මචන්ලා සිකුරාදා රෑ සති අන්තය උදවෙනකන් බලන් ඉන්න අතරේ පොඩි අදහසක් කොටන්න හිතුව.. මේක මට ඉස්සර ඉඳන් තිබුණ idea එකක්.. මේකේ කොටන්නේ පළවෙනි පාරට හැබැයි.. 
අපිට රජයේ සේවාවන් හරියට වෙන්නෙ නැති ඒවා ගැන, දෙසපලුවන්ගේ වගකීම් පැහැර හැරීම් ගැන තොරතුරු දාන්න පුළුවන් වෙබ් අඩවියක් හදන්න පුළුවන් නේද? ඕන user කෙනෙක්ට තමන්ගේ අනන්‍යතාව තහවුරු කරලා මේකේ post දාන්න පුලුවන්.. රටේ සංවර්ධනයට උදව් වෙන යෝජනා දාන්නත් පුළුවන්.. ඒ යෝජනා චෝදනා වලට එකඟ වෙන අයට ඒවා upvote කරන්න, comment කරන්න දෙන්නත් පුළුවන්.. මේ විදිහට අපිට රටේම ප්‍රශ්න එක platform එකකට ගන්නත්, රටේ ඉන්න දැනුම් තේරුම් තියේන මිනිස්සුන්ගේ අදහස් ගන්නත් පුළුවන් වෙනවා..
මේ වැඩේ පටන් අරන් කරන් යන එක නම් මට තනියම කරන්න අමාරුයි.. දැනටමත් තව වැඩක් මේකෙම කෙනෙක් එක්ක පටන් ගන්න plan කරලා තියෙනවා.. ඒ නිසා මේ වැඩේට සම්බන්ධ වෙන්න කැමති කෙනෙක් ඉනන්ව නම් මෙකේ comment එකක් දාන්න.. Project එක full open source.. මං නම් එන්නෙ මගේ fake github එකෙන්.. අනිත් අයට තමන්ගේ real world github acc එකෙන් ඇවිත් contribute කරන්න පුලුවන්..
කිරියේ අය මේ වගේ වැඩක් ගැන මොකද හිතන්නේ? අපි මේක practice project එකක් විදිහට කරන් යන්න බැලුවෙ.. හැබැයි ඔයාලගේ feedback එහෙමත් බලලා මේක හොඳ වැඩක් වගේ පේනවා නම් deploy කරන්න වුණත් පුළුවන්..