තායිලන්තයට free වීසා

lkkolla

Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    ශ්‍රී ලංකාව ඇතුළු අනෙකුත් රටවලින් සංචාරකයින් වැඩි ප්‍රමාණයක් ආකර්ශණය කර ගැනීමේ අරමුණින් තායිලන්තය විසින් වීසා ප්‍රවර්ධන මාලාවක් ආරම්භ කර තිබෙනවා.

    මේ හරහා ඇල්බේනියාව, කාම්බෝජය, චීනය, ඉන්දියාව, ජැමෙයිකාව, කසකස්තානය, ලාඕසය, මෙක්සිකෝව, මොරොක්කෝව, පැනමාව, රුමේනියාව, ශ්‍රී ලංකාව සහ උස්බෙකිස්තානය ඇතුළු තවත් රටවල් 36 ක සංචාරකයින්ට සහ ශ්‍රී ලාංකික සංචාරකයින්ට වීසා නොමැතිව තායිලන්තයට ඇතුළු විය හැකි අතර දින 60 දක්වා රැදී සිටිය හැකි වනවා.
     
    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,410
    2,390
    113
    Animated GIF
     
    • Haha
    Reactions: lkkolla

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,801
    39,715
    113
    Homagama
    ශ්‍රී ලංකාව ඇතුළු අනෙකුත් රටවලින් සංචාරකයින් වැඩි ප්‍රමාණයක් ආකර්ශණය කර ගැනීමේ අරමුණින් තායිලන්තය විසින් වීසා ප්‍රවර්ධන මාලාවක් ආරම්භ කර තිබෙනවා.

    මේ හරහා ඇල්බේනියාව, කාම්බෝජය, චීනය, ඉන්දියාව, ජැමෙයිකාව, කසකස්තානය, ලාඕසය, මෙක්සිකෝව, මොරොක්කෝව, පැනමාව, රුමේනියාව, ශ්‍රී ලංකාව සහ උස්බෙකිස්තානය ඇතුළු තවත් රටවල් 36 ක සංචාරකයින්ට සහ ශ්‍රී ලාංකික සංචාරකයින්ට වීසා නොමැතිව තායිලන්තයට ඇතුළු විය හැකි අතර දින 60 දක්වා රැදී සිටිය හැකි වනවා.

    හොර ඒජන්සි කාරයෝ දැන්

    හොද ජොබ් තියනවා තායිලන්තේ.විසා නතින්. සල්ලි ගස් තමයි. පවුල් පිටින් යන්න පුලුවන්, නැත්තම් ගිහින් පවුල් වෙන්නත් පුලුවන්. ලක්ෂ 5යි පාස්පොට් කොපියයි එවන්න.
    Rooster Teeth What GIF by Achievement Hunter
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    හොර ඒජන්සි කාරයෝ දැන්

    හොද ජොබ් තියනවා තායිලන්තේ.විසා නතින්. සල්ලි ගස් තමයි. පවුල් පිටින් යන්න පුලුවන්, නැත්තම් ගිහින් පවුල් වෙන්නත් පුලුවන්. ලක්ෂ 5යි පාස්පොට් කොපියයි එවන්න.
    Rooster Teeth What GIF by Achievement Hunter

    IT jobs වලට තයිලන්ඩ් ගිහින් ඇත්තටම මියන්මාර් යන්න උන ත්‍රස්තවාදියෝ ළඟ හිර වෙලා වැඩ කරන්න වෙන සීන් එක උන් ගැන කියනවා මේකේ @28 min

    scams ගැන පටන් ගන්නේ @ 13.33 mins

    • Wow
    Reactions: lkkolla

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,801
    39,715
    113
    Homagama
    IT jobs වලට තයිලන්ඩ් ගිහින් ඇත්තටම මියන්මාර් යන්න උන ත්‍රස්තවාදියෝ ළඟ හිර වෙලා වැඩ කරන්න වෙන සීන් එක උන් ගැන කියනවා මේකේ @28 min

    scams ගැන පටන් ගන්නේ @ 13.33 mins

    හොද සිංහල ඩොකියුමන්ට්‍රියක්ම තියෙන්නේ බං the departures කියලා
     
    • Love
    Reactions: lkkolla