Osama Bin Laden Is Dead but Who Is The Terrorist?

buddhika.j

Member
Apr 29, 2010
363
16
0
To shiyan......

Dude cont try to justify terrorism......
Bin Laden, Prabhakaran all are in d same boat.....
They are mentally challenged people who get satisffaction only through causing harm to others.......
If you said Bin laden fought for Jihad in the name of allah...... then prabhakaran also fought for his country - eelam....

These are the lies that terrorist leaders spread among their followers.....

Bin laden and Prabhakaran are rotting in hell now.... Thank God for that!
 

Rushie510

Member
Jan 27, 2011
1,046
137
0
Have you ever watched Jurassic Park? , Star wars?, AI ? ,2012? were those movies real? you see, US are capable of creating whatever they want. even they made fake evidences which eventually led Sadaham Hussen to death-raw.
and for Crusade. yeah we should avoid killing people. but didn't US kill anyone?
that's the war. in War there is no peace only a slaughter. understand the reality. when you get away from the biased mentality you may see the truth. the real terrorist is actually US Government. even American citizens accept that. anyway I am off from this conversation. I really hate politics. :-(

Oh wait.. so all the evidence that Osama n the rest of the Islamic terrorists killed people, was fabricated by America. But all the evidence that Americans killed people is true? That's kind of biased you know. Both kill people. That's the truth. But still Osama is worse.
 

shiyan_786

Member
Mar 22, 2009
9,033
553
0
~~Old Trafford~~
ela ela. ehenam ehema karanawa:D maxxa daduwama neh;)

අයිස් පොල්ලක් පු*කට ඔබලා or නියපොතු ගලවලා ඇත්ත කියපං කිව්වත් එකයි එකපාර මරලා දැම්මත් එකයි....අපරාද කාරයෝ තියාගෙන හුරතල් කරන්නද බං....:D
 

GAC

Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    Al Kaida is a terrorist group.. there is no clue...

    What I see is now, America is a real threat to the world.. (I see them as terrorists too)

    We dont know when they will point on us.. I'm Afraid of my family, relations, friends.. if anything goes wrong, can we give-up them..???? :sorry::sorry: :confused::confused: :(:(

    Americans blind with their Power.. trying to rule the World. :growl:

     

    buddhika.j

    Member
    Apr 29, 2010
    363
    16
    0
    attachment.php


    Thanks to :
    emil
    Senior Member
     

    Prothean

    Member
    Apr 25, 2011
    866
    93
    0
    Oh wait.. so all the evidence that Osama n the rest of the Islamic terrorists killed people, was fabricated by America. But all the evidence that Americans killed people is true? That's kind of biased you know. Both kill people. That's the truth. But still Osama is worse.

    :D
    lol, It seems I am with Osama and argue for him. I don't want to get anyone's side. :D infact you don't know about long term hatred between Muslims and Christians. they will do anything for that. and also I didn't say
    "all the evidence that Americans killed people is true". though they killed you won't know that directly. it may come out from sites like Wikileaks only. but it's even rare.
    cause we people listen to CNN,Fox News, like that Western Medias. they are obviously biased for American Government.
     

    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~
    Oh wait.. so all the evidence that Osama n the rest of the Islamic terrorists killed people, was fabricated by America. But all the evidence that Americans killed people is true? That's kind of biased you know. Both kill people. That's the truth. But still Osama is worse.




    they never tell the truth.....they are controlling your mind.......:yes:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    අයිස් පොල්ලක් පු*කට ඔබලා or නියපොතු ගලවලා ඇත්ත කියපං කිව්වත් එකයි එකපාර මරලා දැම්මත් එකයි....අපරාද කාරයෝ තියාගෙන හුරතල් කරන්නද බං....:D
    aniwa:yes: Osama Bin Laden ගේ නියපොතු ගලවල, රැවුල එකෙන් එක ගලවල දසවද දීල මරන්න තිබ්බේ.
    අපරාදේ එකපාර මරුවේ:lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මෙතන අපේ එළකිරි සහොදර සහෝදරියො මේකට කතා කලා කියල මම නම් හිතන්නේ නැහැ වැඩක් වෙයි කියලා....මොන මට්ටමෙන් ආවත් ත්‍රස්තවාදය ත්‍රස්තවාදයමයි. තමන් විශ්වාස කරන දේ අන්‍යයන් මත ආයුධ බලයෙන් පැටවීම. එතනදි ඇත්තට ඉඩක් නැහැ. අපි විශ්වාස කරන දේ, දකින දේ සහ අත්විදින දේ එක්ක සංසන්දනය කළාම අපට ඉස්ලාම් ආගමේ සමහර කරුණු ගැන ප්‍රශ්න තියනවා ඒක ඇත්ත. නමුත් අපිට සිද්ධ වෙනවා සමහර අවස්ථාවලදි අනිත් ආගම්වල මති මතාන්තර උහුලගෙන ඉන්න. ඒ අපි ශිෂ්ඨ සම්පන්න නිසා. ඉතින් අනිත් අය ඉවසන කොට උන්ට හෝල් සේල් එකේ ** අරින්න එන එකනම් අනුමත කරන්න කොහෙත්ම බෑ. සමහර අවස්ථාවලදි එහෙම කරන්න එනකොට තමයි අනිත් මිනිස්සුත් ආයුධ අතට ගන්නේ....ඉතින් මම නම් හිතන්නේ සියළුම ආගමිකයින් "දැඩිමතධාරී" (hardcore) වෙන්නේ නැතුව තම තමන් ගේ ආගම අදහගෙන ඉන්නවනම් හොදයි කියලා. මට බුද්ධාගම අනුගමනය කිරීමේ නිදහස වගේම මගේ අසල්වැසියට කිතුණුවෙකුවීමේ හෝ ඉස්ලාම් භක්තිකයෙකු වෙන්න නිදහස මමනම් හිතන්නේ තියෙන්න ඕන. නමුත් මගේ අසල්වැසි ඉස්ලාම් භක්තික සහෝදරයා මගේ නංගිට කියනව නම් "ජිල්බාබ් ඇදපන් නැත්නම් මරණවා" කියල, අන්න ඉතින් නිකන් හොදට තියෙන පු* ටිංකිරි ගාගන්න වෙන වැඩක් ඒක, එතුමට. සිද්දවුණේ ඒ වගේ දෙයක්. මොකටද අමෙරිකානුවන් මරන්න ඕන ඔවුන් කිතුනුවන් වීමේ වරදට.....? මම නම් හිතන්නේ අමෙර්කානුවන් මරණව නම් මරන්න වෙන හේතු ඕන තරම් තියනවා. නමුත් ආගම හේතුවක් නෙවෙයි.

    මම සතුටුවෙන්නේ හෝ දුක් වෙන්නේ නැහැ බින් ලාඩ්න් මරපු එකට. ඔහු ත්‍රස්තවාදියෙක් සහ ත්‍රස්තවාදියෙකුට ඒ උරුමය ලැබුණා. නමුත් මෙතන ජල්ලි අල්ලන සහෝදර සහෝදරියෝ තේරුම් ගන්න ඕන බින් ලාඩ්න් ට වැඩි ත්‍රස්තවාදියෙක්, ලෝකෙටම ත්‍රස්තවාදියෙක් දැන් ඉනනවා කියලා. ඒකගේ ආක්‍රමණය අපේ රටටටත් එනපාට තමා තියෙන්නේ. බෞද්ධ, ඉස්ලාම්, කතෝලික අපි සියළු දෙනාටම ඒකට මුහුණ දෙන්න වේවි. ඒකට මුහුණ දෙන්න අපට එකතු වෙන්න වෙනවා....අපි මොන කරුණකට හරි බෙදුනොත් මතක තියා ගන්න අපේ මවුබිම අනතුරේ...!!!! අමෙරිකානුවන් ලබ්බට තිබ්බ අතම තමා පුහුලටත් තියන්නේ....!!!!!
     

    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~
    aniwa:yes: Osama Bin Laden ගේ නියපොතු ගලවල, රැවුල එකෙන් එක ගලවල දසවද දීල මරන්න තිබ්බේ.
    අපරාදේ එකපාර මරුවේ:lol:

    :confused::confused:

    ඌ හිට්යත් එකයි නැතත් එකයි නේ....:lol:ඇමරිකන් කාරයොත් ඒ ක්‍රමයම අනුගමනය කරනව ඇති....:P
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අනේ ඇත්තට උඹලට පිස්සු... බින් ලාඩන් මැරුනා කියල උඹලා මොකෝ මේ වාද කරන්නේ..? ඌ මැරෙන්න ඕන එකක් තමයි.. සිරාජ් මේ දුකට දඟලනවා.. සිරාජ්ට තියෙන්නේ ඇමෙරිකන් කාරයෝ වැරදි කරපු අමාරුව නෙමෙයි.. බින් ලාඩන් මැරුන එකට තියෙන දුක... ඇමරිකන් කාරයොන්ට විරුද්ධ නම් උන් ලංකාවට කෙල කරන්න කරන වැඩ ගැන කතා කරපල්ලකෝ.. මේ කොහෙවත් යන මිනීමරුවෙක්ව සුද්ධ කරන්න හදන්නේ.. උඹලගේ අවස්ථාවදය...
     
    Last edited:
    • Like
    Reactions: Thief

    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    ලොල්...ඔයා කවුද කියපු බන්ක් මෙතන දොඩනවා...pakistan වල හරියට ඉස්ලාමීව නීතිය ක්‍රියාත්මක වෙන්නැහැ...වෙන එකක් කියන්න....:dull:



    මේවා කොහෙද වෙන්නේ....ම්ට ටිකක් කියන්න පුළුවන්ද විස්තර එක්ක....:nerd: ඒ වගේම මේවා නොවෙන්නේ කොහෙද කියලත් පොඩ්ඩක් කියන්න.....:lol:

    දැන් ඔයා කියන්නේ මේවා වෙන්නේ නෑ කියලද? හැබැයි මේ ලෝකෙම දන්නවා මේ අපරාද කරන්නේ ඉස්ලාම් නීතිය මෙහෙමයි කියල කියන අය කියල. මම කිව්වේ නෑ පාකිස්තානේ කියල. ඒ කියන්නේ ඔයත් ඒ කතාව දන්නවා නේ? :lol::lol: ඔයා කියන්නේ සවුදි වල ගෑනු අයට ඕන තැනක නිදහසේ යන්න, කැමති දෙයක් කරන්න නිදහස තියෙනවා කියලද? මාර විහිළුවක් නේ. :lol::lol:

    මේවා නොකරන්නේ කොහෙද? අපේ ගෙවල් වල නම් මේවා කරන්නේ නෑ. කොහේ කරත් මේවා කරන්නේ මානසික රෝගියෝ, පිස්සෝ. ඔයා මේවා හරි කියලද කියන්නේ? අනාචාරේ හැසිරුණ කියල ගල් ගහල මිනිස්සු මරන්නත් ඉතින් පිස්සු වෙන්න ඕන නේ.
    :no::no: