ඒත් 1908 ගණන්වල පරමාණු බෝම්බ හදල තිබුනේ නෑ නේද? අනික ඔය පිපිරුමේ ප්රමාණය අතින් බැලුවොත් ඕකෙන් සෑහෙන විකීරණ ප්රමාණයකුත් නිකුත් වෙන්න ඕනනේ (පොතේ හැටියට නම් හිරෝෂිමා නාගසාකි බෝම්බ වගේ 1000 ගුණයකින් බලය වැඩි ලු). මම ඔය ගැන ලියවුනු articles දෙකතුනක් කියවල බැලුව. එක එක අය හේතු ගණනාවක්ම ඉදිරිපත් කරල තියෙනවා.X Files season 5 වල ඔය ගැන එපිසෝඩ් එකක් තියෙනවා.
මම නම් හිතන්නේ මෙහෙමයි,
ඕක හිරෝෂිමා බෝම්බයට සාමානයි කිව්වා නේද? එහෙමනම් ඉතින් රුසියාව ඔවුන්ගේ අලුතෙන් නිෂ්පාදනය කල බෝම්බයක් එතන පර්යේෂණයට ලක් කරන්න ඇති. එක වහගන්න පිටසක්වල ජීවීන්ගේ යානයක් පිපුරුනා කියනවා ඇති. ඔවුන් කිසිම ජීවිත හානියක් නොවෙන්න වග බලාගෙන තිබෙනවා.






