මහේෂ්සේ නානායකට කඩේ යන්නේ?

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මහේෂ්සේ නානායකට කඩේ යන්නේ?

    ඊයේ නේද එනවා කිව්වේ මහේෂ්_සේනානායක,හොදට බලන්න ත්‍රෙඩ් දාන සෙට් එක..

    Harvard-Bio
    http://elakiri.com/forum/showthread.php?t=1913605

    Banned!
    http://elakiri.com/forum/showthread.php?t=1652921
    http://elakiri.com/forum/showthread.php?t=1653171

    541100
    http://elakiri.com/forum/showthread.php?t=1913524

    උබලා දැකලා තියෙනවද අංක ජෙප්පා වෙන අපේක්ෂකයෝ promote කරනවා අනුර අත හැරලා :lol::lol:

    මේ පාරත් එළකිරි හරක් රැල රැවටීම ඇරබුනා.. 2015 version 2,225 හොරු රැල එපා..සැබැ අරමුණ සජිත් දිනවීම නොවේද :growl: