ගොඩක් කට්ටිය පාවිච්චි කරන්නේ utorrent හරි bittreet හරි දෙකෙන් එකක් කියලා තමා ඒකෙන් තේරුම් ගත්තේ..ලෝකයේ පාවිච්චි කරන ටොරන්ට් බාග්ත කරන අතරින් වැඩිම දෙනා පාවිච්චි කරන්නේ නම් vuze කියන බාග්ත කරනය..මේක අනිත් දෙකට වඩා ගොඩක් ප්රභල බව තමා දැක්වෙන්නේ..ලංකාවේ ගොඩක් අය දන්නේ නෑ මේ ගැන...ඔන්න මේ ලින්ක් එකෙන් ගිහිල්ලා ඒක බාගෙන ටොරන්ට් බෑවෙන වේග වල වෙනස අත්විදින්නකෝ.....
http://www.vuze.com/http://www.vuze.com/
http://www.vuze.com/http://www.vuze.com/

torrent eka bala upload karama exe file ekak denawa eka run karama torrent eka banna puluwan