දෙවෙනි පාස්කු කොමිසමෙන් යටගන මූල්‍ය බුද්ධි අංශය

Rogueswindlerbanditcrook

Active member
  • May 5, 2020
    192
    131
    43
    Sri Lanka
    මොකක්ද බන් උඹ දාපු පෝස්ට් එකෙන් කියන්නේ? තේරෙන්නේ නෑනේ
    මේ ආණ්ඩුව, ගිය යහපාලණ ආණ්ඩුව ගෙනාපු මූල්‍ය අපරාධ විමර්ශණ ඒකකය (FCID) නැතිකරලා ඒ ආණ්ඩුවේ පාස්කු ප්‍රහාරයට වගකියන්න ඕනේ රනිලායි, මෛත්‍රීයි ආරක්සා කරන්න බොරුවට කරන රඟපෑමක් කියලා මේ පාස්කු කොමිසමෙන් කරන්නේ. නැතුව ඇත්තට වැරදිකාරයො හොයන එක නෙවෙයි කියලා.