ElaKiri Nisaaa.....

nerid_n

Well-known member
  • Aug 17, 2007
    1,305
    364
    83
    38
    Colombo
    අන්න මචෝ කතාව....පට්ට....ෆේස්බුක් වගෙ නෙමේ මේක...සමහර උන් කොම්පියුට එකෙන් දන්නෙ ෆේස්බුක් යන්න විතරයි...
    කොල්ලො ගැන නෙමෙයි...කෙල්ලො ගැනයි මේ කිව්වෙ...
    එළකිරි එකෙන් මම ගොඩක් දේවල් ඉගෙන ගත්ත...
    මේකෙ යන ත්‍රෙඩ්ස් දිහා බලුවම...දැන් ඉන්න මෝඩ පාලකයන්ට වඩා වෙනස් ඊලග පරම්පරාවක් අපිට ඉන්නව නේද කියල හිතෙනව...
    එළකිරියට එළම කිරි...
     
    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,119
    523
    113

    ඇත්ත මචං.. .. මම ලගදි නුගේගොඩ නෙට් කැෆේ එකකට ගියා.. මමනම් ගියේ නෙට් යන්න නෙමෙයි, ඩී.වී.ඩී'ස් වගයක් ගන්න... එතනට ගියාමයි දැක්කෙ ඔක්කොගෙම කෙල්ලො ඉන්නෙ කියල.. ඒ විතරක් නෙමෙයි.. ඔක්කොම උන ෆේස් බුක් එකේ.. හෙහේ...:yes::yes:

    සිරාවටම මේක නන් සිරා!!
    :cool::cool:
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://

    ඇත්ත මචං.. .. මම ලගදි නුගේගොඩ නෙට් කැෆේ එකකට ගියා.. මමනම් ගියේ නෙට් යන්න නෙමෙයි, ඩී.වී.ඩී'ස් වගයක් ගන්න... එතනට ගියාමයි දැක්කෙ ඔක්කොගෙම කෙල්ලො ඉන්නෙ කියල.. ඒ විතරක් නෙමෙයි.. ඔක්කොම උන ෆේස් බුක් එකේ.. හෙහේ...:yes::yes:

    සිරාවටම මේක නන් සිරා!!
    :cool::cool:

    kellonta EK introduce karala denna one :yes:
     
    nerid_n

    Well-known member
  • Aug 17, 2007
    1,305
    364
    83
    38
    Colombo
    kellonta EK introduce karala denna one :yes:

    වැඩිය නැති තරමට හොඳයි...නැත්තම මේකෙ ඉන්න බුද්ධිමත් කෙල්ලෙන්ටත් වැලේ වැල් නැතිවෙයි...
     
    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,119
    523
    113
    Colombo
    ammapa aththa
    :D :D
    ehehehe

    ubata witharak newei godak ewnta(matath) kathawa okama thamai
    anivaaaaaaaa......

    that's quite usual :cool:
    yup...

    kellonta EK introduce karala denna one :yes:
    Anivaaa!!!

    :lol::lol::lol:
    වැඩිය නැති තරමට හොඳයි...නැත්තම මේකෙ ඉන්න බුද්ධිමත් කෙල්ලෙන්ටත් වැලේ වැල් නැතිවෙයි...
    Heheeee.... Meke innavada ban kello?? mamanam dakala thiyennema kollo,.. :dull::dull: