Elakiri Get together @ kurunegala

GAC

Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    එහෙනම් මං 8 30 විතර කුරුණෑගල බහින්නම් නේද බං?

    කෑල්ල එනවද?

    samahara vita 2k ennath puluwan..
    oya surprise member Elakiri eke idala ban wechcha kellek... ekiwa Fake ID kiyala ape parana pandithayo tikak kagahuwa.. ekige account eka ban kala vithrak nemei, mama athulu kihipa denekwa ban kala.. mokada kenawa pudgalikawa danna aya anith evunta banna.. anthimata unwath ban kala..

    e set eken dan 5,4 kata wadiya dan EK enne na... mamath awrudu ganakata passe awe..
     

    Chooty malli

    Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    kiyalawath karaganna beri wedak..
    methana hitiya kiyala kisi wedagammakata nethi ewa kiya kiya hitiya..kisima wedagath kamak nethi katha kiya kiya..:lol:

    eka nidagattha wele api trip eka gena wegadath vistara tika katha karagamu.. eka kohomath nama wagema chuti ethi, eka nisa podi un nidikarala api wagakiwa yuthu pudgalayo widihata trip eka gena katha karamu..:lol::lol:


    meekaa nidaganne nethuwa aaith ei wathda??:shocked::shocked:


    මම කිව්ව කියල හිතාගනිං
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    gm keewa machanla. ubalagen kaata hari guitar play karanna puluwannam mage guitar eka aran enna puluwan. matanam thama hariyata be. thama class giye eka dawasay.puluwannam kiyapalla. man aran ennam
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    බොංගො එකක් අරං වරෙංකො

    මගේ යාලුවෙක් ළඟ තිබ්බා.. පුළුවන් වුනොත් අරන් එන්නම්.. මොකද ඒක වටේ යනවා. ඒ නිසා කැඩිලා තිබ්බේ. දැන් හදලද දන් නෑ..
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE

    ඔන්න එහෙනම් දැනට අරෙහෙ, මෙහෙ, කොහේ තිබ්බත් කුරුණෑගල අනිවා එනවා කියල විස්තර දුන්න කට්ටිය.





    1.Genius89
    2.Mrs genius
    3.DJLAK
    4.Dissamannar
    5.Srimaster
    6.chooty malli
    7.Mal baba
    8.chamikawp
    9.Kumara456 with Mrs
    11.GAC
    12.BC_Dilum
    13.Knight_Black
    14.thilina91
    15.thanuja.kumarasinghe
    16.sellasami
    17.chamal89
    18.Ravisuru
    19.upulcla
    20. anuru_1
    21.surprice EK member
    22.Somapaala with Mrs
    23. kalanaweerkLK
    24.sudu pusa

    මේ වැට උඩ ඉන්න කට්ටිය..

    Sanddun
    migaramrk
    Mozilla
    urajdrlk
    Maheshi
    Sasith - negombo


    තව මට මේල් එවපු අය ඉන්නවා ඒ අයත් කුරුණෑගල එනවා නම් මට නැවත දැනුම දීමක් කරන්න.. මේ නම් දාල තියන අය අනිවා කුරුණෑගල එනවා කියල ස්ථිර කරපු අය. තමුන්ගේ නමත් මේකෙට ඇතුළු වෙන්න ඕන නම් [email protected] ලිපිනයට විස්තර ලබාදෙන්න


     

    Chooty malli

    Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    මගේ යාලුවෙක් ළඟ තිබ්බා.. පුළුවන් වුනොත් අරන් එන්නම්.. මොකද ඒක වටේ යනවා. ඒ නිසා කැඩිලා තිබ්බේ. දැන් හදලද දන් නෑ..


    වටේ ගිහිල්ල කැඩුන එකක්ද? එහෙනම් හදාගන්නව බොරු


    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve

    වටේ ගිහිල්ල කැඩුන එකක්ද? එහෙනම් හදාගන්නව බොරු


    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:

    කැඩුනට පස්සෙ නම්, කොහොමත් වටේයනව ඇති...! :lol:
    කමක් නෑ, අරගෙන එන්න කියපන් ජීනියස්ට.. ඔය අමාරුවෙන් ඉන්න දෙතුන්දෙනෙක් ඉන්නවා අපේ සෙට් එකේ...:P:P:P ලොල්....:rofl::rofl: