බින්ලාඩන් ඝාතණයෙන් හෙළිවන ඇමරිකානු දෙබි&
බින්ලාඩන් ඝාතණයෙන් හෙළිවන ඇමරිකානු දෙබිඩි පිළිවෙත
අවුරුදු 30කට ආසන්න සංඛ්‍යාවක් ශ්‍රිලංකාව තුළ සිදුකෙරුනු දැවන්ත යුද්ධය අවසානයේදී එහි නායකයාව ඝාතණය කෙරුණුතර, ඔවුන් සටනේ අවසාන මොහොතට ප්‍රථමව යටත්වීමට පැමීණි බවත්, නිරායුධ සතුරු නායකයන් එසේ තිබියදීත් වෙඩිතබා ඝාතණය කෙරුනු බවත්, ඇමරිකානු රජය ප්‍රකාශ කර ශ්‍රිලංකා රජයට එරෙහිව නෛතිමය වශයෙන් නිරායුධ සතුරන් ඝාතණය කෙරුබව සළකා යුධ අපරාධ චෝදනා ගොණුකොට වරදකරුවන්ට දඩුවම් දීම යුක්ති සහගත බව පැවසු ඔවුන්ගේම රජයේ සෙබලූන් විසින් පාකිස්ථානය ප්‍රදේශයේදි සිදුකෙරුණු මෙහෙයුමකදි නිරායුධව සිටියදි බින්ලාඩන්ව ඝාතනය කෙරුබව වයිට් හවුස් ප්රකාශයෙකුවන ජේ කාටර් පැවත්තු මාධ්‍යය සාක්ච්ජාවකින් ප්‍රකාශ කරතිබේ.
http://news.yahoo.com/s/yblog_theen...laden-raid-new-intelligence-shifting-accounts