n8n වලින් තමයි automate කලේ. WordPress වල තමයි blog එක දුවන්නේ. දැනට blog post site එකටයි Facebook page එකටයි auto post වෙනවා. වැඩේ පටන් අරන් දැනට සතියක් වගේ. Progress එක නම් හොදයි දැනට.
මේ වගේ blog කරන අය ඉන්නවා නම් ඔයාගේ ideas share කරගන්න කැමති නම් කරන්න පුළුවන් improvements සහ අලුත් ideas තියෙනවා නම් කොටාගෙන යන්න. හැමෝටම වැදගත් වෙයි.
මම කරපු දේ දැනගන්න ඇත්තටම ආසාවක් තියෙන අය ඉන්නවා නම් කියන්න. මම දන්න දේ කියලා දෙන්නම්. Blog එකේ link එක ඉල්ලන්න එපා. ඒක නම් දෙන්නේ නැහැ.