Elakiri Get together @ kurunegala

BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    machan kella kalin dawase dekkata passe ai dekke ne ban
    thawama katawathma body ekawath hamba welaa nea
    eka mama karala thibba lokuma pawak wenna ethi
    e unata deyiyo maawa thani karala ne mata gelapena hodama kenama ewala thiyenawa
    අඩේ උබේ ආදර කතාව නම් මාරය් බන්.............මම හිතුවේ නෑ උබට ඔහොම case වෙලා ඇති කියල..........උබේ wife වත් trip එකට එක්කගෙන වරෙන්කො..........
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    එච්චර ඕන නෑ මම කියන්නම් මෙතන

    මෙහෙමයි මම දැන් මේ යාලුවෙලා ඉන්න කෙනාව මම පොඩි කාලේ ඉදල දන්නවා.ඒ මම පහ වසරෙදි යාලු වෙලා හිටියේ වෙන කෙනෙක් එක්ක එයා දැන් කෙනගේ හොදම යාලුව.ඉතින් මෙයත් මගේ හොදම යාලුවා,හැබැයි මෙයා මගෙයි මෙයගේ යාලුවගෙයි සම්බන්දෙ ගැන දැනගත්තේ සිස්සත්තෙ ලිවුවටත් පස්සෙ.ඊට පස්සෙ මෙයා මාත් එක්ක හොද නෑ නිතරම අරයට කිව්වෙ ඕක නවත්වන්න ඔය වැඩ කරන්න එපා කියලා.ඒ උනාට අපේ සම්බන්දෙ දිගටම තිබ්බ 2000 වසරේ ඉදල 2004 වෙනකම් හොදටම තිබ්බා

    2004 දෙසැම්බර් වල තමයි බන් සේරම වෙනස් උනේ
    ඒ වෙනකොට අපි කොළඹ ගෙවල් අරගෙන ඉවරයි.ලවු එක දිගටම තිබ්බට හම්බෙන්න වෙලාවක් නෑ කොහොම හරි අපි 2004 දෙසැම්බර් නිවාඩුවට ගමේ ගියා සාමන්‍ය විදියට හම්බෙනවා ඉතින් ඔහොම ගියා මතකද දෙසැම්බර් 26 වෙනිදා එදා තමයි කාලකන්නි දවස මගේ ජිවිතේ
    එදායින් පස්සෙ තමයි සේරම වෙන්ස් උනේ
    කොහොමහරි මුහුද හිදුනනේ මම යාලුවෙලා හිටපු කෙනා ඒක බලන්න ගියා ගියාමයි තාම ආවෙ නෑ තාමත් නෑ පස්සෙ මමයි අරයයි තනි උනා
    එයාට යාලුව නැති උනා මට ආදරේ නැති උනා

    ඊට පස්සෙ අර කෙල්ල මාත් එක්ක මාර තරහක් තිබ්බෙ
    මගේ ආදරේ නිසාලු අරය නැති උනේ ඒ කිව්වෙ මගේ තියෙන පව නිසා එයලත් ඊට පස්සෙ කොළඹ ගෙවල් අරන් අවා අපේ ගෙවල් හරියටම පොඩ්ඩක් බස් එකේ යන දුරින් අපේ ගෙවල් වල අය ගොඩක් එකතුයි ඒ කෙල්ලගෙ ආම්මල තාත්තල මට සැලකුවෙ පුතෙකුට වගේ දැනුත් එහෙමයි

    අරයත් ගෙදර අය ඉස්සරහ මට හොදින් කථා කරනවා ඒ උනාට හිත යටින් මාර තරහයි කොහොම හරි පොඩි සිද්දියක් නිසා එයා මම නරක කෙනෙක් නෙවෙයි කියල තේරුම් ගත්ත මගේ ළගට වෙලා ඇඩුවා එයා මම ගැන කොච්චර වැරදියටද කියල හිතන් හිටියෙ.මමත් සේරම පැහැදිලි කරල දුන්නා මම නිසා නෙවෙයි එයාගේ හොදම යාලුව නැති උනේ කියලා

    ඊට පසෙ මාත් එක්ක ෆිට් හොදම යාලුව උනා.ස.පේ එහෙම ගොඩක්ම ෆිට් එයා ගෙ නොදනන් දෙයක් නෑ මා මම ගැනත් එහෙමයි ඊට පස්සෙ සා.පේ ඉවර වෙලා උපෙට කොමස් වලට ක්ලාස් ගියා එයත් කොමස් කලේ මට ටික ටික එයාගැන හිතුනෙ ඔය කාලෙදි තමයි ඊට පස්සෙ මම මාස 6ක් දුක් වින්ද එයාගෙන් මේ ගැන අහන්න එයා ළගට ගියාම අහන්න බෑ කකුල් දෙක ගැහෙනවා බයයි මොකද කෙල්ලට තරහ ගියහම අම්මො මතක් කරන එපා ඒ ගැන

    අන්තිමේදි මම ඇහුවා අහපු වෙලේ නම් මෝඩය කියල කිව්ව මිසක් කිසිවක් කිව්වෙ නෑ
    පස්සෙ කිව්ව ඇයි ඔච්චර කල් හිතේ තියන් හිටියෙ එයත් කැමැත්තෙන්ලු හිටියෙ
    එදා ඉදල ඉතින් අද වෙනකම් අපේ ආදරේ මහවැලි ගගටත් වඩා හයියෙන් සාර්ථකව ගලනවා

    ඔන්න ඕකයි මගේ ආදර කථාව
    සංෂිප්තව පැහැදිලිව ඉදිරිපත් කරල තියෙනවද බලන්න

    :shocked::shocked::shocked::):):):) narakama ne rachanaya. uktha akyathaya galapala hodala liyala thiyanawa :p mona de unath ithin aye eyawa muda gawata yawanne nathuwa parissamen balaganin wish u all da best
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    machan kella kalin dawase dekkata passe ai dekke ne ban
    thawama katawathma body ekawath hamba welaa nea
    eka mama karala thibba lokuma pawak wenna ethi
    e unata deyiyo maawa thani karala ne mata gelapena hodama kenama ewala thiyenawa

    :(:(:( ගියදේ ගියාවේ මචෝ.. දැන් උඹල දෙන්නා ඉස්සරහ ගැන හිතල වැඩකරන එකයි තියෙන්නේ..
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    එච්චර ඕන නෑ මම කියන්නම් මෙතන

    මෙහෙමයි මම දැන් මේ යාලුවෙලා ඉන්න කෙනාව මම පොඩි කාලේ ඉදල දන්නවා.ඒ මම පහ වසරෙදි යාලු වෙලා හිටියේ වෙන කෙනෙක් එක්ක එයා දැන් කෙනගේ හොදම යාලුව.ඉතින් මෙයත් මගේ හොදම යාලුවා,හැබැයි මෙයා මගෙයි මෙයගේ යාලුවගෙයි සම්බන්දෙ ගැන දැනගත්තේ සිස්සත්තෙ ලිවුවටත් පස්සෙ.ඊට පස්සෙ මෙයා මාත් එක්ක හොද නෑ නිතරම අරයට කිව්වෙ ඕක නවත්වන්න ඔය වැඩ කරන්න එපා කියලා.ඒ උනාට අපේ සම්බන්දෙ දිගටම තිබ්බ 2000 වසරේ ඉදල 2004 වෙනකම් හොදටම තිබ්බා

    2004 දෙසැම්බර් වල තමයි බන් සේරම වෙනස් උනේ
    ඒ වෙනකොට අපි කොළඹ ගෙවල් අරගෙන ඉවරයි.ලවු එක දිගටම තිබ්බට හම්බෙන්න වෙලාවක් නෑ කොහොම හරි අපි 2004 දෙසැම්බර් නිවාඩුවට ගමේ ගියා සාමන්‍ය විදියට හම්බෙනවා ඉතින් ඔහොම ගියා මතකද දෙසැම්බර් 26 වෙනිදා එදා තමයි කාලකන්නි දවස මගේ ජිවිතේ
    එදායින් පස්සෙ තමයි සේරම වෙන්ස් උනේ
    කොහොමහරි මුහුද හිදුනනේ මම යාලුවෙලා හිටපු කෙනා ඒක බලන්න ගියා ගියාමයි තාම ආවෙ නෑ තාමත් නෑ පස්සෙ මමයි අරයයි තනි උනා
    එයාට යාලුව නැති උනා මට ආදරේ නැති උනා

    ඊට පස්සෙ අර කෙල්ල මාත් එක්ක මාර තරහක් තිබ්බෙ
    මගේ ආදරේ නිසාලු අරය නැති උනේ ඒ කිව්වෙ මගේ තියෙන පව නිසා එයලත් ඊට පස්සෙ කොළඹ ගෙවල් අරන් අවා අපේ ගෙවල් හරියටම පොඩ්ඩක් බස් එකේ යන දුරින් අපේ ගෙවල් වල අය ගොඩක් එකතුයි ඒ කෙල්ලගෙ ආම්මල තාත්තල මට සැලකුවෙ පුතෙකුට වගේ දැනුත් එහෙමයි

    අරයත් ගෙදර අය ඉස්සරහ මට හොදින් කථා කරනවා ඒ උනාට හිත යටින් මාර තරහයි කොහොම හරි පොඩි සිද්දියක් නිසා එයා මම නරක කෙනෙක් නෙවෙයි කියල තේරුම් ගත්ත මගේ ළගට වෙලා ඇඩුවා එයා මම ගැන කොච්චර වැරදියටද කියල හිතන් හිටියෙ.මමත් සේරම පැහැදිලි කරල දුන්නා මම නිසා නෙවෙයි එයාගේ හොදම යාලුව නැති උනේ කියලා

    ඊට පසෙ මාත් එක්ක ෆිට් හොදම යාලුව උනා.ස.පේ එහෙම ගොඩක්ම ෆිට් එයා ගෙ නොදනන් දෙයක් නෑ මා මම ගැනත් එහෙමයි ඊට පස්සෙ සා.පේ ඉවර වෙලා උපෙට කොමස් වලට ක්ලාස් ගියා එයත් කොමස් කලේ මට ටික ටික එයාගැන හිතුනෙ ඔය කාලෙදි තමයි ඊට පස්සෙ මම මාස 6ක් දුක් වින්ද එයාගෙන් මේ ගැන අහන්න එයා ළගට ගියාම අහන්න බෑ කකුල් දෙක ගැහෙනවා බයයි මොකද කෙල්ලට තරහ ගියහම අම්මො මතක් කරන එපා ඒ ගැන

    අන්තිමේදි මම ඇහුවා අහපු වෙලේ නම් මෝඩය කියල කිව්ව මිසක් කිසිවක් කිව්වෙ නෑ
    පස්සෙ කිව්ව ඇයි ඔච්චර කල් හිතේ තියන් හිටියෙ එයත් කැමැත්තෙන්ලු හිටියෙ
    එදා ඉදල ඉතින් අද වෙනකම් අපේ ආදරේ මහවැලි ගගටත් වඩා හයියෙන් සාර්ථකව ගලනවා

    ඔන්න ඕකයි මගේ ආදර කථාව
    සංෂිප්තව පැහැදිලිව ඉදිරිපත් කරල තියෙනවද බලන්න

    haffata hudu... meka mal waththak ne dan... ela..ela.. santhosai ubala gana.. kellek innawanam kollek tikak sadachaarathmakawa hadenawa...
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    අඩේ උබේ ආදර කතාව නම් මාරය් බන්.............මම හිතුවේ නෑ උබට ඔහොම case වෙලා ඇති කියල..........උබේ wife වත් trip එකට එක්කගෙන වරෙන්කො..........

    :yes::yes::yes::yes:
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    උඹට පොල්ගහවෙල ස්ටේෂන් එකේදී මුන්ට සෙට් වෙන්න පුළුවන්.. කට්ටිය එන්නේ උදේ 6.10 ට කොළඹින් එන කෝච්චියේ.. උඹ පොඩ්ඩක් මේකේ බලපන් ඒ කෝච්චිය පොල්ගහවෙලට එන වෙලාව.

    http://www.railway.gov.lk/sinhala/index.php

    huta machan mata enna beluwe mage car eke. ehenam pena widiyata bus eke ena eka hoday wage neda? wahana wala awoth mata naganna wey wage
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මාත් එනවා..........
    ඉන්න බෑ මට ගෙදරට වෙලා
    මං පෙරේදා ගිහින් ආවා කුරුණෑගල
    හැබැයි පුතෝ නප්පියට වහිනවා
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    huta machan mata enna beluwe mage car eke. ehenam pena widiyata bus eke ena eka hoday wage neda? wahana wala awoth mata naganna wey wage

    නෑ මචෝ.. කිසි අවුලක් නෑ.. වාහනේ අපි කාර් පාර්ක්‌ එකේ දාමු. මාත් බයික් එක දාන්නේ එතන. කිසි ප්‍රශනයක් වෙන්නේ නෑ.. indoor නිසා අවුවත් නෑ..
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    මාත් එනවා..........
    ඉන්න බෑ මට ගෙදරට වෙලා
    මං පෙරේදා ගිහින් ආවා කුරුණෑගල
    හැබැයි පුතෝ නප්පියට වහිනවා

    එදා ඉඳල අදවෙනකල් වැස්සේ නෑ බං.. :baffled::baffled::baffled:
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    අනේ මගෙ ආදර කතාව කියන්න ගියොත් අදත් මට වෝනිං එකක් දෙනව thread එක flood කලා කියල....(ටිකක් දිගයි)

    හමු උනාම කියන්නම්... lol
     
    Chooty malli

    Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    මාත් එනවා..........
    ඉන්න බෑ මට ගෙදරට වෙලා
    මං පෙරේදා ගිහින් ආවා කුරුණෑගල
    හැබැයි පුතෝ නප්පියට වහිනවා

    carhartt_pvc_raincoat-yellow.jpg

    මේක දාගෙන එන්න වෙයිද?