🤔❔ 1917 වසරේදී, පෘතුගාලයේ 'Fátima' නගරයේ ජීවත් වූ වැසියන් ආකාසයේ දුටු අද්භූත සංසිද්ධිය කුමක් ද? - "Miracle of the Sun" (Miracle of Fátima) ☀️❓

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,963
    152,925
    113
    Lúcia Santos, Francisco Marto සහ Jacinta Marto කියන කුඩා දැරියන් තිදෙනා පැවැසුවා යැයි කියන අනාවැකියකට අනුව යමින් පෘතුගාලයේ 'Fátima' නගරයේ ජීවත් වූ වැසියන් 70 000 කට අධික පිරිසක් 1917 වසරේ ඔක්තෝම්බර් 13 වැනිදා 'Cova da Iria' කියන ස්ථානයට එක්රැස් වෙනවා. මෙහිදී මේ පිරිසට ඔවුන් මීට පෙර කෙදිනකවත් දැක නොතිබුණු අද්භූත සංසිද්ධියක් ආකාසයේ දැක ගන්නට ලැබෙනවා. "Miracle of the Sun" (Miracle of Fátima) කියන නමින් එතැන් පටන් හදුන්වන්නට යෙදුණු මේ සිද්ධිය ආගමික ලෝකය තුළත්, විද්‍යා ලෝකය තුළත් ලොකු ආන්දෝලනයකට දුටු දෙන සංසිද්ධියක් බවට පත් වුණා. මේ සිද්ධිය කොයිතරම් ප්‍රසිද්ධියක් ගත්ත ද කියනවා නම් 1952 වසරෙදි මේ සිද්ධිය ආශ්‍රය කරගෙන
    "The Miracle Of Our Lady Of Fatima" නමින් හොලිවුඩ් චිත්‍රපටයක් පවා නිර්මාණය කරනු ලැබුවා.

    මේ "Miracle of the Sun" (Miracle of Fátima) සිද්ධියට මුල පිරීම සිදුවුණු ආකාරයත්, මේ සිද්ධිය පිළිබදවත් වගේම මේ සිදුවීම පිළිබදව මේ වෙනකොට ඉදිරිපත් කරලා තියෙන විද්‍යාත්මක පැහැදිලි කිරීමුත් ගැන තමයි මේ වීඩියෝ සාකච්ඡා කරන්නෙ.





    මේ සිද්ධිය පිළිබදව ඒ අවධියේ පැවති පුවත්පතක පළ වූ වාර්තාවක්

    Newspaper_fatima_353.jpg



    අනාවැකිය පැවසූ දැරියන් තිදෙනා

    5BJETMZDRNCBXCSRRXNRJ3CRXE.jpg


    සිද්ධිය නැරඹීමට එක්රැස් වූ පෘතුගාලයේ 'Fátima' නගරයේ ජීවත් වූ වැසියන්

    Miracle_of_the_Sun.jpg


    Fatima-pessoas.jpg


    1024px-People_looking_miracle_sun.jpg


    miracle_du_soleil_fatima_10.jpg
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,963
    152,925
    113
    ඒව වැඩක් නෑ ලොක්කා, පිටසක්වල ජීවියෙක් කන්ටෑක්ට් වුනොත් වහාම ලංකාවට එන්ඩ කියන්ඩ ඕනැ. හරිද.:cool:
    ඇමරිකාව වගේ සුදු මහත්තුරු, නෝනලා ඉන්න රටවලට විතරයිලු මහත්තයො එයාලා එන්නෙ. කළු, කැත, කොට අපි වගේ අය ඉන්න රටවලට එයාලා එන්නෙ නැතිලු. 🥲😌
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,856
    8
    35,444
    113
    One possible explanation is that it's mass hysteria compounded by many staring at the Sun directly causing sort of solar retinopathy. Other places on the Earth nobody saw the sun dancing and even onsite different people had different accounts of what they saw.

    Another explanation is based on the "Sun Dog" phenomenon caused by clouds of ice crystals high in the atmosphere.

     
    Last edited:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,963
    152,925
    113


    @Stimulus mind ඔයාගේ ත්‍රෙඩ් එක කියවද්දී මෙන්න මේ සිද්ධිය මතක් වුනා. අහලා තියේද මේක ගැන?

    මේ සිද්ධිය ගැන YT එකේ තිබ්බ වීඩියෝ එකක දැක්කා වගේ මතකයි. හැබැයි ඔය ගැන වැඩි විස්තරයක් නම් කලින් දැනන් හිටියෙ නෑ. TFS සහෝ. :) (y)
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,856
    8
    35,444
    113
    Visited this place just a few days ago while driving from Porto to Lisbon. Also dropped by at Avila (famous for St Theresa).
    Many pilgrims worshiping in Fatima. Here a a few photos. It was around noon but raining and cloudy.