සිරසේ ගු වැඩ

dilann

Well-known member
  • Jul 6, 2018
    68,593
    168,922
    113
    එකමත් එක රටක
    මොකද්ද බන් විකුර්තිය? හිරු එකෙත් ඔහොම තමයි දාල තියෙනේ.
    ඔය කියපු ඔක්කොම දාන්න බෑ නේ. එක එක තැනින් අරගෙන තමන්ට ඕන විදියට හදල නම් අන්න විකෘති . මේ තියෙන්නේ ඒ කතා කරපු පිලිවලටමයි.

     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,747
    12,772
    113
    නිවටයෙක් ජනාධිපති වෙලා &න්නයෙක් අගමැති උනාම ඔහොම තමයි,



    මහ බැoකුවෙ හොරා කෑව බිලියන 15 හොයල, වැරදි කාරයන්ට දඩුවම් දෙන්නෙ නැ. ත්‍රිවිල් පදින වයස තීරනය කරන්ඩ පනත් ගේනව,නොදකින් මීහරක් රැල, ඔකුන්ට චන්දෙ දුන්න ගොන්නුට ගස් බැදල ගහන්ඩ ඔනෙ පොල් පිත්තකින්.
    මෙහෙම උනාම එහෙම වෙනවා
    නැත්තම් යකෝ ආරක්ෂක ලේඛම් ගේ කතාවක් edit කරලා දැයි ද
     

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    විරුවට ෆුක දීලා දැන් කිච වෙලා අනිත් උන්ට වැරැද්ද පටවනවා..😂😂😂
    සිරසට මොකක් හරි කිව්වහම ඇයි බන් උඹට ඔච්චර රිදෙන්නේ.. උඹ සිරසෙද වැඩ කරන්නේ :lol: :lol:
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,602
    113
    xxx
    කතාවේ හොදම කෑලි ටික හලලා තමන්ට ඕනේ කොටස විතරක් දාන එක සිරස, දෙරණ ඔක්කොම කරනවා. ඈත්තටම මේකෙදි නිවේදිකාවම ජනතාව අතරට තමන්ට යවන්න ඕනී මතය ප්‍රකාශ කරනවා. ඊලගට කෑලී අයින් කරපු වීඩියෝ එක දානවා. ඔහොම තමා මාධ්‍ය භාවිතය. ඕකට විරුද්ධව නඩු දාන්න වෙන්නේ නිවේදිකාව කියපු කෑල්ලත් එක්කම එන අදහස උඩ තමා.
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    විරුවට ෆුක දීලා දැන් කිච වෙලා අනිත් උන්ට වැරැද්ද පටවනවා..😂😂😂
    සිරසට මොකක් හරි කිව්වහම ඇයි බන් උඹට ඔච්චර රිදෙන්නේ.. උඹ සිරසෙද වැඩ කරන්නේ :lol: :lol:

    හිරු,දෙරණ කුඩ්ඩො,මිණීමරුවෝ සුදනො කරන කොට හොඳද බයි හිවල් මොටෝ??😂😂😂

     

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    හිරු,දෙරණ කුඩ්ඩො සුදනො කරන කොට හොඳද බයි හිවල් මොටෝ??😂😂😂


    ලොල්.. කොහෙද ජුතලි පැන්ඩො මම හිරු දෙරණ සුද්ද කරලා කතා කළේ? :angry: තා වගේ මම දේශපාලන පුකවල් පස්සේ යන්නේ නෑ.:lol:
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,401
    11,001
    113
    Kandy
    බොරු නම් නඩු දාපිය..ඔය අාරක්ෂක ලේකම් කියන ඵකා ගෝඨගෙ බළල් අතක් කියලා අපිනම් දනී..
    සිරාවට මචං, උසාවියෙ නඩු දාල දින්නෙ නැත්තම් පැහැදිලිව පේන ඇහෙන දෙයක්වත් තේරුම් ගන්න මේ ගොන්නුන්ට මොළයක් නෑ. :ROFLMAO: