ඔන්න මමත් ගෙනාව පොඩි Photoshop වැඩ කෑල්ලක්.
මේකට කියන්නෙ Watercolor Painting Effect කියලයි.
ඒ කියන්නෙ ඕන pic 1ක් Watercolour Painting 1ක් වගේ කරගන්න එක.
හරියට මේ වගේ..........
මේ උඩ pic 1 පහල තියන මේ pic 1 වගේ Effect කරගන්න 1 තමයි මේකෙන් කරන්න හදන්නෙ.
ඔන්න අපි පටන් ගමු.....
මුලින්ම අපි කැමති 4to 1 Photoshop වලින් Open කරගන ඒ ලේයර් එකේ කොපි 3ක් හදාගන්න ඕන. (Ctrl+J)
එතකොට මුලු ලේයර් 4ක් වෙන්න ඕන.
ඒකෙන් උඩ ලේයර් 2 Hide කරගන්න.
ලේයර් 1 Select කරල ඒකට Cutout Filter 1ක් දාගන්න ඕන.
Filter > Artistic > Cutout. ගිහින් Settings ටික මේ වගේ හදා ගන්න.
ඊලගට ඒ අපි නෙස්කම් කරගත්ත ලේයර් 1කේ blend mode එක Luminosity කරගන්න ඕන. පහල විදියට කරන්න.
දැන් ඔයාලගෙ Image 1 මේ වගේ 1ක් වෙන්න ඇති.
ඊලග පියවරේදි Layer 1 copy Select කරගෙන ඒකට Dry Brush Filter 1ක් Apply කරගන්න ඕන.Filter > Artistic > Dry Brush ඒ සෙටින්ග්ස් ටිකත් පහල වගේ වෙන්න ඕන.
දැන් ඒ ලේයර් එකෙත් blend mode 1 Screen විදියට වෙනස් කරගන්න.
දැන් ඔයාලගෙ Image 1 මේ වගේද?
ඊලග Step 1කේදි උඩම ලේයර් 1ත් ඇක්ටිව් කරගෙන
ඒකට Median Filter 1ක් දාගන්න ඕන.
Filter > Noise > Median
ඒකත් පහල විදියට කරන්න.
ඒ ලේයර් 1කෙත් blend mode 1 Soft Light විදියට වෙනස් කරගන්න.
දැන් අපේ වැඩේ සම්පූර්ණයි. බලන්න...
ඔයාලගෙ Photo 1ත් හරියට ආවද?????
ඒක නෙවෙයි, කොටුවක් පනින්න තව ටිකයි මචාල. ඉතින් මේක වැදගත් වුනානම් Rep+ wit a Comment හරිද

අඩුමගානෙ Bump 1කින්වත් සහයෝගයක් දෙන්න

Last edited: