Firefox Sync කරමු

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    Firefox browser එක පාවිච්චි කරන අයට වැදගත් වෙන Add-on එකක් ගැන තමයි කියන්න යන්නෙ. හැබැයි කාටත් වැදගත් වෙන එකක් නෑ.:no: මොකද මේ add-on එක වැදගත් වෙන්නෙ එක කම්පියුටරයකට වඩා වැඩි ගනනක් පාවිච්චි කරන අයට. ඒ කිව්වෙ ගෙදර PC එක, Office එකේ PC එක වගේම ලැප් එකක් එහෙම පාවිච්චි කරනව නම් මේක ඉතාමත් ප්‍රයෝජනවත්. මොකද එක තැනකදි නෙට් ගිහින් කරන වැඩ සහ වෙනස් කරන සෙටිංග්ස් තවත් තැනකදි ඒ විදියටම පාවිච්චි කරන්න පුළුවන්.
    මේ ක්‍රමයට කියන්නෙ Synchronization කියල. කෙටියෙන් කිව්වොත් Sync කරනවා.
    history, passwords, bookmarks වගේම open කරපු tabs පවා වෙනත් කම්පියුටරකදි පාවිච්චි කරන්න පුළුවන්.
    :)

    උදාහරණයක් විදියට ගෙදරදි ඔයාල නෙට් එකේ ආටිකල් එකක් බල බල ඉඳල office ගියා කියමු. office එකේදි ඒකෙ ඉතුරු ටික බලන්න පුලුවන් කිසිම URL එකක්වත් මතක තියාගන්නෙ නැතුව. ගෙදරදි සේව් කරපු පාස්වර්ඩ්ස්, බ්‍රව්ස් හිස්ට්‍රි සේරම කිසි අවුලක් නැතුව බලාගන්න පුළුවන්.:cool:

    මේ add-on එක
    Mozilla Labs විසින්ම හදපු එකක් නිසා බයවෙන්න දෙයකුත් නෑ. Firefox 3.5 - 4.0.* දක්වා support කරනවා.

    මෙතනින් ගන්න

    https://addons.mozilla.org/en-us/firefox/addon/firefox-sync/


    e0r18z.png

    අළුත් එකවුන්ට් එකක් හදාගන්න


    2porsdf.png


    nnqt5h.png



    Sync කරන්න නම් ‍මෙන්න මේ දෙන key එක ඕන කරනවා. මේක හොඳට ආරක්ශා කරල තියා ගන්න. පළවෙනි පාරට තවත් තැනකදි Sync කරනකොට මේ Key එක ඉල්ලනවා :yes:
    nccsix.png


    vwrbsz.png


    n6cocg.png



    මෙන්න මේ විදියට Add-on එක හැම කම්පියුටර් එකටම install කරගන්න. පළවෙනි පාරට එකවුන්ට් එකක් හැදුවට පස්සෙ ආයෙත් එකවුන්ට්ස් හදන්න ඕන නෑ. ඊමේල් එකයි පාස්වර්ඩ් එකයි Key එකයි දුන්නම ඇති.(Key එක පළවෙනි පාරට දුන්නම් ඇති. ආයෙත් ඉල්ලන්නෙ නෑ)

    Sync කරන්න ඕන උනාම Tools -> Sync -> Sync Now කරන්න. :):)
     

    ~v3n0m~

    Member
    Aug 28, 2008
    6,773
    100
    0
    Good work. Thanks for posting. I have already done that though, this is a very good feature. Previously I used to use xmarks addon (foxmarks). Then moved to this one.
     

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    නියමයි මිත්‍රයා...:)
    මේක නම් ගොඩක් වටිනාවා....:yes: ස්තුතියි.... ;)

    You must spread some Reputation around before giving it to Jolly_Roger again...:(
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    thnx macho


    නියමයි මිත්‍රයා...:)
    මේක නම් ගොඩක් වටිනාවා....:yes: ස්තුතියි.... ;)

    You must spread some Reputation around before giving it to Jolly_Roger again...:(

    :shocked: Thanks thanks thanks a lot bro :) Rep+

    Maaaaaara Useful matanam mEka


    Thanx


    thanx :):)
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    තැන්ක්ස් මචන්

    රේප් නම් දෙන්න බැහැලු