http://www.vuze.com/

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,957
    113
    බළපිටිය
    ගොඩක් කට්ටිය පාවිච්චි කරන්නේ utorrent හරි bittreet හරි දෙකෙන් එකක් කියලා තමා ඒකෙන් තේරුම් ගත්තේ..ලෝකයේ පාවිච්චි කරන ටොරන්ට් බාග්ත කරන අතරින් වැඩිම දෙනා පාවිච්චි කරන්නේ නම් vuze කියන බාග්ත කරනය..මේක අනිත් දෙකට වඩා ගොඩක් ප්‍රභල බව තමා දැක්වෙන්නේ..ලංකාවේ ගොඩක් අය දන්නේ නෑ මේ ගැන...ඔන්න මේ ලින්ක් එකෙන් ගිහිල්ලා ඒක බාගෙන ටොරන්ට් බෑවෙන වේග වල වෙනස අත්විදින්නකෝ.....
    http://www.vuze.com/
    http://www.vuze.com/
     
    vikumnonis26

    Well-known member
  • Aug 29, 2010
    1,285
    208
    63
    සයිබරය
    අහ..... මේක ස්පීඩ් ද සහෝ.... මම අදය මේ වගේ එකක් තිනවා කියල දන්නේ .. ගොඩක් ඉස්තුති සහෝ....
     
    rasaduna

    Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    මම නම් දැන් use කරන්නේ මේක.

    torrentbitch.com.jpg

    මම කලින් vuze use කරලා තියනවා. මට මේක අහම්බෙන් වගේ සෙට් උනේ. vuze වලට වඩා පට්ට speed බන්. vuze වලට ram එක ගන්නවත් පොඩ්ඩක් වැඩියි. machine එක පට්ට slow වෙනවා.

    කැමති නම් මේ link එකෙන් torrentbitch download කරගෙන බලපන්. maxxxxxxxa

    http://torrentbitch.com/

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    ගොඩක් කට්ටිය පාවිච්චි කරන්නේ utorrent හරි bittreet හරි දෙකෙන් එකක් කියලා තමා ඒකෙන් තේරුම් ගත්තේ..ලෝකයේ පාවිච්චි කරන ටොරන්ට් බාග්ත කරන අතරින් වැඩිම දෙනා පාවිච්චි කරන්නේ නම් vuze කියන බාග්ත කරනය..මේක අනිත් දෙකට වඩා ගොඩක් ප්‍රභල බව තමා දැක්වෙන්නේ..ලංකාවේ ගොඩක් අය දන්නේ නෑ මේ ගැන...ඔන්න මේ ලින්ක් එකෙන් ගිහිල්ලා ඒක බාගෙන ටොරන්ට් බෑවෙන වේග වල වෙනස අත්විදින්නකෝ.....
    http://www.vuze.com/

    මම නම් දැන් use කරන්නේ මේක.

    torrentbitch.com.jpg

    මම කලින් vuze use කරලා තියනවා. මට මේක අහම්බෙන් වගේ සෙට් උනේ. vuze වලට වඩා පට්ට speed බන්.vuze වලට ram එක ගන්නවත් පොඩ්ඩක් වැඩියි. machine එක පට්ට slow වෙනවා.

    කැමති නම් මේ link එකෙන් torrentbitch download කරගෙන බලපන්. maxxxxxxxa

    http://torrentbitch.com/

    machanla ma dakan godak hoda mokakada?
     
    gms1

    Active member
  • Mar 9, 2007
    900
    45
    28
    40
    Colombo
    machansla, www.torrific.com use karanna, pattai, meke tread ekak dala thibuna ae gena meeta kalin, free register wenna puluwani, direct download kelinma torrent eka IDM eken unath download karanna puluwani, patta speed, resume support karanawa,