Facebook Offices Around The World

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    ෆේස්බුක් එහෙමත් නැත්නම් මුහුණු පොත කිවූ සැනින් මෙකල නොදන්නා කෙනෙක් නැත මාක් නම් අයෙකු විසින් සිය විශ්ව විද්‍යාලය තුලින් ආරම්භ කරන ලද ෆේස්බුක් අඩවිය අද ලොව පුරා මේනියාවක් මෙන් ව්‍යාප්තව ගොස් තිබේ මන්දිරයේ සිටු වරයගේ සිට පැල්පතේ කොල්ලා දක්වා ෆේස්බුක් ගිණුමක් නැත්තා නොවේ

    facebook_logo_small1-300x112.gif


    එවන් අඩවියක ප්‍රධාන මෙහෙයුම් මැදිරිය එහෙමත් නැත්නම් ප්‍රධාන කාර්යාලය දෙස කාගෙත් අවධානය යොමුවන්නේ නිරායාසයෙනි,ෆේස්බුක් ජාලය පුලුල් වීමත් සමග ෆේස්බුක් පරිපාලණය සිය නිවාසස්ථානය අලුත්ම ස්ථානයකට ගෙන ගොස් කාර්යාල අභ්‍යන්තරයද අමුතුම අකාරයකට සකස් කර තිබේ

    එනම් සිය කාර්යාලය තුල වැඩ කරන පුද්ගලයින්ගේ උපන් රටවල් වල නම් වලින් කාර්යාලය බෙදා වෙන් කිරීමයි.මෙවන් ක්‍රමයක් ලොව කිසිදු කාර්යාලයක මින් පෙර භාවිතා වූ බව දැන ගැනිමට නොලබේ

    Let’s Visit The Facebook Company's Offices.


    Offices in Silicon Valley

    facebook-offices03.jpg

    facebook-offices01.jpg

    facebook-offices02.jpg

    facebook-offices04.jpg

    Facebook is a social networking service and website launched in February 2004, operated and privately owned by Facebook, Inc. As of January 2011, Facebook has more than 600 million active users.

    facebook-offices05.jpg


    facebook-offices06.jpg


    facebook-offices07.jpg

    Users may create a personal profile, add other users as friends, and exchange messages, including automatic notifications when they update their profile.


    facebook-offices08.jpg


    facebook-offices09.jpg


    facebook-offices10.jpg


    facebook-offices11.jpg


    facebook-offices12.jpg

    Hyderabad, India

    facebook-offices13.jpg


    facebook-offices14.jpg

    Additionally, users may join common interest user groups, organized by workplace, school or college, or other characteristics.


    facebook-offices15.jpg


    facebook-offices16.jpg


    facebook-offices17.jpg


    facebook-offices18.jpg

    Tokyo, Japan

    facebook-offices19.jpg


    facebook-offices20.jpg

    Mark Zuckerberg founded Facebook with his college roommates and fellow computer science students Eduardo Saverin, Dustin Moskovitz and Chris Hughes while he was a student at Harvard University.


    facebook_offices_21.jpg


    facebook_offices_22.jpg


    facebook_offices_23.jpg


    facebook_offices_24.jpg


    The website’s membership was initially limited to Harvard students, but was expanded to other colleges in the Boston area, the Ivy League, and Stanford University.

    facebook_offices_25.jpg


    Dublin

    facebook_offices_26.jpg


    facebook_offices_27.jpg


    It later expanded further to include any university student, then high school students, and, finally, to anyone aged 13 and over.


    facebook_offices_28.jpg


    facebook_offices_29.jpg


    facebook_offices_30.jpg


    Paris

    facebook_offices_31.jpg


    facebook_offices_32.jpg


    The information you already know, because many are registered in facebook.:lol:

    facebook_offices_33.jpg


    facebook_offices_34.jpg


    facebook_offices_35.jpg


    facebook_offices_36.jpg


    facebook_offices_37.jpg


    ලොව පුරා ප්‍රසිද්දියත් සමග ෆේස්බුක් ග්‍රහකයින් ප්‍රමාණය වැඩිවීම නිසා ෆේස්බුක් පාලණාධිකාරියට සිය සෙවා සම්පාදනයන් වැඩි කිරීමට සිදු විය ඒ සදහා අලුතින් ඉදි කරන ලද දත්ත ගබඩා මැදිරියයි මේ


    Data Center In California And Tens Of Thousands Of Servers


    facebook_offices_38.jpg


    facebook_offices_39.jpg


    facebook_offices_40.jpg


    facebook_offices_41.jpg


    facebook_offices_42.jpg


    facebook_offices_43.jpg


    facebook_offices_44.jpg


    facebook_offices_45.jpg


    කොහොමද මේ වගේ කාර්යාලකය වැඩට යන්න ඔගොල්ලන්ට ආස හිතෙන්නේ නැද්ද සුපිරිම ගණයේ සමාගමක් කිව්වොත් හරි
    ඔගොල්ලන්ගෙ අදහසුත් එකතු කරලම යන්න කෝ

    ___________________________________________________



    ©2011/MB/EK.COM
    All Rights Reserved
    My Next Thread How To Use Twitter.com


     
    Last edited:

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    ane lol oya ussala danne ne ne
    oi mama facebok eke weda kara nam
    photos aragena danna thibba ban
    ane yako oya site eken newei mama oka gaththe :lol::lol:
    ඔයා නිකන් කොපි රයිට් දාලා තියෙන්නේ ඔයා අරන් දාලා වගේනේ:lol: