බැංකු ඇබෑර්තු

Dishta Didin

Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    ලංකාදීප පත්තරේ හැම සතියෙම බැංකු ඇබෑර්තු කියලා තියෙන්නේ මොකක්ද ඒ ජොබ් එක?
    ළඟම නඟරයට හදලා දෙනවාලු. අවම සුදුසුකම් සාමාන්‍ය පෙළ.
    කෙනෙක් කිව්වා මාස 6න් යන්න කිව්වාම යන්න ඕනේලු.
    මේක කළ / කරන අය ඉන්නවාද?
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    scam ban ...bank ekakata yanna aduma 3s one AL walata..OL maths/English/science/ C pass ekak aniwa o e
    Thanks. ඔව් scam වෙන්න ඇති. ad එක දාලා තියන විදිය මටත් ඇල්ලුවේ නෑ..
    ඕකට කලින් වතාවක දන්න කෙනෙක් call කරලා 1000ක් දාන්න කියලා තිබුනා..
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,823
    113
    Thanks. ඔව් scam වෙන්න ඇති. ad එක දාලා තියන විදිය මටත් ඇල්ලුවේ නෑ..
    ඕකට කලින් වතාවක දන්න කෙනෙක් call කරලා 1000ක් දාන්න කියලා තිබුනා..
    palaweni padiya gattama dennam kiyanna barida?
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    මේක අද දැක්කේ.

    මේකේ තියන comments ටික බලන්න. මේක 2017 (2021 comments තියනවා තවම වෙන නිසා) වුනාට මේවා තව වෙනවා, වෙන වෙන නම් වලින්.
    හොයලා බලන්නෙ නැති උන් අහුවෙනවා.
    ලංකාදීප පත්තරේ යන බැංකු සහකාර ඒවත් මේවාම තමයි.
    ikman එකේ නම් තුන හතරකින්ම මේකේ ads තියනවා.

    Code:
    https://www.facebook.com/people/Derana-Job-Service-Pvt-Ltd/100066177643765/?hc_ref=ARQzabCS-Jn0iCPm1BWGbjtJ3k8uW8NhIJ0OJTCtpE4_Z5U89BYW7q8glWs_8JV558U&fref=nf&__xts__[0]=68.ARDpt1UWyzC6jLJ9bGJ1KBePaDZCrH1YWxQZlF8F9ns8pJneaC9hINvY_8Wvkp2i6zp6LPGGvjMwkt9Vcao_xr26CKDFMJwgPjF5EYSgvdtZ8jz6ZzPg1blat33r_ulfjZTv7wAsGOo6LpMvajWoOyebrNaLMFk0_VJEA0te4sdZyOROHReFSdngMZXHUFGOBWf4ifhRhePPUWUE27ej-gKz4iQzKBj8fZzx01LZqj_J0Nyr-6G72E0hosgFBtCPcdIWrBsOm8-1RTuW5wK3m4B4AhR2qgA4D02NNMnGgwTQOHlhv6s

    මෙතන වෙන්නෙ වංචාවක්. මුලින්ම interview කරන්න කියලා ජොබ් බෑන්ක් එකට ගෙන්නලා සල්ලි ගන්නවා රු. 1000ක් Registration fee කියලා.තව රු 2500ක් ජොබ් එක ලැබුනම අය කරගන්නවා කියනවා. ඊට පස්සෙ කියනවා අපේ cv එක අදාල බැංකු වලට යවලා ඒ බැංකු වලින් අපිව ගන්න කැමති උනොත් තමා ඒ බැංකුවෙන් interview call කරන්නේ කියලා.එහෙම ගන්න කැමති උනොත් අපිට කෝල් කරන්නම් කියනවා ඊට දවසකට විතර පස්සෙ ජොබ් දෙරණෙන් call කරලා කියනවා බැංකු තුන හතරකින් ඔයාව ගන්න කැමති වෙලා, 3ට කලින් ඉතුරු 2500 deposit කරන්න කියලා. Interview යන්න බෑන්ක් එකේ details දෙන්න නම් සල්ලි ඉක්මනට bank කරන්න කියනවා. නැත්නම් details දෙන්න බෑ කියනවා. ඒත් ඒ බෑන්ක් වලට කෝල් කලාම එහෙම vacancy නෑ කියනවා. අන්තිමට ජොබ් එකත් නෑ සල්ලිත් නෑ. අහු වෙන්න නම් එපා. හොර බොරු කරලා earn කරන අයට කවදාවත් හරියන්නෙ නෑ.
    thopi job denawa kiyala ahinsaka minissunge salli huran kala dipu eka job ekak ne insurance walata pare ewidinna ubalage mahaloku job thopita hodak sidda wnene ne yako thopi wage unta le bada gihin merenne
    ubala maha higanno jathiyak.vacancies tiyenawa kiyapu bank walata call karala ahuwama kiyanawa ehema vacancies naha kiyala tibunath job derana kiyala ekakin danne na kiyanawa.kattiya ekathu wela oya mulin gewana 1000 munge gewal walata badu tikak gihin danna
    ma kalakanni hatta karannama boru ... anika mun salli gatta passa kataha karannth pattma jara wedihta .... special Kandy branch aka inna jara wasa ganu tika .. ung jiwath wanna apa higaman salli wallin ath minhkta katha karnna danna danathay jara hattak mung karnnama patta boru munta hana gahala marnna jara hatta
    Hnb bank එකේ interview ඇවිත් කියලා කෝල් කරනවා inyerview details දෙන්න නම් සල්ලි දාන්න කියනවා. Hnb bank එකට ගිහින් බලපුවම එහෙම කිසිම vacancy එකක්වත් interview එකක්වත් නෑ. අනේ හුකේ නන්නානේ හිගාකාපන් මීට වඩා හොදයි
    Man 2500 th gewwa thama nm job ekak hambune na
    Aiyooo math giya mn 1000k dunna...mt kiuwa 4 wenida katha karannm 2500k bank ekata badinna kiyala ammooo ekata nam ahu wenne na...aparade mage 1000
     
    Last edited:

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    hpbsdn1.jpg

     
    • Like
    Reactions: Tharaka_x