකුගෙන් තවත් අයෙකුට වෙනස් වෙනවා.
Occurrence of erection angles
angle (°)
from vertically upwards Percent
of males
අනික තමා ප්‍රමාණය. මෙයත් බෙහෙවින් වෙනස් වෙනවා. අනිත් ඔය ප්‍රමාණය ගැන වැඩිය වැඩ වෙනද එපා. ඕක අඟල් 2ක් දිග නම් හොඳටම අතිකියලා තමා පොතෙපතේ තියෙන්නේ.
අනික පොඩි ඇදයක් තිබීමත් සාමාන්‍ය දෙයක්.
අනික තමා කෙලින් වෙලා තියෙන වෙලාවට ඕනවට වඩා නැමුනොත් ශිෂ්ණය බින්දෙන්ට පුළුවන්.

මේක ගැහුවේ හුඟක් මහන්සි වෙලා ඔබලාගේ චෝදනා යෝජනා අගයකිරීම් ප්‍රශ්න සතුටින් භාර ගනිමි.

- 0–30 5
- 30–60 30
- 60–85 31
- 85–95 10
- 95–120 20
- 120–180 5
අනික තමා ප්‍රමාණය. මෙයත් බෙහෙවින් වෙනස් වෙනවා. අනිත් ඔය ප්‍රමාණය ගැන වැඩිය වැඩ වෙනද එපා. ඕක අඟල් 2ක් දිග නම් හොඳටම අතිකියලා තමා පොතෙපතේ තියෙන්නේ.
අනික පොඩි ඇදයක් තිබීමත් සාමාන්‍ය දෙයක්.
අනික තමා කෙලින් වෙලා තියෙන වෙලාවට ඕනවට වඩා නැමුනොත් ශිෂ්ණය බින්දෙන්ට පුළුවන්.

මේක ගැහුවේ හුඟක් මහන්සි වෙලා ඔබලාගේ චෝදනා යෝජනා අගයකිරීම් ප්‍රශ්න සතුටින් භාර ගනිමි.
Last edited:

baya hithena ewa danna epa ban..
) 