pahasuwenma Blog liwimata software ekak-Windows Live Writer

chamil32

Well-known member
  • Dec 5, 2009
    17,013
    1,692
    113
    Matara
    පහසුවෙන් බ්ලොග් ලිවීමට software එකක් – Windows Live Writer

    WindowsWriter.jpg


    මෙන්න බ්ලොග් ලියන අයට ගොඩක් වැදගත් වෙන්න පුළුවන් software එකක් ,ඒ තමා Windows Writer.Windows Writer කියන්නේ බ්ලොග් ලියන්න සඳහාම Microsoft සමාගමෙන් නිපදවන ලද software එකක් , Microsoft සමාගමේ Windows Live Essentials කියන software package එකත් එක්ක තමා මේක දෙන්නේ , (නොමිලේම බාගන්න පුළුවන් ) . මේ software එකෙන් ලෝකේ තියෙන ඕනෙම blogging service එකක් එක්ක වැඩ කරන්න පුළුවන් . උදාහරණයක් විදියට , blogger, WordPress , Livejournal , TypePad , වගේ ඕනෙම blogging service එකක් එක්ක මේ Windows Writer වැඩකරනවා .
    දැන් අපි හුඟක් වෙලාවට wordpress වල වගේ dashboard එකේ ලිපියක් ලියනකොට මල වාතයක් වෙන අවස්ථා තියෙනවා , උදාහරණයක් විදිහට එක වාතයක් තමා එකේ ලිපිය ලියන කොටසේ ඉඩ මදි (මට නම් මදි ඉතින් ) අනික තමා එකේ තියෙන text formatting options එහෙම හොයන්න ගියාම මල පනිනවනේ . නමුත් windows writer වල තියෙන වාසිය තමයි , Office 2007 වල වගේ බොහොම ලේසියෙන් වැඩ කටයුතු කරගැනීමට අවස්ථාව සලසල තියෙන එක . Windows Writer වලින් අපිට බොහොම ලේසියෙන් බ්ලොග් පොස්ට් එකක් ලියල එකේ text formatting එහෙම බොහොම ලේසියෙන් කරගන්න පුළුවන් , tables , pictures , hyperlinks එහෙම බොහොම ලේසියෙන් insert කරගන්න පුළුවන්.
    :yes::yes:

    මෙන්න මෙතනින් පුළුවන් download කරගන්න .

    Code:
    http://explore.live.com/windows-live-writer

    Screenshot_thumb.jpg


    Windows Writer , අපේ බ්ලොග් එකත් එක්ක සම්බන්ධ වෙලා වැඩකරන විදිහට හදාගන්න කරන්න තියෙන්නේ බොහොම සුළු දෙයක් විතරයි , ඒ අපේ බ්ලොග් එකේ web address එකයි , Username එක සහ Password එක ලබාදෙන එක විතරයි ;):)

    WindowsLiveWriterWOWWindowsLiveWriter_thumb.png


    පට්ට නේද ?
    බලලා එකක් දාලා යන්න අමතක කරන්න එපා.;):cool:

    උපුටා ගෑනිමකි.
     
    • Like
    Reactions: MuslimLankan