🔴THE LAST OF US - දිලීරයකට මිනිසුන් සොම්බීන් කළ හැකි ද?🔴

nidarsha91

Well-known member
  • බොහොම සතුටින් උඹේ මේ ත්‍රෙඩ් එකට ආයෙමත් එනවා මචන්. ඔලුවට හිතන්න යමක් ගේනවට උඹට පින් ලොක්කා. සීසන් 2 එනකන් බලාගෙන ඉන්නෙ. දැනුත් ඒ සද්දෙ ඔලුව අස්සෙ යනව වගේ. උඹේ මේ ත්‍රෙඩ් එකත් ලොකු හේතුවක් වුණා ඒ සීරිස් එක කියවලා බලන්න :love:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,672
    50,038
    113
    සේදවත්ත
    බොහොම සතුටින් උඹේ මේ ත්‍රෙඩ් එකට ආයෙමත් එනවා මචන්. ඔලුවට හිතන්න යමක් ගේනවට උඹට පින් ලොක්කා. සීසන් 2 එනකන් බලාගෙන ඉන්නෙ. දැනුත් ඒ සද්දෙ ඔලුව අස්සෙ යනව වගේ. උඹේ මේ ත්‍රෙඩ් එකත් ලොකු හේතුවක් වුණා ඒ සීරිස් එක කියවලා බලන්න :love:
    ගේම් එකත් සුපිරි , ගේම් එක නිසා කතාව දන්නවා , සුපිරියටම තියෙයි
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,672
    50,038
    113
    සේදවත්ත
    උඹ ගේම් එකත් ගැහුවද මචන්? නියමයි ආහ්. මම නං ගේම් එක ගහල නෑ මචන්. ඒ හින්ද ලොකු ආශාවක් තියෙනවා.
    සුපිරි ගේම් එක , ලේසි නෑ සමහර ස්පොට් ක්‍රියේට්ව් . අලුත් එකේ යන්නේ කෙල්ල ලොකු වෙලා ඇක්ශන් සීන් ගොඩක් තියනවා ගේම් එකේ නම් ඔක්කම සිරිස් එකෙත් තියෙයි කියලා හිතනවා .
     

    King_Sajith

    Well-known member
  • Oct 19, 2018
    716
    986
    93
    සුපිරි ගේම් එක , ලේසි නෑ සමහර ස්පොට් ක්‍රියේට්ව් . අලුත් එකේ යන්නේ කෙල්ල ලොකු වෙලා ඇක්ශන් සීන් ගොඩක් තියනවා ගේම් එකේ නම් ඔක්කම සිරිස් එකෙත් තියෙයි කියලා හිතනවා .
    mn game eka gahuwa machan. patta