::'.|.'::Photoshop Water Colour Effect::'.|.'::(Maxxa)

Harsh7046

Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    ඔන්න මමත් ගෙනාව පොඩි Photoshop වැඩ කෑල්ලක්.
    මේකට කියන්නෙ Watercolor Painting Effect කියලයි. :yes:
    ඒ කියන්නෙ ඕන pic 1ක් Watercolour Painting 1ක් වගේ කරගන්න එක.
    හරියට මේ වගේ..........

    dutch-windmill-flowers.jpg


    මේ උඩ pic 1 පහල තියන මේ pic 1 වගේ Effect කරගන්න 1 තමයි මේකෙන් කරන්න හදන්නෙ.

    watercolor-painting.jpg

    ඔන්න අපි පටන් ගමු.....
    මුලින්ම අපි කැමති 4to 1 Photoshop වලින් Open කරගන ඒ ලේයර් එකේ කොපි 3ක් හදාගන්න ඕන. (Ctrl+J)

    photoshop-layers.gif


    එතකොට මුලු ලේයර් 4ක් වෙන්න ඕන.
    ඒකෙන් උඩ ලේයර් 2 Hide කරගන්න.

    layer-visibility-icon.gif


    ලේයර් 1 Select කරල ඒකට Cutout Filter 1ක් දාගන්න ඕන.
    Filter > Artistic > Cutout. ගිහින් Settings ටික මේ වගේ හදා ගන්න.

    cutout-options.gif


    ඊලගට ඒ අපි නෙස්කම් කරගත්ත ලේයර් 1කේ blend mode එක Luminosity කරගන්න ඕන. පහල විදියට කරන්න.

    photoshop-layer-blend-mode.gif


    දැන් ඔයාලගෙ Image 1 මේ වගේ 1ක් වෙන්න ඇති.

    image-luminosity.jpg


    ඊලග පියවරේදි Layer 1 copy Select කරගෙන ඒකට Dry Brush Filter 1ක් Apply කරගන්න ඕන.
    Filter > Artistic > Dry Brush ඒ සෙටින්ග්ස් ටිකත් පහල වගේ වෙන්න ඕන.

    dry-brush-options.gif


    දැන් ඒ ලේයර් එකෙත් blend mode 1 Screen විදියට වෙනස් කරගන්න.

    screen-blend-mode.gif


    දැන් ඔයාලගෙ Image 1 මේ වගේද?

    image-screen-blend-mode.jpg


    ඊලග Step 1කේදි උඩම ලේයර් 1ත් ඇක්ටිව් කරගෙන

    select-top-layer.gif


    ඒකට Median Filter 1ක් දාගන්න ඕන.
    Filter > Noise > Median
    ඒකත් පහල විදියට කරන්න.

    photoshop-median-filter.jpg


    ඒ ලේයර් 1කෙත් blend mode 1 Soft Light විදියට වෙනස් කරගන්න.

    soft-light-blend-mode.gif


    දැන් අපේ වැඩේ සම්පූර්ණයි. බලන්න...

    dutch-windmill-flowers.jpg


    ඔයාලගෙ Photo 1ත් හරියට ආවද?????

    ඒක නෙවෙයි, කොටුවක් පනින්න තව ටිකයි මචාල. ඉතින් මේක වැදගත් වුනානම් Rep+ wit a Comment හරිද :cool::cool::cool:

    අඩුමගානෙ Bump 1කින්වත් සහයෝගයක් දෙන්න :yes::yes:
     
    Last edited:

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    මොකද්ද බන් බල බල යන්නෙ බම්ප් 1ක්වත් දාපල්ලකො:yes::yes:

    තව 9යි බන් කොටුවක් පනින්න;););););)
     
    • Like
    Reactions: smother