Printer Cartridge කලු වුනත් වර්ණ වුනත් ඒවා පට්ට ගනං
...ඉතින් අපි කරන්නේ පොඩි ගානකට ඒක Refill කරන එක...එතකොට ටික දවසක් පාවිච්චි කරන්න පුලුවන්නේ...ඒත් ඒක Cartridge එකට හොද නෑ.
.Refill කලාම Cartridge එකේ තියෙන තීන්ත ගලා යන පොඩි සිදුරු වල තීන්ත වේලෙන්න ගන්නවා...එහෙම වුනාම Printer එකේ ලොකු ලොකු ලෙඩ දෙනවා.
..මම කියන්න යන්නේ පොඩි වැඩක්.
.මේක කට්ටිය දන්නවත් ඇති..මම මේක කලා..මගේ පරණ Printers දෙකක Cartridge දැන් හොදට වැඩ කරනවා...වැඩේ තමයි..> > >
(1) Printer එකෙන් Cartridge එක ගලවලා අරගන්න...
(2) හොදට රත් වුන(100 සෙල්සියස්) උතුරන වතුර එකක් වීදුරුවකට ගන්න...
(3) Cartridge එකේ යට තියෙන සිල්වර් පාට Nozzle එක පෙගෙන තරමට Cartridge එක ඔබන්න...වැඩිපුර ඔබන්න යන්න එපා Nozzle යට වෙලා 5mm කරමක් ඇති
(4) වේලිච්ච තීන්න කැඩි කැඩි යනවා පෙනේවි...මේ දේ කලාම Cartridge එකේ තියෙන තීන්ත ප්රමාණය අඩුවෙනවා...
(5) මුලු වීදුරුවම තීන්ත වලින් වැහිලා යාවි...එතකොට ඒ වතුර එක වීසි කරලා අලුත් එකක් ගන්න...
(6) කොහොම හරි Cartridge Nozzle එක උණු වතුර එකට දැම්මම තීන්ත නොයා තිබුනොත් වැඩේ හරි.
.
* මේ වැඩෙන් අපේ Cartridge එකේ දැනට තියෙන තීන්ත අඩු වෙන්න පුලුවන්
* Cartridge එකේ ටික උණුවතුරෙන් තෙමන්න එපා...ඉවසීමෙන් වැඩේ කරන්න
* උණු වතුර තියෙන්නේ...ඇගේ හලා ගන්නේ නැතිව කලොන් ඇති
...ඉතින් අපි කරන්නේ පොඩි ගානකට ඒක Refill කරන එක...එතකොට ටික දවසක් පාවිච්චි කරන්න පුලුවන්නේ...ඒත් ඒක Cartridge එකට හොද නෑ.
.Refill කලාම Cartridge එකේ තියෙන තීන්ත ගලා යන පොඩි සිදුරු වල තීන්ත වේලෙන්න ගන්නවා...එහෙම වුනාම Printer එකේ ලොකු ලොකු ලෙඩ දෙනවා.
..මම කියන්න යන්නේ පොඩි වැඩක්.
.මේක කට්ටිය දන්නවත් ඇති..මම මේක කලා..මගේ පරණ Printers දෙකක Cartridge දැන් හොදට වැඩ කරනවා...වැඩේ තමයි..> > > (1) Printer එකෙන් Cartridge එක ගලවලා අරගන්න...
(2) හොදට රත් වුන(100 සෙල්සියස්) උතුරන වතුර එකක් වීදුරුවකට ගන්න...
(3) Cartridge එකේ යට තියෙන සිල්වර් පාට Nozzle එක පෙගෙන තරමට Cartridge එක ඔබන්න...වැඩිපුර ඔබන්න යන්න එපා Nozzle යට වෙලා 5mm කරමක් ඇති
(4) වේලිච්ච තීන්න කැඩි කැඩි යනවා පෙනේවි...මේ දේ කලාම Cartridge එකේ තියෙන තීන්ත ප්රමාණය අඩුවෙනවා...
(5) මුලු වීදුරුවම තීන්ත වලින් වැහිලා යාවි...එතකොට ඒ වතුර එක වීසි කරලා අලුත් එකක් ගන්න...
(6) කොහොම හරි Cartridge Nozzle එක උණු වතුර එකට දැම්මම තීන්ත නොයා තිබුනොත් වැඩේ හරි.
.* මේ වැඩෙන් අපේ Cartridge එකේ දැනට තියෙන තීන්ත අඩු වෙන්න පුලුවන්

Last edited: