මමත් ඇන්ඩොයිඩ් ෆෝන් එකක් තමයි පාවිච්චි කරන්නෙ.Samsung Galaxy S 4G.කාටහරි කියන්න පුලුවන්ද ලැප් එකෙන් නෙට් කනෙක්ෂන් එක කොහොමද පෝන් එකට ශෙයා කරන්නෙ කියලා....
එහෙම අවුලක්නෑ. හොදට signal තියෙනවනම් බැටරිය අඩුවේගයකින් තමා බහින්නෙ.
ඔයාගෙ signal කොහොමද?
එතකොට ඇනරොයිඩ් ෆෝන් වල බැටරිය බහින්නෙ සිග්නල් අඩු වෙනකොටද 
ඇනරොයිඩ් විතරක්නෙවි ඕනම ෆෝන් එකකට අදාලයි. වෙනසකට තියෙන්නෙ smart ෆෝන් වලදි මෙම තත්වය හොදට කැපිල පේනව.එතකොට ඇනරොයිඩ් ෆෝන් වල බැටරිය බහින්නෙ සිග්නල් අඩු වෙනකොටද
![]()
ඇනරොයිඩ් විතරක්නෙවි ඕනම ෆෝන් එකකට අදාලයි. වෙනසකට තියෙන්නෙ smart ෆෝන් වලදි මෙම තත්වය හොදට කැපිල පේනව.
එහෙනං ඔය ඇනරොයිඩ් එකයි ස්මාට් කියන එකයි ගන්න කලින් සිග්නල් ටවර් එකක් ගේ ලග හයිකරගන්න වෙනවමමත් ඇන්ඩොයිඩ් ෆෝන් එකක් තමයි පාවිච්චි කරන්නෙ.Samsung Galaxy S 4G.කාටහරි කියන්න පුලුවන්ද ලැප් එකෙන් නෙට් කනෙක්ෂන් එක කොහොමද පෝන් එකට ශෙයා කරන්නෙ කියලා....
Thanks in advance 
.....owwa tika karaama battry life eka hugaaak durata wedi karaganda puluan....

api nam... Samsung Wave... S8500
andriod neme...![]()
machan, i am also using galaxy S . i also want to how to connect it . even im not sure how to connect the phones internet ... pls advise me alsoThanks in advance
![]()
muta patta salli thiyenawa
gedara car 4k thiyenawa
mu school yanne car eke uta wenama dirver kenek innawa
ithn berida ban owa ganna![]()
ශා මරුනෙ. මේ ඇනරොයිඩ් පෝන් එකක් කීයක් වෙනවද![]()
ඇනරොයිඩ් පෝන් හදන්නෙ කොහෙද බන්
ඇනරොයිඩ් tiyena HTC hoda (20-30athara) phne nadda?
එහෙම අවුලක්නෑ. හොදට signal තියෙනවනම් බැටරිය අඩුවේගයකින් තමා බහින්නෙ.
ඔයාගෙ signal කොහොමද?
එතකොට ඇනරොයිඩ් ෆෝන් වල බැටරිය බහින්නෙ සිග්නල් අඩු වෙනකොටද
![]()
ඇනරොයිඩ් විතරක්නෙවි ඕනම ෆෝන් එකකට අදාලයි. වෙනසකට තියෙන්නෙ smart ෆෝන් වලදි මෙම තත්වය හොදට කැපිල පේනව.
එහෙනං ඔය ඇනරොයිඩ් එකයි ස්මාට් කියන එකයි ගන්න කලින් සිග්නල් ටවර් එකක් ගේ ලග හයිකරගන්න වෙනව
anroid 4n hadanne na machan.. eeka OS ekak.. Samsung, Sonyerricsion wage company walin thamai Os eka daane
එල එලehema nam kiyanna ba machan.. x10 mini eka 22000 tath thiyenawa..