Osama Bin Laden Is Dead but Who Is The Terrorist?

shiyan_786

Member
Mar 22, 2009
9,033
553
0
~~Old Trafford~~
Some Fake Pics lol

Watch carefully the photo how it was edited.
The photo published in many official websites with the news of 'Osama Bin laden dead'.
Here, it seems that the photo has been designed. The both images are same. The right side image is the original and after graphic work the left side was the result.

Judge yourself

:lol::lol::lol::lol::lol:

ලොල්...ඇමරිකන් බාස්ටර්ඩ්ස්.......:lol::lol::lol::lol::lol:
 
king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    බින් ලාඩන් කියන්නේ ත්‍රස්තවාදියෙක්. ඒක අනිවාර්යයෙන්ම පිලිගන්න ඕනේ දෙයක්. නමුත් ඇමරිකාව කියන්නේ දැනට ලෝකයේ තියෙන ජරාම රට. උන් දන්නේ අනෙක් රටවල් වලට තමන්ගේ බලය පතුරවන්න විතරයි. මට නම් පේන විදිහට ඇමරිකාවයි ඔසාමයි දෙන්නම ත්‍රස්ත්වාදියෝ
     
    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    ලොල්...ඇමරිකන් බාස්ටර්ඩ්ස්.......:lol::lol::lol::lol::lol:

    In case you didn't know, those are not the official pictures. Official ones have not been released yet.

    And come on... I don't like what Americans do either. එත් එයාලගෙත් ඔසාමට වඩා නම් හොඳක් තියෙනවා. අඩු ගානේ ඇෆ්ගනිස්ථානෙට ඇමරිකාව ආපු එකෙන් ඉස්කෝලේ යන්න නැතුව හිටපු ගෑනු ළමයින්ට ඉස්කෝලේ යන්න වත් හම්බවුනා නේ. ගෙවල් ඇතුලේ හිර වෙලා හිටි ගෑනුන්ට රස්සාවට යන්න හම්බුනා නේ. ඒකම මදිද? :lol::lol: :P

    reputation_neg.gif
    Osama Bin Laden Is Dead... 05-02-2011 07:15 PM :)
    Btw, I don't mind about (-) reps. I'll just assume whoever gave this also likes terrorists. :D
     
    Last edited:
    • Like
    Reactions: TwoTone

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK

    na na oyata waradila... egollo gewal athule inne egollange kamathen ne oya danne nadda? rassawal karanne natte egollo kamathi nathi hinda guti kanneth hari asawenlu :)
     
    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~

    In case you didn't know, those are not the official pictures. Official ones have not been released yet.

    And come on... I don't like what Americans do either. එත් එයාලගෙත් ඔසාමට වඩා නම් හොඳක් තියෙනවා. අඩු ගානේ ඇෆ්ගනිස්ථානෙට ඇමරිකාව ආපු එකෙන් ඉස්කෝලේ යන්න නැතුව හිටපු ගෑනු ළමයින්ට ඉස්කෝලේ යන්න වත් හම්බවුනා නේ. ගෙවල් ඇතුලේ හිර වෙලා හිටි ගෑනුන්ට රස්සාවට යන්න හම්බුනා නේ. ඒකම මදිද? :lol::lol: :P

    do u think the problem is solved now........යුද්දෙ තිබුණේ ගැහැණු එක්කයි ළමයි එක්කයි නෙවෙයි.....ඒ දෙක හරියට වූණා කියලා ප්‍රශ්න ඉවර නැහැනේ.....:eek:

    ඔයා දන්නෙ වුන් කරපු හොඳ විතරයිනේ....පොඩි ළමයි කියලවත් බලන්නැතුව ඇමරිකන් කාරයෝ කීදෙනෙක්ව දූෂනය කරාද.....තෙල් කොච්චර මංකොල්ල කෑවද....? you are looking at it from a different angle....:)
     
    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    na na oyata waradila... egollo gewal athule inne egollange kamathen ne oya danne nadda? rassawal karanne natte egollo kamathi nathi hinda guti kanneth hari asawenlu :)

    ආ..ඔව් ඔව්. ඒ කෙල්ලෝ ආස ඇති හැමදාම හිර කාරයෝ වගේ මිනිස්සුන්ට යටත් වෙලා ඉන්න. ගෑනු ඉන්නේ ගෙදර වැඩ වහල්ලු වගේ කරන්නයි, ළමයි හදන මැෂින් වෙන්නයි නේ. ඉගෙන ගන්නේ මොනවටද? ;);)

    sure එකට මේ කට්ටිය එහෙමත් හිතන් ඉන්නවද දන්නේ නෑ. ත්‍රස්තවාදියෝ මිනිස්සුන්ගේ අයිතිවාසිකම් ගැන හිතන්නේ නෑ නේ. :lol::lol::yes::yes:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    ආ..ඔව් ඔව්. ඒ කෙල්ලෝ ආස ඇති හැමදාම හිර කාරයෝ වගේ මිනිස්සුන්ට යටත් වෙලා ඉන්න. ගෑනු ඉන්නේ ගෙදර වැඩ වහල්ලු වගේ කරන්නයි, ළමයි හදන මැෂින් වෙන්නයි නේ. ඉගෙන ගන්නේ මොනවටද? ;);)

    sure එකට මේ කට්ටිය එහෙමත් හිතන් ඉන්නවද දන්නේ නෑ. ත්‍රස්තවාදියෝ මිනිස්සුන්ගේ අයිතිවාසිකම් ගැන හිතන්නේ නෑ නේ. :lol::lol::yes::yes:

    Na lagadi mata kenek kiwwa husband monawa hari deyak kiwwama eka thama pili ganna ona kiyala ;)
     
    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    do u think the problem is solved now........යුද්දෙ තිබුණේ ගැහැණු එක්කයි ළමයි එක්කයි නෙවෙයි.....ඒ දෙක හරියට වූණා කියලා ප්‍රශ්න ඉවර නැහැනේ.....:eek:

    ඔයා දන්නෙ වුන් කරපු හොඳ විතරයිනේ....පොඩි ළමයි කියලවත් බලන්නැතුව ඇමරිකන් කාරයෝ කීදෙනෙක්ව දූෂනය කරාද.....තෙල් කොච්චර මංකොල්ල කෑවද....? you are looking at it from a different angle....:)

    දැන් අර ත්‍රස්තවාදියෝ ඔය ටික කරේ නැද්ද? පොඩි කෙල්ලන්ව දුෂණය කලේ නැද්ද? අවුරුදු 7, 8 ළමයි නාකි මිනිස්සුන්ට කසාද බැඳලා දුන්නේ නැද්ද? ඇමරිකන් කාරයෝ එහෙම කලත් ඒ කරන්නේ කලකන්නියෝ කීප දේනේක් විතරයි. අඩු ගානේ උන් යටතේ බහුතරයකට නිදහස හම්බවෙනවා. තලේබාන් අය ඉන්නකොට කලේ ගෑනු හැමෝවම විනාස කල එක. කාටවත් ඉගෙන ගන්න දුන්නේ නෑ. පොඩි කලේ කසාද බන්දල දුන්න. ඒ බන්දල දීපු පිරිමි ඒ ගෑනුන්ට වද දුන්න. ශරීර අවයව කපල දැම්ම. ඔලුවේ ඉඳන් වහගෙන ඉන්න වුණා.

    ඊට වඩා නම් ඇමරිකන් කාරයෝ දාහෙන් සම්පතයි. :D :D