WAR Crime by NATO

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :frown::no::frown:
    :lol: uba loku joker kenek :yes:

    "general" kosandpol army commander wage talk karan ne :lol:

    kosandpol witherai dan ne yudde monawada une kiyala :yes:

    dan thiyana anduwe thiyana "attitude" eka thamai kosandpol ta thiyen ne

    loketh ekka wada karan bari anduwak thiyen ne

    UN report ekata answer karan na, rate nidahasa athi karan na bari anduwak thiyen ne

    UN report enne naha rate nidahasa thiyanawa nan

    podi news web site ban karanawa anduwak thiyen ne :shocked::lol:

    suba anagathayak ! :shocked:
    අනෙ බං උඹ වගේ කොටින්ට දෙන එකක්.
    UN රිපෝට් එක පස්සෙ පන්නන්නෙ ඒක හරී කියන උන් නෙ. ඒක හරි කියලා කියන්නෙ කව්ද කියලා හැමෝම දන්නවා.
    රටේ මොන ආන්ඩුව හිටියත්, උන් කොටින්ට ගහලා යුද්දෙ ඉවර කරා නං ඒත් වෙන්නෙ දැං ඔය කරපු ටිකම තමයි. උඹලා වගේ උන් කොටින්ට දීගෙන කියයි ඒ ආන්ඩුව හිටියෙ නැත්තං ඕක වෙන්නෙ නෑ කියලා.
    ජෝකර් වෙලා ඉන්නෙ කවුද කියලා හැමෝටම තේරිලා ඉවරයි.
     

    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    lkdood same thing happen in Sri Lankan LTTE want a war they stop the water in mavilaru..

    after that SL gov decide to start war LTTE terrorists killed in the war now UN says SL army did war crimes.. NATO and USA also did the samething... against lybia
    Fighting a war with the ltte was right

    UN allegation is about civilians being targeted

    We all know how the ltte operated in the war (they held hostage the people & they killed people who tried to escape)

    UN report recommends a full investigation to find what happened

    current SL government says no investigation is needed
     

    MuslimLankan

    Member
    Nov 25, 2008
    6,319
    697
    0
    gaddafi ge pawla marila kiyan ne Libyan Govt.. media

    ALArabiya says only his son who is working with the military is dead

    Gaddafi was also in the same building

    Gaddafi is lucky to live

    mun kawdabang anith ratawalwala prashna visandanna ? libiyawa kiyanne swairiya raajyayak. mulu lokema dan european kaarayo ekka kupitha welai inne. european kaarayao hithan inne api danuth unta yatath wenna one kiyala. siriya walata hota daanna gihilla suddo tika naa gaththu vidiha umba news eke dakka neda ? afghanistane saha irakaye laksha ganan ahinsaka minissu amu amume gathanaya karapu european ballanta meda paara honda paadamak ugannanna one. me loke aarthika viplawayak dan thiyenawa. chinaya saha anekuth asiayanu ratawal nagi ena kaalayak meka. thawa tikak kal yanakota apata europaye udaw awashya wena ekak naha. hama magulakatama europaya one nahane. me loke kochchara ratawal thiyenawada.
     

    france

    Banned
    Apr 23, 2011
    267
    48
    0
    අරලිය ගහ මන්දිරේටත් ගහාවීද දන්නේ නෑ.මහින්දගේ මැයි පෙලපාලිය නිසා ඔබාමට හුඟක්ම තද වෙලාලු.
    :angry:
     

    MuslimLankan

    Member
    Nov 25, 2008
    6,319
    697
    0
    Fighting a war with the ltte was right

    UN allegation is about civilians being targeted

    We all know how the ltte operated in the war (they held hostage the people & they killed people who tried to escape)

    UN report recommends a full investigation to find what happened

    current SL government says no investigation is neede
    d

    mehe investigate karanna issella irakataya saha afghanistaneta american kaarayo karapu yuda aparada gana invistigate karala inna kiyanna.
     

    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    අනෙ බං උඹ වගේ කොටින්ට දෙන එකක්.
    UN රිපෝට් එක පස්සෙ පන්නන්නෙ ඒක හරී කියන උන් නෙ. ඒක හරි කියලා කියන්නෙ කව්ද කියලා හැමෝම දන්නවා.
    රටේ මොන ආන්ඩුව හිටියත්, උන් කොටින්ට ගහලා යුද්දෙ ඉවර කරා නං ඒත් වෙන්නෙ දැං ඔය කරපු ටිකම තමයි. උඹලා වගේ උන් කොටින්ට දීගෙන කියයි ඒ ආන්ඩුව හිටියෙ නැත්තං ඕක වෙන්නෙ නෑ කියලා.
    ජෝකර් වෙලා ඉන්නෙ කවුද කියලා හැමෝටම තේරිලා ඉවරයි.
    ubala boruweta කොටි කොටි kiyan ne hodata dan nawa :lol:

    dan anduwa UN report ekata reply karanawa lu

    dan anduwath කොටි wela :shocked: :lol:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ubala boruweta කොටි කොටි kiyan ne hodata dan nawa :lol:

    dan anduwa UN report ekata reply karanawa lu

    dan anduwath කොටි wela :shocked: :lol:
    බොරුවට කොටි කියන්නෙ නෑ. එහෙනං යුරජ් වගෙ උන්ටත් කොටි කියනවනෙ. ඌත් ආන්ඩුවට විරුද්දයි නෙ.
    කොටින්ට උඹ වගේ කඩේ යන උන්ට කියන්වා කෙලින්ම කොටි කියලා.