රජයෙන් නව නීතියක්

pereramauk

Well-known member
  • Sep 28, 2016
    807
    370
    63
    kottawa
    රජයෙන් නව නීතියක්

    ත්‍රීරෝධ රථ ධාවන බලපත්‍රය වයස 35න් ඉහලට

    ත්‍රීරෝද රථය ඇතැම්විට පහසුවක් මෙන්ම ඇතැම්විට හිසරදයක් වන රථයක් බවට උදාහරණ ඕනෑතරම් ඇත. වයස 18 පනින බොහෝ තරුණයින් තම ජීවිකාව්ව ත්‍රීරෝද රථය තෝරාගැනීම වර්තමානය වන විට බොහෝ සමජ ගැටළු නිර්මාණය කිරීමට මු:baffled::rofl:ලික වී ඇත. තරුණ ශ්‍රම බලකාය ත්‍රිරෝද රථ කුලී රැකියාව කෙරෙහි යොමුවීම ඔවුන්ගෙ ශ්‍රමය වැදගත් කාර්ය කෙරෙහි යොමු කරවා ගැනීමට අවහිරව ඇතිවා සේම මෙම රැකියාව නිසා සමාජ තත්වය පහත වැටී අනාගත තරුණ පරපුර අපේක්ෂා භංග පිරිසක් ලෙස වර්ධනය වෙමින් පවතින බවට ලැබී තිබෙන සමාජ දත්ත පදනම් කරගෙන ඔවුන්ව මෙම තත්වයෙන් මුදවා ගැනීමේ උපාය මාර්ග කෙරෙහි ජනාධිපතිතුමා ප්‍රධාන රජයේ අවධානය යොමුවී ඇත. ඒ අනුව ත්‍රී රෝද රැකියාවට යාමෙන් වැළැක්‌වීමට වයස අවුරුදු 35 ට අඩු තරුණයන් එම රැකියාවේ නිරත වීම තහනම් කිරීමේ යෝජනාවක් නුදුරේදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත්කිරීමට නියමිතව ඇතැයි රජයේ ආරංචි මාර්ග තහවුරු කර ඇත.
    කෙසේ වෙතත් නිවසේ භාවිතයට වාහනයක් ලෙස ත්‍රී රෝද භාවිතය මෙහිදී සීමාවන්ට ලක්කර නැති අතර කුලී ත්‍රිරෝද රථ සහ නිවසේ කටයුතුවලට භාවිතා කෙරෙන ත්‍රිරෝද රථ වශයෙන් වර්ගීකරණය කිරීමේ ක්‍රමයක් හඳුන්වාදී ඉහත කී නීති පනවන්නට දැනටමත් සැලසුම් සකස් කර ඇතැයිද වාර්තාවේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නිවටයෙක් ජනාධිපති වෙලා &න්නයෙක් අගමැති උනාම ඔහොම තමයි,
    මහ බැoකුවෙ හොරා කෑව බිලියන 15 හොයල, වැරදි කාරයන්ට දඩුවම් දෙන්නෙ නැ. ත්‍රිවිල් පදින වයස තීරනය කරන්ඩ පනත් ගේනව,නොදකින් මීහරක් රැල, ඔකුන්ට චන්දෙ දුන්න ගොන්නුට ගස් බැදල ගහන්ඩ ඔනෙ පොල් පිත්තකින්.
     
    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    Ekath ekthara widiyaka badata gesimak thamai

    :yes::yes::yes:

    Un threewheel padinne . Unta oken adhayamak thityena nisane.

    Eeta wada hoyanna puluwan rassawak thibbanam un threewheel duwanne nane.

    Threewheel padhina ekata limit dana eka nemei karanna oni. eeta wada hoyanna puluwan rakiya awastha athi karana eka.

    Ethakota owun ekekwath threwheel padhina ekak na.

    samaja wirodhi rakiyawak nemei nam. hoda adhayamak ganna puluwannam threewheel padina eka thahanam karala mokakda balaporoththu wenne.

    Oya kajukiri kollo Bike walin eeta wada marga neethi kadanne.
     
    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මේක නම් හොද වැඩක් මච්ංලා
    ශ්‍රම බලකාය රෝද 3ක් උඩ දවස ගෙවනවා..
    ත්‍රී වීල් නිසා වෙන ඇක්සිඩන්ට් අඩු වෙයි ගොඩක් මේකෙන්.

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    :yes::yes::yes:

    Un threewheel padinne . Unta oken adhayamak thityena nisane.

    Eeta wada hoyanna puluwan rassawak thibbanam un threewheel duwanne nane.

    Threewheel padhina ekata limit dana eka nemei karanna oni. eeta wada hoyanna puluwan rakiya awastha athi karana eka.

    Ethakota owun ekekwath threwheel padhina ekak na.

    samaja wirodhi rakiyawak nemei nam. hoda adhayamak ganna puluwannam threewheel padina eka thahanam karala mokakda balaporoththu wenne.

    Oya kajukiri kollo Bike walin eeta wada marga neethi kadanne.

    :yes::yes::yes:
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,522
    5,739
    113
    නිවටයෙක් ජනාධිපති වෙලා &න්නයෙක් අගමැති උනාම ඔහොම තමයි,
    මහ බැoකුවෙ හොරා කෑව බිලියන 15 හොයල, වැරදි කාරයන්ට දඩුවම් දෙන්නෙ නැ. ත්‍රිවිල් පදින වයස තීරනය කරන්ඩ පනත් ගේනව,නොදකින් මීහරක් රැල, ඔකුන්ට චන්දෙ දුන්න ගොන්නුට ගස් බැදල ගහන්ඩ ඔනෙ පොල් පිත්තකින්.

    හෑම එකටම දේශපාලනේ. :no::no::no:
    මේකා මහ මානසික ලෙඩෙක්..
     
    alex123game

    Member
    Jan 12, 2016
    298
    45
    0
    හෑම එකටම දේශපාලනේ. :no::no::no:
    මේකා මහ මානසික ලෙඩෙක්..

    මටත් එහෙම හිතෙනවා බන්. හැම වෙලාවෙම ඕකම මතුරනවා. :confused: :confused: :confused:
     
    cdi

    Well-known member
  • Oct 24, 2010
    754
    179
    63
    සියනෑ කෝරළේ
    හෑම එකටම දේශපාලනේ. :no::no::no:
    මේකා මහ මානසික ලෙඩෙක්..

    සිරාවටම බන් :rolleyes:

    සම්මත උනොත් නම් හොද වැඩක් :yes::yes:. පුදුම හිසරදයක් තියෙන්නේ කොලබ අවට යනවා කියන්නේ. කිසිම විනයක්, තවත් මිනිහෙක් ගැන අවබෝදයක් නැති සෙට් එකක් තමා පොඩි පොඩි ත්‍රීවීල් ඩයල් නම්. :baffled::baffled:
     
    Last edited:
    • Like
    Reactions: fahrenheit

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ඕක හොඳ තීරණයක්

    වයස විතරක් නෙවෙයි අධ්‍යාපන මට්ටමත් බලනවනම් හොඳයි

    තව පොඩ්ඩෙක් අද උදේ එකෙක් කෙලිනව වම් පැත්තෙ දොරට
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මටත් එහෙම හිතෙනවා බන්. හැම වෙලාවෙම ඕකම මතුරනවා. :confused: :confused: :confused:
    හෑම එකටම දේශපාලනේ. :no::no::no:
    මේකා මහ මානසික ලෙඩෙක්..
    පනත ගේන්නෙ දේශපාලකයො නෙමේද?? නැත්තන් උබලද පනත ගේන්නෙ ?? පනත ගැන කතා කරපන් දේශපාලකයො ගැන කතා කරන්නෙ නැතුව ලොල් තමා ලක්ශ 62 මීහරක් ගද නම් එනව.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    මල්ලිලාට කාරුත් නැහැ....
    ත්‍රීවීලුත් නැහැ.... හික්... හික්...
    ඔන්න ගොයියෝ වෙනස
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    නිවටයෙක් ජනාධිපති වෙලා &න්නයෙක් අගමැති උනාම ඔහොම තමයි,
     
    • Like
    Reactions: erozan

    Gamane

    Well-known member
  • Apr 1, 2009
    1,284
    126
    63
    මටත් එහෙම හිතෙනවා බන්. හැම වෙලාවෙම ඕකම මතුරනවා. :confused: :confused: :confused:

    This is the reason we are heading backward as a nation. I guess, we are the stupidest nation with so many retards
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මල්ලිලාට කාරුත් නැහැ....
    ත්‍රීවීලුත් නැහැ.... හික්... හික්...
    ඔන්න ගොයියෝ වෙනස
    :yes::yes: වෙනස උපරිමේට දැනෙන්ඩ යන්නෙ, දැන් ත්‍රිවිල් එකක් පැදල කියක් හරි හොයා ගත්ත උන්ට හබක් තමා, වද &න්නය කෙලිනව කෙලිල්ලක් රටම ඉවරයි.
     
    Similar threads