වැදලා ඉලන්න්නේ අලුතින් ආපු උන්ට,2015 -2019 වගේ බොරු ආතල් දෙන හොරු නම් අල්ල අල්ල කාලේ කන්න එපා...
මහින්දලගේ හොර ඇල්ලුවේ නැත්නම්, අඩුම ඩොලර් බිලියන් 10 ආපහු පවරා ගත්තේ නැත්නම්
2029 නාමල් ජනාදිපති වෙන එක නියතයි...
ඇත්තටම විස්වාස කරනවා ඕනෑම මිනිහෙක්ට දෙවැනි අවස්ථාවක් ලැබිය යුතුයි කියලා..එකයි 2019 ගෝටාට චන්දෙ දුන්නේ..
එත් යලි කිසි දිනක රාජපක්ෂ ගැවුන එකෙක්ට මා නම් චන්දය නොදෙමි...