බින්ලාඩන් ඝාතණයෙන් හෙළිවන ඇමරිකානු දෙබි&

Prothean

Member
Apr 25, 2011
866
93
0
බින්ලාඩන් ඝාතණයෙන් හෙළිවන ඇමරිකානු දෙබි&

බින්ලාඩන් ඝාතණයෙන් හෙළිවන ඇමරිකානු දෙබිඩි පිළිවෙත



5586129.png



අවුරුදු 30කට ආසන්න සංඛ්‍යාවක් ශ්‍රිලංකාව තුළ සිදුකෙරුනු දැවන්ත යුද්ධය අවසානයේදී එහි නායකයාව ඝාතණය කෙරුණුතර, ඔවුන් සටනේ අවසාන මොහොතට ප්‍රථමව යටත්වීමට පැමීණි බවත්, නිරායුධ සතුරු නායකයන් එසේ තිබියදීත් වෙඩිතබා ඝාතණය කෙරුනු බවත්, ඇමරිකානු රජය ප්‍රකාශ කර ශ්‍රිලංකා රජයට එරෙහිව නෛතිමය වශයෙන් නිරායුධ සතුරන් ඝාතණය කෙරුබව සළකා යුධ අපරාධ චෝදනා ගොණුකොට වරදකරුවන්ට දඩුවම් දීම යුක්ති සහගත බව පැවසු ඔවුන්ගේම රජයේ සෙබලූන් විසින් පාකිස්ථානය ප්‍රදේශයේදි සිදුකෙරුණු මෙහෙයුමකදි නිරායුධව සිටියදි බින්ලාඩන්ව ඝාතනය කෙරුබව වයිට් හවුස් ප්‍රකාශයෙකුවන ජේ කාටර් පැවත්තු මාධ්‍යය සාක්ච්ජාවකින් ප්‍රකාශ කරතිබේ.


http://news.yahoo.com/s/yblog_theen...laden-raid-new-intelligence-shifting-accounts
 
  • Like
Reactions: perfectenamy

Prothean

Member
Apr 25, 2011
866
93
0
ඇමරිකාව කියන්නේ ලෝකයටම පිලිලයක් :yes:

රජය පමණයි. ඒ ගොල්ලන්ගේ මිනිසුන් පවා කැමති නැහැ යුද්ධයට.
 

sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    ඔව් ඔව් මේ ප්‍රශ්නය ඇහුවම කාටර් කිව්වේ බින් ලාඩන් නිරායුධව හිටියත්
    කලබල කල නිසා වෙඩි තියන්න සිදු උනා කියලා.
    වයිට් හවුස් එකේ නියෝගය උනේ DEAD OR ALIVE මේ ඔපරේෂන් එක ඉවර කරන්නලු .
    දැන් මන්කි මුන් ලා ඇමරිකාවට දොස් කියයිද ?????
     

    reymaduwantha

    Member
    Oct 15, 2010
    122
    6
    0
    35
    Soul Society
    ඔව් ඔව් මේ ප්‍රශ්නය ඇහුවම කාටර් කිව්වේ බින් ලාඩන් නිරායුධව හිටියත්
    කලබල කල නිසා වෙඩි තියන්න සිදු උනා කියලා.
    වයිට් හවුස් එකේ නියෝගය උනේ DEAD OR ALIVE මේ ඔපරේෂන් එක ඉවර කරන්නලු .
    දැන් මන්කි මුන් ලා ඇමරිකාවට දොස් කියයිද ?????

    eka thama apith balanna onee manky one sided buggers laaa :growl:
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    රජය පමණයි. ඒ ගොල්ලන්ගේ මිනිසුන් පවා කැමති නැහැ යුද්ධයට.
    නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ..
    6.gif
     

    perfectenamy

    Member
    Feb 13, 2011
    1,262
    160
    0
    ow bun un pakisthan walata athulu welaama thiyenne horen
    koheda ithin naduth haamuduruwange baduth haamuduruwange


    Ow machan dan Ban ki moon ta monawada danna america we war crimes gana kiyanna thiyenne...

    owa katha karala wadak na...apita kelawila iwarai...:yes::yes::yes::yes:
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    රජය පමණයි. ඒ ගොල්ලන්ගේ මිනිසුන් පවා කැමති නැහැ යුද්ධයට.
    :yes::yes: ඒත් රජය බලන්නේ එයාලගේ පැවැත්ම. ඒකට ඕනම රටක් විනාශ කරන්න මැලි වෙන්නේ නෑ:sorry:
    :):):sorry: