අපි කුරියර් එකකට බඩුවක් දීල ඇඩ්‍රස් දීලා අපි කියනකන් යවන්න එපා කිව්වම යවන්නේ නැතුව ඉන්නවද බන්? 
Last edited:
video eka ain karagena neda fb eken?මටත් ඕකම හිතුන බං මේක බැලුවම. අමු මී හරක්. කෑෂ් ඔන් ඩිලිවරි කරනවද ලක්ෂ ගනන් බඩු.
අනික අපි බාර දෙන උන් නෙමෙයි බඩු ඩිලිවරි කරන්නෙ. ඒ අතර කී දෙනෙක් අතට යනවද. ඩිලිවරි කරන්න එපා කිව්වට ඔය පනිවිඩේ මගදි ලොස් වෙන්න පුළුවන් ඕන තරම්.
ko kalin eka?Repost
https://elakiri.com/threads/ලංකාවේ-ප්රධානම-courier-එකක-packageවලට-තියෙන-ආරක්ෂාව.2119295ko kalin eka?
------ Post added on Aug 25, 2023 at 8:35 PM
ignored accnt ekakne.
ow, mun wikunanna kiyala phone ekak courier ekata bara deela. aru salli dala. salli danakan courier ekata kiyala yawanna epa kiyala. wena ekek awilla arunge nama kiyala genihilla parcel eka.මොකක්ද වෙලා තියෙන්නේ සල්ලි දෙන්නේ නැතුව හුකල පැනල ගිහින් ද
Ammo Bn.ignored accnt ekakne.
ow, mun wikunanna kiyala phone ekak courier ekata bara deela. aru salli dala. salli danakan courier ekata kiyala yawanna epa kiyala. wena ekek awilla arunge nama kiyala genihilla parcel eka.
ඌ සල්ලි දාල කිව්වට දාල නෑ බයර් ලක්ෂ 2 දැම්ම කියල කිව්වට පස්සෙ බැලුවම සෙලර්ගෙ අකවුන්ට් එකට කීයක්වත් ඇවිත් නෑලු. ඊටපස්සෙ පත්තුවෙලා කුරියර් එකට කතා කරල යවන්න එපා කියනකොට කුරියර් එකෙන් කියල වෙන කවුදෝ ඇවිත් පාර්සලේ පෝස්ට් කළේ එයාගෙ ෆෝන් ශොප් එකේ වැඩ කරන ළමයෙක් කියල ෆෝන් එක ආපහු ඉල්ලගෙන ගියා කියලow, mun wikunanna kiyala phone ekak courier ekata bara deela. aru salli dala. salli danakan courier ekata kiyala yawanna epa kiyala. wena ekek awilla arunge nama kiyala genihilla parcel eka.

Edit: Pronto තමාකුරීයර් එක මෙහෙමයි අයේ මුන්ට බඩු දෙන්න එපා කියලා පෝස්ට් එකක් සෝශල් මීඩීයා වයිරල් යැව්වා නම් උන් ගාන ගෙවලා නඩුව ක්ලෝස් කරයිප්රොන්ටෝ ලංකා නේද ,ඒ වගේ ඇහුනේ.
Pronto තමාකුරීයර් එක මෙහෙමයි අයේ මුන්ට බඩු දෙන්න එපා කියලා පෝස්ට් එකක් සෝශල් මීඩීයා වයිරල් යැව්වා නම් උන් ගාන ගෙවලා නඩුව ක්ලෝස් කරයිප්රොන්ටෝ ලංකා නේද ,ඒ වගේ ඇහුනේ.
අපි කුරියර් එකකට බඩුවක් දීල ඇඩ්‍රස් දීලා අපි කියනකන් යවන්න එපා කිව්වම යවන්නේ නැතුව ඉන්නවද බන්?
policiyenda alluwe? kochchara kal giyada allanna?lankawe inne maha kalakanni minissu and moda minissu
dan karanna thiyena hodama wade oka gatta eka kawadahari on karanawane. police complaint ekak dala thiyena eke court order ekak aran trc ekata order ekak gatta nam hari oka track karala allanna. easy game oka. ochchara kiyawanna deyak na. mageth oya wage seen ekak wela ohoma karala horu pitin alluwa
------ Post added on Aug 25, 2023 at 9:16 PM