Facebook Offices Around The World

bestdivx

Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere


    කොහොමද මේ වගේ කාර්යාලකය වැඩට යන්න ඔගොල්ලන්ට ආස හිතෙන්නේ නැද්ද සුපිරිම ගණයේ සමාගමක් කිව්වොත් හරි
    ඔගොල්ලන්ගෙ අදහසුත් එකතු කරලම යන්න කෝ


    මම වැඩකරන්නෙත් ඔය වගේ එකක. තට්ටු තිස්ගානක් උස Data Center එකක :cool:
    FB එකේ සමහර edge servers අපේ DC එකේතියෙනව. :)
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    එකෙක් දෙකෙක් ඇරෙන්න ඔක්කොම එකයි වගේ බන්:dull:
    ඒක වල්ලේ පෝල්.
    :yes: බක්කා ගැනනම් කතා කරලා වැඩක් නෑනේ. අනිත් උනුත් දැන් ඒ පැත්තට යනවනේ:dull:
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,235
    113
    PX3-808
    මම වැඩකරන්නෙත් ඔය වගේ එකක. තට්ටු තිස්ගානක් උස Data Center එකක :cool:
    FB එකේ සමහර edge servers අපේ DC එකේතියෙනව. :)
    koheda machan thiyenne :)
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    බබෙක්ට පිස්සු හැදිලා............
    මෙන්නෝ.............
    ලංකාවේ කෙල්ලො ටික විකුණනවා................


    උඹ ගිහින් කොන්ඩෙ කපන් වරෙන් බන්
    කොන්ඩෙ උකුනො වහලද කොහෙද බන්
    මෙහෙටත් එනව

    යකෝ සිය රටදේ සිරි සැප දේ
    ගන්න අපේ දේ

    ganna_ape_dee1.jpg
     

    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!


    අද මගෙ රෙප් වලට සුබ දවසක් :lol: රතු ලයිට් දාල කොටු කොටු :eek::lol:

    Facebook Offices Around... 05-02-2011 11:09 PM booruwek
    Facebook Offices Around... 05-02-2011 11:08 PM
    Facebook Offices Around... 05-02-2011 11:01 PM fake ass
    Facebook Offices Around... 05-02-2011 10:55 PM රතු කරා .. ෆෙක් අයිඩි සක්ස්
     
    • Like
    Reactions: shenoxxx

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    mage thread eka me welawe udinma thiyenawa ne
    marai thanks all of u
    reply baratama ai loweth ne
    thanks all
    mehema wali thread 5k wage da gaththa nam loweth ne ban
    reply baratama thiyei ne
    ඇයි රිප්ලයි වැඩි උනාම මොකද වෙන්නේ:eek:
    උඹේ අර පී ඇම් සීන් එකේ ඕන තරම් රිප්ලයි තිබ්බේ. අර DBIT පටන් ගත්ත ත්‍රෙඩ් එක මේ ලඟදි වෙනකන් රිප්ලයි තිබ්බේ ඇයි කියලා ක්ලෝස් කර ගත්තේ:lol::lol:
     

    hiranlakshitha

    Active member
  • Feb 1, 2009
    712
    137
    43
    Boralasgamuwa
    මුට අමු කැවිලද කොහෙද....ගිහින් හොද තැනකින් check කර ගනින්.කලයක් තරම් ඔලුවෙ අලයක් තරම්වත් මොලයක් තියනවද කියලා
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    එහෙම නෙමෙයි මචං අපි කා අතරත් අඩුපාඩු තියනව මේ වගේ සිද්ධියක් වෙන්න හේතු බලන්න
    :eek: තේරුනේ නෑ මචෝ. උඹම කියපන් මේ වැඩේ හරිද. කලින් ක්‍රිකට් සීන් එකේ ෆොටෝ දාලාත් අවුලක් නෑ වගේ ඉන්නේ. ඒවත් අවුලක් නැද්ද.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මුට අමු කැවිලද කොහෙද....ගිහින් හොද තැනකින් check කර ගනින්.කලයක් තරම් ඔලුවෙ අලයක් තරම්වත් මොලයක් තියනවද කියලා

    අලයක් තරම් මොලයක් තියෙන්න විදියක් නෑ නේ බන්
    ඊට වඩා පොඩි වෙන්න එපැයි බන් නැත්නම් බන් ඔලුව අසාමන්‍ය ලෙස ලොකු වෙනව නෙ බන්
    අනෙ උඹට ඒක තේරුනේ නෑ බලහන් කො ඉතින්
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    Machan, mama me kellawa hodata andunanawa ban.:eek::eek: mama danna taramata hoda kellek ban. nama gama wistara danne na privacy 1a rakinna ona nisa. paw wade ban:no::no:
    නැහැදිච්ච කම මචන් වෙන මුකුත් නෙමේ:dull:
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    එහෙම නෙමෙයි මචං අපි කා අතරත් අඩුපාඩු තියනව මේ වගේ සිද්ධියක් වෙන්න හේතු බලන්න
    :)
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    අද මගෙ රෙප් වලට සුබ දවසක් :lol: රතු ලයිට් දාල කොටු කොටු :eek::lol:

    Facebook Offices Around... 05-02-2011 11:09 PM booruwek
    Facebook Offices Around... 05-02-2011 11:08 PM
    Facebook Offices Around... 05-02-2011 11:01 PM fake ass
    Facebook Offices Around... 05-02-2011 10:55 PM රතු කරා .. ෆෙක් අයිඩි සක්ස්
    ඕවා ගනන් ගන්න එපා බන්. රෙප් නැති උනා කියලා අපි මැරෙනවා ඈ